කොන නැතිදා (එක කොටස)
කොන නැතිදා එක කොටස.
ලෝකයේ කොන කපන්නේ මුස්ලිම් අය විතරක් නෙවෙයි. යුදේව්වෝත්(Gen.17.11 et seq) වගේම සමහර ඈත පෙරදිග පිරිමිත් කපනව තරක්කය වෙන්නේ හොදන්න ලේසිවෙන්වා වගේම ලිංගික රෝග වලින් වැලේකෙන්න පුලුවන් කියන එකයි. ආගමික මතයන් නිසා තමයි හැබැයි බහුතරයන් කපන්නේ ඕක.
නමුත් උඩට ඇදලා ඕක හෝදන එක ලොකු දෙයක් නෙවෙයි. ඕක උඩට ඇදලා හෝදන්න බැරි එකා කොහොමද බයිසිකලයක් වත් හෝදන්නේ. අන්න ඒක තමයි බහුතර කොන නොකපන ජනයාගේ මතය. කොන කිව්වට ඉතින් කපන්නේ අර ශිෂ්ණයෙන් පහළට රූටා වැටෙන සිවියනේ. දැන් ඉතින් ලෝකයේ පුරා බැලුවොත් උබලට පෙනෙවි. කොන කපන එක තහනම් නැහැ. සමහර යූරොපේ රටවල නම්. බලෙන් කැපිම තහනම් කැමැත්ත ඕනේ. Finland,Sweden රට වල නම් කොන කපන ටිකක තහනම් වැඩක්. යූදෙව්වොත් කොන කපන නිසා තමයි ඇමරිකාවේ ඕක වැඩියෙන්ම කෙරෙන්නේ. මොකද ඉතින් යූදෙව්වන්ට මොලේ වැඩි කියනවනේ ඉතින් ඇමරිකාවේන් ඇදලා ගන්නවා යූදෙව්වො හරි හරියට. ඒක නිසා දැන් කොන පාලුවන් අන්තරජාලයේ ලොක්කන් වෙලා තියෙන හැඩැයි.
Google එකේ ලොක්කෝ දෙන්න වෙන Larry Page,Sergey Brin ලගෙත් කොන කපලා කියන වනේ. මොකද ඩබලම යුදෙව්වන්. පොඩ්ඩක් ඉන්න අදිමු එහෙනම් තව විස්තර ටිකක් කොන පාලුවන්ගේ. මේක ඉතින් අපහසයට දානවා එහෙම නෙවෙයි. දැනුම පිණිස පමණයි. අනික කොන නැති අයියලා, මල්ලියට සතුටු වෙන්නත් අවස්ථාවක් ලැබෙනවා මෙන්න අපේ වරිගේ කියලා. එහෙනම් වැල අදිමු දිගටම. Google එකේම කොන නැති අය මහ බර තොගයක් ඉන්නවා. ඒකත් ඉතින් පහළ තනතුරුවල නෙවෙයි විධායක ,ඉංජිනේරු වගේ තැන් වල.
Udi Manber ඊශාලයේ Google එකේ වැඩකරන ඉංජිනේරු වරයෙක් ,Elliot Schrage,Ethan Beard තව ටිකක්.
මෙන්න Google එකේ ලොක්කා Sergey Brin රුසියන් යුදෙව්වෙක්.
දැන් බලමු අපේ Facebook පැත්ත දිහා. අපේ ඉතින් කොල්ලෝ ටික නෝන්ඩි දානවනේ කොන නැහැ කියලා මුසල්මාන් රොත්තට. නමුත් ඉතින් කට්ටියම profile හදාගෙන අද ඉන්නේත් කොනපාලු අඩවියක කියලා දන්නවද? Mark Zuckerberg හෙවෙත් CEO Facebook එකේ. තවත් යුදෙව් කෙනෙක්. ඉතින් එයාටත් කොන නැහැ.
අයියෝ දැන් ඉතින් පවු නේ. කොන නැති දා මාසික සගරාව දිගටම ගත්තනම් ඉතින් මේක කට්ටියටම දන්නවා ඇති. නැත්තනම් මේක කියවන්න හොදේ. ඒ වගේම මේ දෙන්නත් Facebook හදන්න මුලීක වුනු යුදේව්වෝ දෙන්නක්
Facebook co-founder Dustin Moskovitz (left) and Justin Rosenstein
මෙන්න තව Facebook එකේ Engineering අංශේ Vice President තව කෙනෙක්
Dustin Moskovitz. Moskovitz.
තව පෙළට ගත්තොත් David Sacks හෙවත් Paypal එකේ COF (Chief operating officer) සලකන්න පුලුවන්. Management කරන අය දන්නවනේ ඔය CEO(Chief Executive Officer),COF(Chief operating Officer),CFO(Chief Financial Officer) පෙළට ඉන්න කට්ටියක් කියලා Senior Management board එකේ.
Paypal එකට ගොඩක් නංවලා තියෙන්නේත් යුදෙව්වෙක් තමයි එයාගේ නම තමයි Max Rafael Levchin මෙයා නම් ඉතින් යුක්රේනේ ඉපදිලා තියෙන්නේ. නමුත් 1990 තමයි සෝවියට් සමුහාණ්ඩුව බිද වැටුනේ. ඉතින් මෙයා ඉපදිලා තියෙන්නේ USSR (Union of Soviet Socialist Republics - සෝවියට් සමුහාණ්ඩුව) වල වර්ශේ අනුව අර ගෙන බැලුවොත්.
David Sacks (හිටපු Paypal CEO)
තව Facebook එකේ Director board එකේ Jim Breyer,සලකන්න පුලුවන්
Marc Andreessen මෙයා තමයි Netscape එක හදලා තියෙන්නේ. Netscape කිව්වම කවුරුත් දන්නවා අර Browser එක නමුත් ඊට වඩා වැඩි දෙයක් Netscape එකෙන් කරලා තියෙනවා. අද කවුරුත් පාවිච්චි කරන JavaScript වල මුළාරම්භයත් Netscape එක තමයි .ඒ වගේම Firefox,Thunderbird (Email -Client) වල ආරම්භයත් එතනයි.
ඉතිරිය පසුවට......
උපුටා ගැනිම කොන නැතිදා මාසික සගරාව - 2011/June
කොන කැපිමේ ලෝක ව්‍යාප්තය

යුදෙව්වන් විතරක් නෙමෙයි දැන් කොනකපන්නේ..?christian කට්ටියත් කපනවා..ඒ වගේම දැන් බයානක ලෙඩ වෙලින් බේරෙන්න.අනිත් ආගමේ මිනිසුත් කපනවා 