නිශාලන්තය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo


    මල් කඩන
    පොත් පෙරලන
    පුටු රත්කරන
    වැඩකරන
    රට රකින
    කොහොමින් කොහොම හරි
    බැස ගිය හිරු නැග එන තුරු
    නැග ආ සද බැස යනතුරු
    දෑස් වලට හොරෙන් නිදන
    වැසියනි
    එන්න නිශාලන්තයට
    පාලුව කාංසිය
    දුක
    සතුට
    බෙදාගන්න
    එන්න නිශාලන්තයට

    :love::love::love::love:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ammmapa ow..
    nikamata wage me nama awe.
    mata amathaka una ek eke patta lantha godak tiyenawa kiyala
    meke buwalanthayak nadda
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    cofee ekak tibboth hondai wage

    hand-with-spoon-stirring-hot-coffee.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එක්තරා ගොන් කාපර් කෙනෙක් ඒ කියන්නේ ගනිකාවන් නිතරම ඇසුරු කරන මිනිහෙක් කසාද බඳින්න තීරණය කරා.මිනිහා වෙඩින් එකෙන් පස්සේ හනිමූන් ගිහිල්ලා හෝම් කමින් උත්සවයට ඇවිල්ලා ඉන්නවා සිය මනමාළියත් එක්ක.හැබයි මුන් දෙන්නම හරි අප්සැට් එකෙන් ඉන්නේ.දෙන්න කතා කරන්නෙවත් නෑ.මේ මනමාලයාගේ යාලුවෙක් මේක දැකලා.එයා දන්නවා මනමාලයාගේ හැටි.මොකද මේ යාලුවත් ඒ බෝට්‍ටුවේ තමයි.
    පස්සේ මනමාලයාව පැත්තකට එක්ක ගිහින් මේක ගැන ඇහුවා
    යාලුවා-මොකද උඹලා දෙන්න අප්සැට් ගහලා
    මනමාලයා- හරි වැඩේනේ උනේ.හනිමුන් එක දවසේ රෑ මම සෙක්ස් කරලා ඉවරවෙලා පුරුද්දට රුපියල් 1000ක් ඇඳට දැම්මා
    යාලුවා- මයි ගෝඩ්.ඒකී උඹව සැක කරාද?
    මනමාලයා- සැක කරපු එකක් නෙවේ බං.ඒකී පට ගාලා රුපියල් 200 ඉතුරු දුන්නා(balance)
    යාලුවා-වැරදිලා වෙන්නැති
    මනමාලය-නෑ බං හරිම බුරුල්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එක්තරා කාන්තාවක් හොඳටම පින් කරලා දැන් ස්වර්ගෙට ඇතුල් වෙන්න දිව්‍යලෝකයේ ගේට්‍ටුව ලඟ ඉන්නවා.දේව දූතයා මෙයාව සම්මුඛ පරීක්ෂනයකට ලක් කරනවා.
    එකපාරම ස්වර්ගේ ඇතුලෙන් කවුද හයියෙන් වේදනාවෙන් බෙරිහන් දෙනවා.මේ කාන්තාව හොඳටම කලබල වෙලා
    කාන්තාව- කවුද ඔය බෙරිහන් දෙන්නේ
    දේව දූතයා- ආ, ඒ මේ දැන් ඇතුල් වුන කෙනෙක් ගේ උරහිසේයි, අත් වලයි හිල් විදිනවා දේව පිහා‍ටු හයි කරන්න.බය වෙන්න එපා,ටික වේලාවයි රිදෙන්නේ
    ආපහු පාරක් ඊටත් වඩා හයියෙන් තව එකෙක් කෑගහනවා.
    කාන්තාව- කවුද ඒ පාර කෑ ගහන්නේ
    දේව දූතයා- ආ ඒ තව එක්කෙනෙක්ගේ ඔලුවේ හිල් විදිනව දේව රිම් එක හයි කරන්න
    දැන් මේ කාන්තාව හොඳටම බය වෙලා ආපහු හැරිලා යනවා අපාය හොඳයි කියලා
    දේවදූතයා- අපෝ අපායටනම් යන්න එපා, අපාය හොඳ තැනක් නෙවෙයි.යම පල්ලෝ ඔයාව දූෂනය කරයි.හුඟක් ලිංගික අතවර වෙනවලු අපායේ
    කාන්තාව- කමක් නෑ හලෝ.ඒකට ඕන කරන හිල් මගේ ලඟ තියෙනවා, අලුතෙන් විදින්න දෙයක්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එක කාන්තාවක් ගියා වෛද්‍යවරයෙක් හමු වෙන්න
    කාන්තාව- මට අර ගැබ් ගැනීම නවත්වන ශල්‍යකර්මය කරලා දෙනවද ඩොක්ටර්
    ඩොක්ටර්-ඔයාගේ හස්බන්ඩ් ඒ ශල්‍යකර්මය ගිය සතියේ මගෙන් කර ගත්තනේ.දැන් බය වෙන්න දෙයක් නෑ.ඔයා කරගන්න ඕනී නෑ
    කාන්තාව- ඒක තමයි මට හුඟක්ම බය ඩොක්ටර්.