කොසාගෙ ලිස්ට් එකෙන් Matrix උපරිම ෆිල්ම් එකක්
අනික් ඒව සමහරවිට උඹට කම්මැලි හිතෙන්න පුළුවං නමුත් ඔක්කොම ස්පිරි ගනයෙ Sci-Fis
දැනට නං මතක් වෙන ඒවා
Inception
Minority Report
Knowing
X- Men Series (All of them are superb)
Terminator Series
Next
Tron:Legacy
9
Wall.E
2012
My advice is to check all of them along with Kosas list
ඔය ලිස්ට් එක හදල තියෙන්නෙ මගෙ Ratings අනුව. ඒ කියන්නෙ උඩින්ම තියෙන ඒව (මට) හොඳම
ඕනෙ නං Stargate Series ටිකත් බලන්න. මහගෙදර වගේ දිගයි(10 Seasons)
ඒ උනත් ඒ 10 ම හොඳයි
PS:- I have no idea of "Solaris"
Stargate nam Season 08 wena kan DL karala beluwa 
The Matrix
Alien/Aliens
Blade Runner
Terminator/Terminator 2
Back to the Future
2001: A space odyssey
...

@djgamaya
machan oka thadi wadiyi.....podi ekak dapan hoda eka wage...
Mona ekada ban
