ඇම්ඩාගේ English

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔන්න දවසක් ඇම්ඩායි සුමනයි (ඔව් ඔව් ඒ සුමනම තමා) පාරේ යනකොට හම්බුනාලු සුද්දෙක්ව. ඉතින් ඇම්ඩා සුද්දව දැක්කාම සුමනාගෙන් ලකුණු දා ගන්න හිතාගෙන මෙහෙම කිවාලු.:P

    ඇම්ඩා - හැලෝ සෑර්......

    සුද්දා - හෙලෝ යං මෑන්......

    ඇම්ඩා හිතුවලු මළ හු**යි, යං මෑන් කියන්නේ මු ශුවර් එකටම කොලු කාරයෙක් කොහාට හරි යන්න එන්න කියලවා කියලා.

    ඇම්ඩා - සෑර් අයි නොට් බෝයි හිට් මෑන් සෑර්..... (ඒ කිව්වෙ කොලු කාරයෙක් නෙවෙයි කියලා)

    සුද්දා - නෝ නෝ.... අයි වෝන්ටු ගෝ ටුද හොටෙල්, කැන් අයි හැව් ද ඩිරෙක්ශන් ප්ලීස්..... කියලා,

    ඔන්න දැං අපේ මෑන්ස් ට තේරැනාලු මු අහන්නේ හෝටලයට යන පාර තමා කියලා, එත් මළ හත් ඉලව්වයි, ඔක කියන විදිය මූට දන්නේ නෑලු... ඉතින් සුමනා ඉද්දි ලකුණු කපා ගන්නත් බෑනේ... හෝටලේට යන්න නම් හංදි 2 ක් පහු උනාම තියෙන 3 වෙනි හංදියේලු හෝටලය තියෙන්නේ. මු සුද්දාට මෙහෙම කිවාලු.... :rofl::rofl::rofl:

    ඇම්ඩා - සෑර්, දිස් ජංසන්, නෝ ජංසන්, දැට් ජංසන් නෝ ජංසන්, ද අද ජංසන්, ජංසන්.... කියලා.

    :lol::lol::lol:

    හොදයි නම් Rep එකක් හරි comment හරි දාලා යන්න......
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    00020468.gif