ayyooooooooooooehemada
ada monday ne ayye e hinda wenna athi
dnt worry 4m 2mro onwards wada adu wei
boss ta kiyanan mamam kiwwa kiyala ayyata wadiya wada denna epa kiyala![]()
ඔව් ඒක තමයි...
එපා වෙනවා...

හරි මම කියන්නම් කෝ අපේ බොස්ට... 

ඉතින් ඉතින් කියන්නකෝ...
මෙහෙට නම් වහිනවා...
ඔය පැත්තට වහින්නේ නැද්ද නංගියා.......... 




