අහ්! එහෙනම් අපි ආයේ අවුස්සලා ගමු..
කසිටිය.. අපි දැන් කොහොම හරි දෙලුම් අයියගේ වැඩේ සෙට් කරලා දෙන්න එපැයි.. නැද්ද කස්ටිය ගාව එළකිරි අදහස් එහෙම..





kokathath parissam wela inna![]()


What in the *censored* world makes you think that she is going after GT ?
She's mine![]()


ආයෙත්...? කලිනුත් මාට්ටු වෙලාද...?![]()
අයියෝ සල්ලි....
![]()
harima chater case eka ekanam(umba meke inna kello gena danna tharammmmmmmm)


ඒකනේ කියන්නේ..
තාම නමවත් දන්නේ නෑ..
(මම දන්නෙත් නෑ)
lolzzz පැරිසා තරහකාරයින්ව මරලල ප්‍රංශේ බෝක්කු අස්සේ හංගනවලු..![]()



උඹ මේකේ කෙල්ලන්ව මාර විදිහට ස්ටඩි කරලානේ..හැබැයි ඉතිං ඔය කවුරුත් GT ට නම් ට්ර්යි නෑ...
![]()

උබ නං කවදාවත් හැදෙන්නෙම නෑ...........ඔන්න මගේ crush ටික..
අරයා අංක 1 සිට අරයා අංක 10 දක්වා..


අහ්! එහෙනම් අපි ආයේ අවුස්සලා ගමු..
කසිටිය.. අපි දැන් කොහොම හරි දෙලුම් අයියගේ වැඩේ සෙට් කරලා දෙන්න එපැයි.. නැද්ද කස්ටිය ගාව එළකිරි අදහස් එහෙම..

හුටා අමතක උනා නේ..........හරි හරි ආයේ කියන්නේ නෑ.............![]()
අඳුනන නිසි බළදාරින් කවුරුත් මේ පැත්තේ හිටියේ නෑ නේද..?
අද online එන්නේ නැති තරමට හොදය් වගේ........ඉස්සෙල්ලම ඕනෙ කරන කස්ටියව ත්‍රෙඩ් එකට ගෙන්න ගත්තනම් හරි...![]()


Ane manda ban.................![]()





පැරිසා තරහකාරයින්ව මරලල ප්‍රංශේ බෝක්කු අස්සේ හංගනවලු..![]()
apo meya kiyana katha 
ow ubawath langadima marala bokkuwak asse hanganna inne![]()
