මට හිනා ගිය නැහැලු...
![]()
![]()
![]()
හිටපන් මම එනකම් උඹව හිනස්සන්න...
තෝනම් මම පොලොස් කොට්ටෝරුවෙක්
මට හිනා ගිය නැහැලු...
![]()
![]()
![]()
මම ලමයෝ ** උරමි
රෝස මලේ නටුවෙ කටු.....
වන බබරෝ ඔහොම හිටූ....
නටුව නොවෙයි මල සිබිමී...
මම ලමයෝ පැනි උරමි....
අඩෝ කුප්ප කතා කියන්න එපා

රෝස මලේ නටුවෙ කටු.....
වන බබරෝ ඔහොම හිටූ....
නටුව නොවෙයි මල සිබිමී...
මම ලමයෝ පැනි උරමි....

මේ තියෙන්නෙ වෙදාගෙ කොලු සෙල්ලංඅනේ අනේ නිකන් හිටු.... උඹ අහලතියේද අතිතේවත් වෙදා කොලු සෙල්ලම් කලා කියල

උඹ සමනලයා කියල මේකේ නොදන්න එකෙක් ඉන්නවද ?![]()
ඔහොම කියල තමා පොඩි කොල්ලො අල්ල ගන්නෙ![]()





හිටපන් මම එනකම් උඹව හිනස්සන්න...
තෝනම් මම පොලොස් කොට්ටෝරුවෙක්
අනික මම උබෙ සබ්ජෙක්ට් එකට නැහැ බන්ස්...
උබත් කොටන්ඩමයි බලන්නෙ...


උබනේ බොල මෙතන කුප්ප කථා කියලා තියෙන්නේ..![]()
අපො උඹ නම් එන්ඩ එපා...එතකොට කව්ද උබෙ පොදු වැසිකිලිය බලාගන්නෙ...අනික මම උබෙ සබ්ජෙක්ට් එකට නැහැ බන්ස්...
උබත් කොටන්ඩමයි බලන්නෙ...
![]()




Ade Mekata nam Rep dennam watinawa...Fatta Track eka..
Thnx 4 sharing.....
ඈ.............. තොට මෝල්ද...........



