මග බලයි

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe

පොඩ්ඩක් ඇඩෙව්වට
පොඩ්ඩක් රිද්දුවට
මම නුඹට ආදරෙයි
දවසක් දිග වැඩී
තරහ වෙලා ඉන්න
හිත නුඹට ආදරෙයි

ඇස් රතු උනාම නුඹ තව ලන් වෙනවා
ඒ මොහොත හරි සුන්දරයි
අපිට අපි හැමදාම ඉන්නවා
ඉර හද පවතින තුරු අපි අපෙයි

නුඹයි මමයි එක් වෙන දිනය
දුර නොවෙයි එය තව ලගයි
ආදරෙන් ලන් වෙන්න
ඒ දිනය මග බලයි

දුරු කතර තුරු අතර
පිපෙන මල් නොබලන්න
නුඹ වෙනුවෙන් නුඹෙ කැකුලි මග බලයි
සිදු පහු කරගෙන අහස් යානෙ එන
කුමරුන්ට බහ දෙන්න මනාපයි..


10853772.jpg
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ගොඩක් ලස්සන නිර්මාණයක්
රෙප් දෙන්න බැහැළු,පස්සේ දෙන්නම්
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි :)
යුවතියකට ඔබ ආදරේ නම්
ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම්
ඇය ගැන නොසිතන්න //

මේක කෙල්ලොන්ටත් වලංගුයි :rofl:හිතනවා ප්‍රමාද නැතිව ඇති කියලා:rolleyes:
ජයවේවා
11.gif