EK දුක් ගන්නා රාළ

Kawda Oni doca

  • Total voters
    68
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
දවස් 7ක් එකදිගට පාන්දර 3 ට නැගිටල මිටර 100 ක් දුවල ආයිත් නිදාගන්න. අමතක වෙන ඒව මතක් වෙනවා එලකිරි වගේ. අත්දුටුවයි. ප්‍රක්ත්‍යක්ෂයි.:yes::yes:
හෙල් නො:no::no:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan maara prashne. mata rennna barai :sorry:

    පොල් මුඩ්ඩක් හොයාගෙන ගහගනින්. ඒක තමයි සම්ප්‍රදායික ප්‍රතිකාරය
    නවින ප්‍රතිකාරය මොකක්ද දන්නවද? කොල්ලෙක්ට කියල ඇ** ගනින්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබගේ ගැටලුව යොමු කරන්න. නොමිලේ ප්‍රතිකාර ලබාදෙමි.
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    පොල් මුඩ්ඩක් හොයාගෙන ගහගනින්. ඒක තමයි සම්ප්‍රදායික ප්‍රතිකාරය
    නවින ප්‍රතිකාරය මොකක්ද දන්නවද? කොල්ලෙක්ට කියල ඇ** ගනින්..
    කොල්ලනේ මාවෙත වරෙව් :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබගේ ගැටළු සදහා උපදේශනය නිල වශයෙන් ලබා දෙන කාලය සවස 5.30 අවසන් වේ. ඉන් පසු නිල නොවන උපදේශන සේවා සදහා අමතර මුදලක් අය කෙරේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොල්ලනේ මාවෙත වරෙව් :cool:

    කරැණාකර සවන් දෙන්න.. කරැණාකර සවන් දෙන්න..
    උපදේශන සේවා සදහා ShanikDJs වෙත යන පිරිස ShanikDJsගෙන් පරිස්සම් වන්න. ඔහුගෙන් උපදේශන ගන්නා පිරිමි ළමුන් විශේෂයෙන් පරිස්සම් වන්න.
    සිදුවන හානි පිළිබද දුක්ගන්නා රාළ වග කියනු නොලැබේ.
    :no::no:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    කරැණාකර සවන් දෙන්න.. කරැණාකර සවන් දෙන්න..
    උපදේශන සේවා සදහා ShanikDJs වෙත යන පිරිස ShanikDJsගෙන් පරිස්සම් වන්න. ඔහුගෙන් උපදේශන ගන්නා පිරිමි ළමුන් විශේෂයෙන් පරිස්සම් වන්න.
    සිදුවන හානි පිළිබද දුක්ගන්නා රාළ වග කියනු නොලැබේ.
    :no::no:

    :dull::dull::dull:පලාඩො යන්න.....:growl::growl::growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර වෙත යන ජනයා ආපසු එන්නේ තමාගේ පර්ස් එක නැතුවය
    විමසිල්ලෙන් සිටින්න

    ShanikDJs වෙත යන ජනයා ආපසු එන්නේ තමාගේ **** පලා ගෙනය.
    විමසිල්ලෙන් සිටින්න

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර ගේ බෙහෙත් වල පනුවන් බොවී ඇති බව අපට අලුත්ම පුවතක් දැන් අන්තර්ජාලයෙන් සොයාගැනීමට හැකිය

    නවින තාක්ෂණය අනුව පර පෝෂිත වෛරස් වද කරන්න පනු බෙහෙත් යොදා ගැනීම වෛද්‍ය විද්‍යාෙව් නවතම පෙරළිය බව දන්නෙ නැති දොස්තරලත් ඉන්නව:growl::growl:
    සැලෙන්න එපා මා වෙත පැමිණෙන්න..:lol::lol:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    නවින තාක්ෂණය අනුව පර පෝෂිත වෛරස් වද කරන්න පනු බෙහෙත් යොදා ගැනීම වෛද්‍ය විද්‍යාෙව් නවතම පෙරළිය බව දන්නෙ නැති දොස්තරලත් ඉන්නව:growl::growl:
    සැලෙන්න එපා මා වෙත පැමිණෙන්න..:lol::lol:
    කුමාරගේ පනුවා....:lol::lol::lol: