දුකයි!

shal1nda

Active member
  • Jul 9, 2010
    637
    66
    28
    යලුවනෙ අද මට හරිම දුක දවසක් :(මොකද කියනවනං මගේ දුකට සැපට ලගහිටිය හුරතලා අද උදෙ අපිව දාලා මෙලොකෙං ගිහං හිටියා :no: මෙ තියෙන්නෙ ඒයාගෙ පාංතුරයක් :no::no: :(:(
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      23.2 KB · Views: 309
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    oh
    monava velada nethi vune
    accident velada
    ape saththu20k vithara maha parata ahu vela mala

    denuth inna ballavayi poosayi
    gena baye behe
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් සුරතල් සත්තු හදන්න කැමති නැති එක කාරණයක් තමයි මේක. කවදා හරි එයා අපිව දාලා යනවා. කොහොමත් සුරතල් සතෙක් එක්ක උනත් බැඳීමක් ඇතිකරගත්තොත් අන්තිමේදී දුකක් ඇතිවෙනවා.