යුරෝපේ දූෂණ රැල්ල තව දුරටත්.!

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
යුරෝපේ දූෂණ රැල්ල තව දුරටත්.!

8CSDfty.png

ඕස්ට්‍රියාවේ අවුරුදු 10 ක පිරිමි දරුවෙකු දූෂණය කරපු මුස්ලිම් ඉරාක ජාතිකයෙකුගේ දඩුවම, ඕස්ට්‍රියානු ශ්‍රේෂ්ඨධිකරණය මගින් අත් හිටුවලා තියෙනවා. මෙයට හේතුව වශයෙන් විනිසුරු සදහන් කර සිටින්නේ ළමයා තම කැමැත්තෙන් 20 හැවිරිදි ඉරාක ජාතිකයා හා සමග ලිංගිකව හැසිරි තිබේදැයි යන්න හරි හැටි ඔප්පු කර නොසිටීමයි. මෙයට හේතුව වශයෙන් ඉරාක ජාතිකයා ප්‍රකාශ කර සිටින්නේ, තමන් මාස 4 කින් කිසිම ලිංගික ක්‍රියාකාරකමක් නොකර සිටි නිසා, මෙය කිරිමට තමන්ට අවැසි වූ බවයි. කෙසේ නමුත් බළධාරීන් හට දරුවා හමුවෙන විට ඔහුට බරපතල තුවාල සිදුවී ඇති අතර, ඔහු දැන් මානසික ආතතියෙන් පීඩා විදින බව දැක්වෙනවා. ඕස්ට්‍රියාවේ එකගතා වයස (consent age) අවුරුදු 14 වන අතර, ඊට අඩු වයස් කාරයන් හා සමගව ලිංගිකව හැසිරෙන පුද්ගලයන් හට ව්‍යවස්ථාපිත දූෂණ යටතේ චෝදනා ගොනුකර හැක.මේ අතර නොබෝදා ප්‍රංශයේ "කැලේ" වනය නම් සංක්‍රමණික මුස්ලිම් ජාතිකයන් තාවකාලීක පදිංචි ස්ථානයේ මේ අකාරයෙන්ම ප්‍රංශ ජාතික කාන්තාවක් දූෂණයට ලක්වී තිබෙනවා.මෙම ආකාරයෙන්, ස්විඩනයේ සමස්ථ අපරාධ ප්‍රමාණයෙන් සීයට 95% මුස්ලිම් සරණාගතයක් විසින් සිදුකර ඇති අතර, එංගලන්තයේ හා වෙල්සයේ සිදුවී ඇති අපරාධ වලින් 56% පමණ වසරක් ඇතුලත සංක්‍රමණික මුස්ලිම් ජාතිකයන් විසින් සිදුකර ඇත. ජර්මනියේ මෙම අගය 69000 ක් පමණ වෙන බව වාර්තාවෙනවා. මේ අතර යුරෝපේ විටින් විට වූ ත්‍රස්ත ක්‍රියාකාරකම් නිසා 443 දෙනෙකුගේ ජීවිත අහිවී තිබේ. බොහෝ ත්‍රස්ත ක්‍රියාකාරකම්/අපරාධ සිදුකරන පුද්ගලයන් සරණාගතයන් ලෙස පැමිණ, මෙම අපරාධ සිදුකරන නිසා, පොලිසියට අපරාධ මැඩපැවත්වීමට අපහසු බවයි වාර්තා වන්නේ. යුරෝපය තව දුරටත් සංක්‍රමණිකයන් බාර ගැනීම සිදුකරන නිසා, ඉදිරියේදි සංක්‍රමණිකයන් නිසා සිදුවීය හැකි අපරාධවල ප්‍රමාණයේ ඉහළයාමක් සිදුවීය හැකිබවටයි අපරාධ විශේෂඥයන් ප්‍රකාශ කර සිටින්නේ.

තව කියවන්න.

ස්විඩනයේ භීතිය
ස්විඩනයේ භීතිය 2
ෆින්ලන්තයේ කෞමාර කාමය

http://www.independent.co.uk/news/w...-sentence-conviction-overturned-a7377491.html

https://muslimstatistics.wordpress.com/category/europe/

http://www.dailymail.co.uk/news/art...saying-no-incident-Austria-December-2015.html

Last edited:

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දැන් කනවා කනවා කියන්නේ මේකටයි. ඔන්න දැන් කෙල්ලෝ විතරක් නෙවෙයි, පොඩි කොල්ලන්වත් රේප් කරන්න පටන් අරගෙන.

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
උන්ට ඔහොම වෙන කොට තමා මොළේ පෑදෙන්නෙ
ලීගල් වයස 14 නම් 10ක ළමයෙක්ට කලාම බේරෙන්නෙ කොහොමද බන්?
විනිසුරුවට පයිත්තියන්ද?
 
jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    උන්ට ඔහොම වෙන කොට තමා මොළේ පෑදෙන්නෙ
    ලීගල් වයස 14 නම් 10ක ළමයෙක්ට කලාම බේරෙන්නෙ කොහොමද බන්?
    විනිසුරුවට පයිත්තියන්ද?

    මම හිතන්නේ එහෙත් උසාවිය නිහඬ ඇති.... :dull: :dull: :dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උන්ට ඔහොම වෙන කොට තමා මොළේ පෑදෙන්නෙ
    ලීගල් වයස 14 නම් 10ක ළමයෙක්ට කලාම බේරෙන්නෙ කොහොමද බන්?
    විනිසුරුවට පයිත්තියන්ද?

    දූෂණය කරපු එකට වෙනමමයි, බාල අපරාධවලට වෙනමමයි දඩුවම් දෙන්නේ උන්ගේ නීතියේ හැටියට. දූෂණයට දඩුවම් දෙන්න ඕනේ නම් ළමයා බෑ කියලා තියෙන්න ඕනේ. මහා විකාර නීතියක් තමයි. කොල්ලගේ තුවාලත් වෙලා තියෙන එකේ තව මොනවද ඕනේ

    But the Supreme Court rescinded the sentence and ordered a re-trial with the court's president Thomas Philipp calling the verdict 'watertight' when it came to the sexual assault of a child, but that rape could not be sufficiently proved, says The Local.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ආස්කින් ඈන්ඩ් ඊටින් කියන්නේ ඕවාට තමා
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    දූෂණය කරපු එකට වෙනමමයි, බාල අපරාධවලට වෙනමමයි දඩුවම් දෙන්නේ උන්ගේ නීතියේ හැටියට. දූෂණයට දඩුවම් දෙන්න ඕනේ නම් ළමයා බෑ කියලා තියෙන්න ඕනේ. මහා විකාර නීතියක් තමයි. කොල්ලගේ තුවාලත් වෙලා තියෙන එකේ තව මොනවද ඕනේ

    But the Supreme Court rescinded the sentence and ordered a re-trial with the court's president Thomas Philipp calling the verdict 'watertight' when it came to the sexual assault of a child, but that rape could not be sufficiently proved, says The Local.
    ඉතින් බන් ළමයා ෂොක් වෙලා ඉන්න කොට ඕවා කියන්න බැරුව ඇති නෙ :shocked:
    ආපහු අහන්න තියෙන්නෙ කොහොම හරි
    සිරාවට හෙණ ගොං නීති බන්, ලංකාව හොඳයි එහෙම බලද්දි :)
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    උන්ට ඔහොම වෙන කොට තමා මොළේ පෑදෙන්නෙ
    ලීගල් වයස 14 නම් 10ක ළමයෙක්ට කලාම බේරෙන්නෙ කොහොමද බන්?
    විනිසුරුවට පයිත්තියන්ද?

    Judge th Muslim wenna athi :baffled::baffled:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතින් බන් ළමයා ෂොක් වෙලා ඉන්න කොට ඕවා කියන්න බැරුව ඇති නෙ :shocked:
    ආපහු අහන්න තියෙන්නෙ කොහොම හරි
    සිරාවට හෙණ ගොං නීති බන්, ලංකාව හොඳයි එහෙම බලද්දි :)

    ආයි අහන්න යනවා කියලා තමයි කියන්නේ, නමුත් ෂූවර් එකට ඕක යට ගහයි. යුරෝපෙට වෙලා තියෙන්නේ වාමාශිකයෝ වැඩිවෙලා තියෙන එකයි. ලංකාවේත් මතකද වික්‍රමබාහු කොටින්ට දාගෙන කඩේ ගියා? උතුරු යුරෝපේ උන් සමාජවාදී පැත්තට පොඩ්ඩක් බරයි, අනෙක් උන් ලිබරල්වාදියෝ ඔක්කොම වාමාංශිකයෝ. රුසියාව පොඩ්ඩක් හරි බේරිලා ඉන්නේ උන් දැන් දක්ෂීණාවංශිකයෝ (conservatives) නිසයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මුස්ලිම් නොවුනත් මුස්ලිම් උන් සල්ලි දීලා එහෙම ඕවා කනපිට හරවනවා ඇති :eek:

    සවුදි වලින් සල්ලි යවනවලු බරටම. ලංකාවේත් සිරිපාදේ මුස්ලිම් උන්ගේ මොකක්ද එකක් හදන්න යන්නේ සවුදි වල සල්ලි වලින්නේ. උන් තමයි ලෝකේ පුරාම ඉන්න මුස්ලිම් උන්වත් අවුස්සලා උන්ට සල්ලි දීලා ත්‍රස්තවාදය වපුරවන්න මුල් වෙන්නේ. සවුදි අරාබිය නැතිවෙලා ගිය දවසට තමයි මේ ලෝකෙට සාමය උදාවෙන්නේ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ආයි අහන්න යනවා කියලා තමයි කියන්නේ, නමුත් ෂූවර් එකට ඕක යට ගහයි. යුරෝපෙට වෙලා තියෙන්නේ වාමාශිකයෝ වැඩිවෙලා තියෙන එකයි. ලංකාවේත් මතකද වික්‍රමබාහු කොටින්ට දාගෙන කඩේ ගියා? උතුරු යුරෝපේ උන් සමාජවාදී පැත්තට පොඩ්ඩක් බරයි, අනෙක් උන් ලිබරල්වාදියෝ ඔක්කොම වාමාංශිකයෝ. රුසියාව පොඩ්ඩක් හරි බේරිලා ඉන්නේ උන් දැන් දක්ෂීණාවංශිකයෝ (conservatives) නිසයි.
    වාමාංශිකකම් දෙකොනින් බේරෙයි ළඟදිම
    උන්ගේ රටේ උන් උද්ගෝෂන තියන් නැද්ද බන් ඕවට :shocked:
    limit panala bun, google karanna baha :P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වාමාංශිකකම් දෙකොනින් බේරෙයි ළඟදිම
    උන්ගේ රටේ උන් උද්ගෝෂන තියන් නැද්ද බන් ඕවට :shocked:
    limit panala bun, google karanna baha :P

    තියෙනවා, බරටම වගේ තියෙනවා. ජර්මනියේ මේ ළගදී ලොකු වලියකුත් ගියේ. නමුත් ලංකාවේ වගේ නෙවෙයි යුරෝපේ රටවල් වලට තනි තනියෙන් තීරණගන්න අමාරුයි සරණාගත කේස් වලදි, උන් යුරෝපා සංගමයේ නීතිවලට යටත් වෙලා ඉන්න ඕනේ. යුරෝපා සංගමයේ තියෙනවා මානව හිමිකම් පනතේ හදිසි අවස්ථාවකදි යුරෝපා සංගමයේ රටවල් සරණාගතයන් ගන්න ඕනේ කියලා (දෙමළ්ලුන්ට ඉස්සර පැනගන්න පුලුවන් උනෙත් මේ නිසයි) මේක නිසා තමයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් අයින් වුනෙත්. නමුත් සමහර EU රටවල් සරණාගතයෝ ගත්තේ නෑ, ස්වීඩනය කියනවා එහෙම වැඩියේ ගත්තු නැති රටවලට දඩුවම් කරන්න ඕනේ කියලා මොකද උන් තමයි ජර්මනියට පස්සේ යුරෝපෙන් වැඩියෙන්ම සරණාගතයෝ ගත්තේ (තුර්කිය ඇරුණු කොට).
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දැන් කනවා කනවා කියන්නේ මේකටයි. ඔන්න දැන් කෙල්ලෝ විතරක් නෙවෙයි, පොඩි කොල්ලන්වත් රේප් කරන්න පටන් අරගෙන.

    අලාහ් හූ අක්බාර් :lol::lol::lol::lol::lol::lol::lol: