Elakiri Super Star Season 2 [1st Round Started]

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඔන්න ඉතින් කවුරුවත් කියන්නෙ නැති එකේ මම සින්දුවක් කිව්ව
    ඒක පොඩි කෑල්ලක්
    හොදද නරකද කියන්න මම දන්නෙ නැහැ
    අපේ ලොක්කයියා කියපු නිසා ඉතින් දැම්මා



    මෙන්න අහන්න.අහන්න ඕනෙනම් Download කරන්න වේවි
    :(:(:(

    :cool: :cool:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේක කලින් කරපු එක්කෙනාම කරනම් නියමෙට කරනවා. බබා මුල ඉදන්ම වැඩේ කෑවා.