රාගික-නිලයක්

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
අඩේ මචන්ස් මට අද විලි ලැජ්ජා හිතෙන වැඩක් උනේ...:(:(:(...මමත් අද වීක් එන්ඩ් එකට ගෙදර එන ගමන් කෙල්ලගේ අත අල්ලගෙන නිලේ අල්ල අල්ල ඉන්නකොට එයා ඇස් දෙක අඩවන් කරගත්ත (මම හිතුවා වැඩේ ගොඩ කියලා මෙච්චර කාලෙකට මම එයාගේ අතින් විතරයි අල්ලලා තිබුනේ කිස් එකක් වත් ගන්න තාම දීලා නැහැ:() එකපාරටම එයාට හිනා ගියා:lol::lol::lol:. මන් ඇහුවා ඇයි ? කියලා එතකොට එයා අහනවා එලකිරි එකේ දාලා තිබ්බ වැඩේද කරන්න යන්නේ කියලා. මම දඩස් ගාල අත ගැනුනා:baffled::baffled::baffled:, පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුනා:sorry::sorry:. එයා කිව්වා එයාගේ යාලුවෙක් කිව්වලු එලකිරි එකේ මේ වැඩේ දාල තිබුනා කියලා. මම බස් එකෙන් බහිනකන් පැය 3ක් විතර ඇඩිලා :( වගේ හිටියේ . මට ලැජ්ජා හිතුනු බව එයාට දැනුනු නිසා එයා ඒ ගැන අමතක කරවන්න අනන් මනන් කියව කියව ආව . දැන් ටිකකට කලින් කෝල් කරලා කිව්වා බඳිනකන් කිස් එකක් ගන්නවත් දෙන්නෙම නැහැලු , ආයේ අතින් අල්ලන්න දෙන්නෙත් නැහැලු කරන්න ගිය වැඩේ නිසා.:(:(:(.. ඇයි බන් කෙල්ලෝ මේ තරම් නපුරු කිස් එකක් දුන්නා කියලා මොනවත් වෙනවයැයි........ තාම ඩිග්රියත් කරන්න පටන් ගත්තා විතරයි. බඳින්න අඩුම තව අව්රුදු 5ක් , 6ක් වත් යයි. එතකන් ඉතින් හුලන් තමයි මට මොකක් හරි ක්‍රමයක් කියපල්ලකෝ කිස් එකක් ගන්නවත්.......:dull::(:(:(.

ane yako umba pauu bn :lol::lol::lol: wathila wedagen beth gannwada hoda wade :P
 

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඕකනම් සිරාවටම මාත් අහල තියනවා.. කරලා බැලුවට හරි ගියේනම් නෑ.
    canada වල කෙල්ලොන්ට නිල නැද්ද කොහෙද. :P
     

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    කිරි පුතා;8825274 said:
    මචන් කකුලෙත් ජොයින්ට් එක කිට්ටුව ඔයවගේ නිලයක් තියනව නේද..? මමනම් අල්ලන්නෙ එතන

    patta kiyuma....macho.....:D:D:D:D:D:D:D:D:D:D