Ruchira![]()
මචං ටාසන් අන්කල් මගේ නමෙත් තේරැම කියහන්කො![]()
LAHIRU = LAHI + IRU
Lahi= Lahiya (Gemi basin) , Hadissiya
Iru= Ireema, Uranna, Ura beema
Uranna Hadissiyak athi hewath "Hurry to Suck" yana theruma dei...












Pasindu
PASINDU = PAS + INDU
PAS= පස්, පස,පසෙහි
INDU=ඉන්දු , ඉන්ද වූ, සිටුවන ලද
පහෙහි සිටුවන ලද යන තේරුම දෙයි!! එක්කෝ ඇටයක් නැත්නම් පඹයෙක්!!
මිගාර![]()
MIGARA = MI + GARA
MI= මි, මී, මීයන්ගේ
GARA=ගාරය, ගෘහය, ගෙය,
මීයන්ගේ ගෙය වෙත් මී ගුල යන තේරුම දෙයි!!





me mekath kiyanawada ( diana )
MIGARA = MI + GARA
MI= මි, මී, මීයන්ගේ
GARA=ගාරය, ගෘහය, ගෙය,
මීයන්ගේ ගෙය වෙත් මී ගුල යන තේරුම දෙයි!!


DIANA= ඩයනා හෙවත් සිංහලෙන් ගත් කල දියනා යන නාමය යෙදේ
දියනා =දිය+නා = දිය, වතුර නාගත්ත කෙනා යන තේරුම දෙයි!!බොහෝ විට ඇදගෙන නාගන්නා අයයි!!
bappa number 2... mage nama rangana.. eke teruma mokakda kiyannako?![]()