අග්‍රාමාත්‍යතුමනි, මාධ්‍ය ඔබට හොඳ කියන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තවත් බොහෝ දේ ඇත.

    හිනාව නම් මරු ආ
     
    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    විවේචන,විරොදතා දක්වන්න හැමෝටම අයිතියක් තියෙනව.එත් මේ විදිහට අන්ත පහත් තත්වෙන් නෙවෙයි.මොන වැරැද්ද තිබුනත් රනිල් රටේ අගමැති.මාධ්‍යය නිදහස අයුතු ලෙස භාවිතා කරන බවක් පෙනී යන්නේ.
     
    • Like
    Reactions: vito

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විවේචන,විරොදතා දක්වන්න හැමෝටම අයිතියක් තියෙනව.එත් මේ විදිහට අන්ත පහත් තත්වෙන් නෙවෙයි.මොන වැරැද්ද තිබුනත් රනිල් රටේ අගමැති.මාධ්‍යය නිදහස අයුතු ලෙස භාවිතා කරන බවක් පෙනී යන්නේ.

    බැංකුව කඩද්දී කොහෙද හිටියේ ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අර වඳුරු හිනාව නං රටේ පිළිගත්ත ප්‍රධාන මාධ්‍යක දාන්න සුදුසු එකක් නෙවේ :no: සිරසේ ගොන් පාට්
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    අර වඳුරු හිනාව නං රටේ පිළිගත්ත ප්‍රධාන මාධ්‍යක දාන්න සුදුසු එකක් නෙවේ :no: සිරසේ ගොන් පාට්

    Yes. Totally agree with you
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    අර වඳුරු හිනාව නං රටේ පිළිගත්ත ප්‍රධාන මාධ්‍යක දාන්න සුදුසු එකක් නෙවේ :no: සිරසේ ගොන් පාට්

    සිරසේ ගොන් පාට්.
    "Comments are disabled for this video."
    :lol::lol:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිරස ගොන්පාට් සදාකාලිකන්. ලංකාවේ මාධ්‍ය ගුණාත්මකභාවය සදාචාරය නැතිම මාධ්‍ය ආයතනය සිරස. රනිලා මටනම් පේන්න බෑ ඌ වඳුරෙක් උනාට වඳුරු මූනු දාපු එක වැරදියි. අපි කෙනෙක්ගෙ දුබලතාවයක් අඩුපාඩු හෝ වරදක් න්ට මනුෂ්‍යයෝ විදියට විහිලුවට ගන්න එක තිරිසන් ක්‍රියාවක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අර වඳුරු හිනාව නං රටේ පිළිගත්ත ප්‍රධාන මාධ්‍යක දාන්න සුදුසු එකක් නෙවේ :no: සිරසේ ගොන් පාට්

    හ්ම්... ඒක ඇත්ත. තොරතුරු ලබා දුන්නට තොරතුරු වලට ඔච්චම් කරන්න මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වදුරට වදුර කියන්නෙ නැතුව අහවල් දේ කියන්ඩද,, ඔය රනිල හරිනම් අගමැතිකමට නෙමේ ජම්පරේ අන්දල කූඩුවට දාන්ඩ ඔනෙ මහ බැකුව කඩපු එකට..
     
    විවේචන,විරොදතා දක්වන්න හැමෝටම අයිතියක් තියෙනව.එත් මේ විදිහට අන්ත පහත් තත්වෙන් නෙවෙයි.මොන වැරැද්ද තිබුනත් රනිල් රටේ අගමැති.මාධ්‍යය නිදහස අයුතු ලෙස භාවිතා කරන බවක් පෙනී යන්නේ.
    :)

    අර වඳුරු හිනාව නං රටේ පිළිගත්ත ප්‍රධාන මාධ්‍යක දාන්න සුදුසු එකක් නෙවේ :no: සිරසේ ගොන් පාට්
    :)

    සිරස ගොන්පාට් සදාකාලිකන්. ලංකාවේ මාධ්‍ය ගුණාත්මකභාවය සදාචාරය නැතිම මාධ්‍ය ආයතනය සිරස. රනිලා මටනම් පේන්න බෑ ඌ වඳුරෙක් උනාට වඳුරු මූනු දාපු එක වැරදියි. අපි කෙනෙක්ගෙ දුබලතාවයක් අඩුපාඩු හෝ වරදක් න්ට මනුෂ්‍යයෝ විදියට විහිලුවට ගන්න එක තිරිසන් ක්‍රියාවක්.
    :)

    හ්ම්... ඒක ඇත්ත. තොරතුරු ලබා දුන්නට තොරතුරු වලට ඔච්චම් කරන්න මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නැහැ.
    :love:

    වදුරට වදුර කියන්නෙ නැතුව අහවල් දේ කියන්ඩද,, ඔය රනිල හරිනම් අගමැතිකමට නෙමේ ජම්පරේ අන්දල කූඩුවට දාන්ඩ ඔනෙ මහ බැකුව කඩපු එකට..
    :)
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    වදුරට වදුර කියන්නෙ නැතුව අහවල් දේ කියන්ඩද,, ඔය රනිල හරිනම් අගමැතිකමට නෙමේ ජම්පරේ අන්දල කූඩුවට දාන්ඩ ඔනෙ මහ බැකුව කඩපු එකට..

    :no::no::no:
     
    • Like
    Reactions: Smartm