නායකත්ව පුහුණුවට යන්නම ඕනෙද?

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඇත්තම ක්වවොත් නම් මම නම් ඔය නායකත්ව වැඩේ ගැන වැඩි පැහැදිමක් නෑ....කැම්පස් යන ලමයෙකුට සති 3ක් නෙවාසිකව නැවතිලා දෙන නායකත්ව පුහුණුව මොකක්ද කියන එකනම් ලොකු ගැටලුවක්...හැබැයි ඔන කෙනෙක්ට තිරණ ගැනිමේ අයිතියක් තියෙන්න ඔන.ඒ නිසා යන නොයෙන එක තමන් තිරණය කරන්න ඔන...නිකමට හරි මට ඔය වගේ එකක් අවා නම් මම නම් ජිවිතේට යන්නේ නම් නෑ..එකේ ආයේ 2ක් නෑ...
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    ඕකෙත් අල case එකක් නැද්ද දැනේ නෑ නේ බං.එහෙමනම් shape පාරක් දාන්න තිබුන. :cool:
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    ඇත්තම ක්වවොත් නම් මම නම් ඔය නායකත්ව වැඩේ ගැන වැඩි පැහැදිමක් නෑ....කැම්පස් යන ලමයෙකුට සති 3ක් නෙවාසිකව නැවතිලා දෙන නායකත්ව පුහුණුව මොකක්ද කියන එකනම් ලොකු ගැටලුවක්...හැබැයි ඔන කෙනෙක්ට තිරණ ගැනිමේ අයිතියක් තියෙන්න ඔන.ඒ නිසා යන නොයෙන එක තමන් තිරණය කරන්න ඔන...නිකමට හරි මට ඔය වගේ එකක් අවා නම් මම නම් ජිවිතේට යන්නේ නම් නෑ..එකේ ආයේ 2ක් නෑ...
    Ya! ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුලක් නෑ බං.. ගිහිල්ලා බලපන්.. ඕකට යන්න අනිවාර්‍ය කරලා නම් යන්න වෙනවනේ..
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    machan mawath boosa camp ekata set wela .mekata giye naththam apita university yanna thahaname karanna katawath baha.api yanne ape result walin ne
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ඇත්තම ක්වවොත් නම් මම නම් ඔය නායකත්ව වැඩේ ගැන වැඩි පැහැදිමක් නෑ....කැම්පස් යන ලමයෙකුට සති 3ක් නෙවාසිකව නැවතිලා දෙන නායකත්ව පුහුණුව මොකක්ද කියන එකනම් ලොකු ගැටලුවක්...හැබැයි ඔන කෙනෙක්ට තිරණ ගැනිමේ අයිතියක් තියෙන්න ඔන.ඒ නිසා යන නොයෙන එක තමන් තිරණය කරන්න ඔන...නිකමට හරි මට ඔය වගේ එකක් අවා නම් මම නම් ජිවිතේට යන්නේ නම් නෑ..එකේ ආයේ 2ක් නෑ...

    lankaawe minissunta theerana ganna ayithiyak nee.. gov kiyana dee karanna ooni..
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඇත්තම ක්වවොත් නම් මම නම් ඔය නායකත්ව වැඩේ ගැන වැඩි පැහැදිමක් නෑ....කැම්පස් යන ලමයෙකුට සති 3ක් නෙවාසිකව නැවතිලා දෙන නායකත්ව පුහුණුව මොකක්ද කියන එකනම් ලොකු ගැටලුවක්...හැබැයි ඔන කෙනෙක්ට තිරණ ගැනිමේ අයිතියක් තියෙන්න ඔන.ඒ නිසා යන නොයෙන එක තමන් තිරණය කරන්න ඔන...නිකමට හරි මට ඔය වගේ එකක් අවා නම් මම නම් ජිවිතේට යන්නේ නම් නෑ..එකේ ආයේ 2ක් නෑ...

    awulakata thiyenne akki giyoth campus gan nahallu
    naththam mamath kamathi na yanna :no:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    lankaawe minissunta theerana ganna ayithiyak nee.. gov kiyana dee karanna ooni..

    කවුරු හරි කැම්පස් යනවානම් එකට යන්න තේරුනේ තමන්ගේ ලකුණු මට්ටම හා දැනුම මත....එක නිසා මේ වගේ එකකට නොගිහින් හිටියා කියලා කැම්පස් යාම තහනම් කරන්න බැනේ...
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අපි ඒ-ලෙවල් කරපු කාලෙ ඕක තිබුන නම් මම අනිවා කැම්පස් යනවා! :yes:
    ගිහින් බලන්න මල්ලි. මොකක් උනත් අළුත් ම අත්දැකීමක් නෙ. මම නම් ඒකෙ වරදක් දකින්නෙ නෑ.
    ඒත් දේශපාලනේ සහ එක එක අනම් මනම් බේද දාගත්තොත් නම් ඕකෙ වැඩක් නැති වෙයි.
    :(