SONG HELP

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    machanla menna meka i sng eka man artist wath sng eke namawath danne:confused: na ahichcha pada peli dekak wage thamai danan wenne hoyala denawada pls ;):)

    Ahasa allala inna man bayai
    muhuda hollala inna man bayai
    minihaaa ooo minihaaa
    bola bola bola boleeeeeeee
    aho oho aho ohe
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මමනම් දන්නේ නැ යාලුවා...:no: අනිවා දන්න කෙනෙක් ඔයාට උදව් කරයි...:yes: ඔන්න මගෙන් bump එකක්.........:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක පරණ සින්දුවක්. ධර්මදාස වළ්පොල කියන්නෙ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක පරණ සින්දුවක්. ධර්මදාස වළ්පොල කියන්නෙ.
    මෙන්න හම්බුනා :

    පැදුරෙන් පෙරලෙයි
    - ධර්මදාස වළ්පොල, මොහිදීන් බෙග්, H.R. ජෝතිපාල - වන මෝහිනී චිත්‍රපටියෙ සින්දුවක්.
     
    • Like
    Reactions: sdlrs6