Bulb Holder ekakata,plug point ekakta FUSE Bulb ekak danna puluwanda?::::

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Bulb Holder ekakata,plug point ekakta wena wenama FUSE Bulb ekak danna puluwanda?::::
    puluwan nam Ampire gana kiyak wageida?
    0.1Ampire wage athida?

    ape gedarata akunak nisa current overload awilla osram 23w bulb 3 k picchuna :sorry::sorry::sorry::sorry:...fridge eke power guard eke FUSE bulb(0.1A) eka picchuna..fridge ekai power guard ekai yantham beruna...:(:(:(:(

    ithin FuSE bulb ekak use karala ape electronic items protect karaganna puluwan neda?:):):):rofl::rofl::rofl:
    ඉස්සෙල්ලාම ගෙදර EARTH LINE එකයි trip switch එකයි චෙක් කරගන්න හොඳ electritian කෙනෙක් අල්ලාගෙන.
    bulb වලටයි plug වලටයි වෙන වෙනම fuse ඕනෙ වෙන්නෙ බෑ මොකෝ ගෙදර fuse box එකක් හරි circuit breakers හරි නැද්ද ?
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ඉස්සෙල්ලාම ගෙදර EARTH LINE එකයි trip switch එකයි චෙක් කරගන්න හොඳ electritian කෙනෙක් අල්ලාගෙන.
    bulb වලටයි plug වලටයි වෙන වෙනම fuse ඕනෙ වෙන්නෙ බෑ මොකෝ ගෙදර fuse box එකක් හරි circuit breakers හරි නැද්ද ?

    gedara trip eka elata wada karanawa...hama akunakatama yanwa. eth overload wela eye powerguard eke fue picchuna... ekai baluwe bulb holder walata danna kiyala fuse
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    gedara trip eka elata wada karanawa...hama akunakatama yanwa. eth overload wela eye powerguard eke fue picchuna... ekai baluwe bulb holder walata danna kiyala fuse
    එහෙනං 5amp fuses දාන්න plug වලට. 0.1 වගේ fuses දාන්න bulb වලට.
    plug වලට නං තවත් ලේසි වැඩක් තියෙනවා. plug top තියෙන්වා ඇතුලෙ fuse එකක් තියෙන. ඒවා දාන්න. එතකොට wiring වල්ට අත තියන්න ඕනෙ නෑ.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    එහෙනං 5amp fuses දාන්න plug වලට. 0.1 වගේ fuses දාන්න bulb වලට.
    plug වලට නං තවත් ලේසි වැඩක් තියෙනවා. plug top තියෙන්වා ඇතුලෙ fuse එකක් තියෙන. ඒවා දාන්න. එතකොට wiring වල්ට අත තියන්න ඕනෙ නෑ.

    bulb walata athi weida ban 0.1??

    oka hoyaganna samekaranayak nadda??
    p=vi wage
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    pluwan.......but tip ekan fuse thiyanawa nedda.....over old ena kothama off wenwa...+ oyale earth ekata wather gehama cause ennawa,,,,,,,,some time eka weana pluwan,,,,,,,e bay ekan led buld lamp gana...power safe and support e 27 holder........
     
    Last edited:

    use this logi

    p=vI
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    akunu walin berenda widiyak thama hoyagena ne eth anathuru adu karaganda puluwan , fuse dammata wedak ne. hondama de thamai wahina welawata plug eka galawana eka, akuna enne kochara duraka indalada , switch ekaka contact point eka wedima unoth 1cm withara dura athi, eken lesiyenma enawa machan........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ya thats true :P:P:P

    ethakota plug walata 5A wage dammoth

    p=vi
    p=230V * 5A
    p=1150W

    ne?

    iron ekaka wage kiak wagedia w gana
    උඹ හරියටම හැම plug එකටම යන wattage එක දන්නවා නං 5A වලට අඩු ගානක් දාන්න. හැබයි ඊට පස්සෙ හද්දිසියකට වත් high wattage භාන්ඩයක් ගහන්න එපා.