Iye raa man gattha Moon Pic ekka

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යකෝ ෆොටො එකක් ගන්නකොට මුලින්ම කැමරාවේ ලෙන්ස් කප් එක අයින් කරන්න මතක තියා ගනින්, ඒ මදිවට බලමන් ලෙන්ස් කප් එකේ තියෙන දූවිලි තට්ටුව, යකො ඔය කැමරා වලින් වැඩ විතරක් ගන්න එපා ඔවට ටිකක් සාත්තු කරපන්.... සතියකට පාරක්වත් පිහිදාපන් :lol::lol::lol:
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    :lol::lol::lol: මෙන්න අපේ කුක්කු බබා Photo ගන්න කලින් උගේ Camera Ekath එක්ක,...........

    Donkey-Camera.jpg



     
    Last edited: