igena gena apitath kiyandako...

oyala igena gathoth matath kiyanna
me tike jayatama claz yanawa...![]()

lol.he he.ehenan ikmnata EK walata lectures denna puluwan wey![]()

danma letures denda ba... podi case tikak thiyanawa...

මගේ වසන්තයටනම් හෙට අනිද්දට අවුරුදු 3 වෙන්න එනවා.
ඔයා අක්කෙක් හරි නංගියෙක් හරි කවුරු උනත් මරුවටම ලියනවා.
මම දැකපු හැම එකක්ම ලස්සනයි.
මේවා ඔයාගෙම නිර්මාණ කියල හිතනවා.
congratz macho... ubala badala cricket team ekak hadanda puluwan wenda kiyala prarthana karanawa...

තැන්ක්ස් මචෝ.
හදන එකනම් ගේමක් නෙවෙයි .
ලොකුමහත් කරන එක තමයි ගේම.
දන්නවනේ අපේ ආර්ථිකේ තරම.![]()

මගේ වසන්තයටනම් හෙට අනිද්දට අවුරුදු 3 වෙන්න එනවා.
ඔයා අක්කෙක් හරි නංගියෙක් හරි කවුරු උනත් මරුවටම ලියනවා.
මම දැකපු හැම එකක්ම ලස්සනයි.
මේවා ඔයාගෙම නිර්මාණ කියල හිතනවා.
oya aiya kenek wenna athi.man yathura gaththe me awrudde
hithaganna

congratz macho... ubala badala cricket team ekak hadanda puluwan wenda kiyala prarthana karanawa...

.world cup eka gena team ekak
තැන්ක්ස් මචෝ.
හදන එකනම් ගේමක් නෙවෙයි .
ලොකුමහත් කරන එක තමයි ගේම.
දන්නවනේ අපේ ආර්ථිකේ තරම.![]()