isso wade nadda![]()

wade kala pada ara ara hitiyeki![]()

කව්ද යකෝ වඩේ වලට කැරපොත්තො දාලා වඩේ බැද්දේ???
වරෙව් එළියට ඒ පාහර වැඩේ කළ එකා...
තොපි දැන් ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ වගේ කැරපොත්තො වඩෙත් හදනවද යකෝ??

කෝ මේ වඩේ...................
යකෝ මුන් අනිවා BUS එකකට හරි TRAIN එකකට හරි රිංගල ඇති.....
මචන් ඔය කැමති එකෙක් මට වඩේ 250ක් දෙනවද......හැබැයි හදිස්සියක්,මේ දැන් ඕන......Quality එකට තියෙන්නත් ඕන....![]()

me welata denna puluwan..habai gana poddak wadi.kamak nadda?me welata denna puluwan..habai gana poddak wadi.kamak nadda?
මචන් ඔය කැමති එකෙක් මට වඩේ 250ක් දෙනවද......හැබැයි හදිස්සියක්,මේ දැන් ඕන......Quality එකට තියෙන්නත් ඕන....![]()

දැන් කරන්න දෙයක් නෑ,
වඩේ කඩ ලඟ හරි හිටිය නම් දැන් උඹත් වඩේ විකුණපන්..
![]()
![]()