කුරුලෑ වලට ප්‍රතිකාර

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අපිට කවුරුහරි කිස් එකක් දුනනාම
    අනිවා එතන කුරුලෑවක් එනවා
    කුරුලෑ වැඩියි කිස් වැඩිනම්:P

    පූසන්ගේ කොහොද බං කුරුලෑ එන්නෙ,.. :P:eek::P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හොඳයි යාලුවා එ ගැන මම ඉලන්ඟ ලිපියෙන් කියන්නන්

    :yes: ඔව් ඔව්, තව විස්තර දාපන් මචෝ.. :sorry: කුරුළෑ වැඩි වෙන්න බලපාන සාධක ගැනත් ටිකක් ලියන්න.

    උදා:- ආතතිය, පැණි රස කෑම වැඩිපුර කෑම, තෙල් සහිත සම.. ඒ වගේ, තව විස්තර දාන්න.

    :) රෙප් එකක් දෙන්න පුළුවන්..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes: ඔව් ඔව්, තව විස්තර දාපන් මචෝ.. :sorry: කුරුළෑ වැඩි වෙන්න බලපාන සාධක ගැනත් ටිකක් ලියන්න.

    උදා:- ආතතිය, පැණි රස කෑම වැඩිපුර කෑම, තෙල් සහිත සම.. ඒ වගේ, තව විස්තර දාන්න.

    :) රෙප් එකක් දෙන්න පුළුවන්..

    SURE bro