Nude beach in Kalutara

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අනේ උගේ සීලෙ... jvp කාලේ මිනී මරපු එකෙක් ඌ.. ඔය දැන් අනගාරික වෙලා තියෙනේ..

    ජේවිපි එකට මුලින් සම්බන්ධ වුණාට එයා එකෙන් අයින් වුණා
    කැරල්ල ඉවර වෙන්නත් කලින්
    විජේවීර ත් එක්ක වලියක් ගිහිල්ලා
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    sundayleader මාර ඇත්ත කියන තැනකින් නිව්ස් එක අරන් තියෙන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ekama De Thamai Kiyanna Wenne

    කලුතර කියන්නේ අති පූජනීය නගරයක් ඒ කවුරුත් නමස්කාර කරන කලුතර බෝධිය වැඩ වෙසෙන නගරය ඔය හෙලුව වනන්න හදන මුහුදු වෙරෑ ඉදලා කලුතර බෝධිය හොදට පෙනවා.සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා අපේ සංස්කෘතිය හොදා පාලුවෙලා යන්න දෙන්න පුලුවන්ද සල්ලි හොයන්න දෙයක් කරාට කමක් නෑ එහෙත් මේවගේ කුජීත වැඩ කරන එක රටකට ඔබින්නේ නෑ විශේෂයෙන් මේවගේ දේවල් වලින් වෙන අතුරු අන්තරා බොහොමයි ගණිකා වෘත්තිය එහෙම මේව නිසා වැඩි වෙනවා බලධාරින් ඕව ගැන හිතන්න ඕනා සංවේදී වැඩි උනමත් ඕවා තේරෙන්නෙ නෑ මොකද මුදල් පසුපස හබා යන සමාජයක් තුල ජීවත් වෙන නිසා මේ ප්‍රදේශ අසල ළමුණ් පවා මේ වගේ දේවල් වලින් නරක් වෙනව සුද්දන් කරන හැම දේම ලංකාවට හරියන්නේ නෑ අන්තිමේදී විහිලුවක් බවට පත් වෙනවා නිරායසයෙන්ම

    මීට වඩා දේවල් ඕන තරම් තියෙනව කරන්න සංචාරකයින් ආකර්ශනය කර ගන්න නම් මොකද අන්තිමේදී සුද්දන්ට වඩා හෙලිවෙන් ඉන්න කලු සුද්දියෝයි සුද්දොයි ඉතිරි වෙවී ඔය වෙළර තීරුවෙ ඕක තමයි වෙන්නේ ගොඩක්ම එතකොට ඔය බලදාරීන්ට කඩේ යන අයට පුලුවන් වෙයි කෙල හල හල එවා දිහා ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්න සූරියප්පෙරුම මහත්තයගෙ එහෙම එතකොට බඩ කට පිරේවිනේ
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මැස්සා :D
    ලඟට ගිහිල්ල බලන්න බැරිනං කළුතර පාලම උඩ ඉඳං binocular එකකින් හරි බලතෑකි :P

    api set vemu ban... umba yaddi mata PM ekak dapan mama ennam 5min valin :D