මේ සිංහල අපගේ රටයි...

Mozilla

Well-known member
  • sri_lanka.gif

    මේ සිංහල අපගේ රටයි..අපි ඉපදෙන මැරෙන රටයි...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් ඇයි..මේක සිංහල අපේ දේශය තමයි.. සිංහල අපේ මනුස්සකමට මේකට පිටින් ඇවිල්ල බින්න බැස්ස එකාලට මේකෙ ලගින්න දීපු නිසා තමයි උන් දැන් අපිටම කෙළවන්න හදන්නේ. මනුස්ස කමට ඉන්නව වෙනුවට උන් ඇවිත් මේකත් අයිති කරගන්න යනවා..
    නන්දා මාලිනි මහත්මියගේ මේ සිංහල අපගේ රටයි සිංදුව වගේම
    අමරදේව මහත්මයාගේ රත්නදීප සිංදුවෙත් සුද්ද සිංහලෙන් තියෙනවා මෙහෙම
    @ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘ භූමියයි මේ@

    ටික කාලෙකට කළින් එක පිස්සො ටිකක් ජාතික ගීය දෙමළ වර්ෂන් එකක් ඉල්ලල තිබ්බ.. තව ටික දවසක් යද්දි ජාතික කොඩිය (සිංහ කොඩිය) වෙනස් කරල දෙන්න කියයි.. හැබැයි ජාතික කොඩියේ හැම ජාතියකටම ඉඩ දීල තියෙනවා කියල දැන් කාලෙ හැදෙන පුද්ගලික උපාධි අරන් බුද්ධ්මත් කියල හිතන මනසින් හිතින් පොඩි අය දන්නෙ නැහැ.. සමහර අයට ඉන්න තැන ලංකාව කියල කියන්නත් ටික වෙලාවක් කල්පනා කරන්න වෙලා තියෙනවා අද වෙද්දි...

    Location: mmmmmmmmm Lankawe

    :yes::yes::yes::yes::yes: ඇත්ත කතාව යාලුවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජාතිවාදය අවිලීමේ පිස්සුව :lol::lol:
    ජාතිවාදේ තියෙනව තමයි
    කොහොමත් කොහෙවත් යන උන් එක්ක බුදියන්න අපි කැමති නෑ
    ජාතික සමගිය කිය කිය වෙන පරයෝ එක්ක හැමිනෙන්න අපිට ඕනි නෑ
    උන්ට ඕනිනම් රටේ හිටියෑකි
    අපිට කිසිම අවුලක් නෑ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සෙංකඬගලපුර දළදා බුදු රැස් විහිදෙනතුරු නෑ වරදින්නේ.....
    සිංහලයන්ගේ සිංහල දේශෙට සරණයි දළදා සමිදුන්ගේ......

    :):):):):):):):):):):):):):):):):):):):)


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mulin wadagath widihata katha karanna igena ganin booruwo.jathi gana kiyawanan kalin.ohomada jathiye adarshe denne.sinhala tamay oi math.habay gon sinhala neme thamusela wage.namata sinahal wela wadak na oi.jeewithenuth pennanava.kala wadda.man yanava mata onannn innava.dayawathee wen nathuwa kolleknann kollek widihata wadagath widihata anunge kunu hoyan nathuwa innavako.lajjawe ba.sinhala jathiya gana kiyaweanna kalin manussayek weyan.sinhala kiyanava oi eta passe.dan kohe yana sir kenekge kathawakda mekata adala gaththe.mongal kiyanen okata

    me basawa use karata samawenna thread 1 dapu kena.mehema ayata oyta wada lassana wachana man dan na
    ඔයා නේද අර යනවැයි කියලා කිච වුනේ ? :rofl:
    සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තනං හරි... මොකො ඔය කියල තියෙන එක රෙද්දක්වත් තේරෙන්නෙ නෑ මට :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම


    කලු ජූලියෙන් වුනත් ලොක්ක වුනේ අහිංසක මිනිස්සුංගෙ දේපොල මංකොල්ල කන්න කරපු දෙයක්නෙ, හරිනං එල්ලුංගහට යවන්න ඕන සෝමවංශලව , කාලකන්නි ජේ වී පී කාරයො
    ප්‍රබාට වඩා පස්සට යන්වා කිව්වාම උඹ ඔය ඉස්සරහටනෙ ඇවිල්ල තියෙන්නෙ. :P
    කලු ජූලිය තනිකර LTTE එකෙන් plan කරල කරපු propaganda එකක්. අපේ මෝඩ හරක් රැල ඒකට අහු උනා JR ගෙ ඉදන් පහලට. කොටි ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා. ඔය නොයෙකුත් ඩූඩ්ලට එංගලන්තෙටයි කැනඩාවටයි බුරුතු පිටින් යන්න පුලුවං උනේ ඕක හින්දා. ඒකත් LTTE ප්ලෑන් එකේ කෑල්ලක්.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජාතිවාදේ තියෙනව තමයි
    කොහොමත් කොහෙවත් යන උන් එක්ක බුදියන්න අපි කැමති නෑ
    ජාතික සමගිය කිය කිය වෙන පරයෝ එක්ක හැමිනෙන්න අපිට ඕනි නෑ
    උන්ට ඕනිනම් රටේ හිටියෑකි
    අපිට කිසිම අවුලක් නෑ
    හරියට පැහැදිලි කලානම් ..:rolleyes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලංකාව සිංහල අපේ රට තමයි මොකෝ අරාබියට ගිහින් කියන්නද අපේ රට කියල, ඕන රටක මහ ජාතියක් ඉන්නව වගේම සුලු ජාතීනුත් ඉන්නව, ඒත් දෙගොල්ලො සමගියෙන් ඉන්න ඕන කියන එක තේරුම් ගන්න ඕන, අමතක කරන්න එපා සිරාජ් තාම ලංකාවෙ යහතින් ඉන්නෙ සිංහයලගෙ තියෙන ඉවසීමට කියල :P දැන් අහන්න එපා කවුද සිරාජ් කියන්නෙ කියල
    :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාව සිංහලයන්ගේ නෙමෙයි කියන්නවනම් ඔහු හෝ ඇය ම්ලේච්ච්යෙකි...
    අවුරුදු 33000 අධික ඉතිහාසයක් තියෙන මේ සිංහල දීපය ශ්‍රී ලන්කන් කර පසුව ඊනියා නාඩගම් කාරයින් තම වරිගයා මහා ජාතිය අභිබවා ගිය පසු ශ්‍රී ලංකාව අපේ කියන්න කුජිත යටි අරමුණක් මුදුන් පත් කරගෙන කරන වැඩ..කොන්ද පන තියෙන සිංහල නායකයෙකු නැති එකේ අඩුව තමයි.මේකට හේනේ.
    මෙම ලිපියේ අරමුණ කරා සැවොම අදහස් දක්වනවානම් හොදයි.ඔය මැද්දෙන් පැනල හොට දාල කතාව වෙන පැත්තකට හරවන එවුන්ගෙන් පරිසම්වන්න සිංහල වීර කොල්ලනි...
    හොද මාතෘකාවකට ප්‍රවිෂ්ඨ වුන එකට සතුටුයි යාළුවා..දිගටම ගෙනියමු මේක..

    :):yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :baffled:

    Sinhalese is not an nationality, it an ethnicity

    Most Sinhalese are Sri Lankans, many call themselves Sri Lanakan not Sinhalese

    political parties like JHU, TNA, EPDP, Muslim Congress etc. see people as sinhala, tamil, muslim not as Sri Lankans

    Obama is American (born in US; Father: Kenyan, Mother: American)

    Singapore president Sellapan Ramanathan was born in Singapore, his nationality is Singaporean, Ethnicity is Indian Tamil

    President Sellapan Ramanathan was never an Indian (citizen)

    Singapore population (9.2% Indian, 74.2% Chinese, 13.4% Malay)

    Canada is not 60% "Chinese", Canadians of Chinese ancestry are about 5%
    උඹත් ආවද පු* දෙන්න :baffled:
     
    Jun 8, 2011
    199
    40
    0
    ජාතිවාදය අවිලීමේ පිස්සුව :lol::lol:


    මෝඩයෙක් වුනාට ඒ බව පෙන්නන්න එපා. :P:P උඹ සිංහල කතා කරන පලියට සිංහලයෙක් වෙන්නේ නෑ. උඹ දෙමල කතා කරපු පලියට දෙමලෙක් වෙන්නෙත් නෑ. මම හිතන්නේ උඹ අවජාතිකයෙක් :rolleyes::rolleyes: මොකක්ද උඹේ මව් බස?
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹ සින්හල ගැන කතාකරනන අඩුගානෙ සින්හලෙන් ටයිප් කරලා හිටපං.
    අනික වැදගත් විදියට කතාකරන්න මොකද්ද උඹේ වැදගත් කම ? වැදගත් පුද්ගලයාට මම වැදගත් විදියට කතාකරනවා.
    උඹේ කුණු මට අමුතුවෙන් හොයන්න ඕනෙ නෑ. උඹේ කෙරුවාවෙන්ම ඒවා එලියට එනවා. තමන්ගෙම ජාතියට අනිත් ජාති වලට වඩා පහත් කරලා කතා කරල ඉවර වෙලා 'මම නමට සින්හලයෙක් නෙමෙයි, ජීවිතෙන් සින්හලයි' කියන ඒක බොරු සෝබන කතා විතරයි.
    :rofl: :rofl:
     
    Jun 8, 2011
    199
    40
    0
    :yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ කියන්නේ ඕනිම බල්ලෙකුට සිංහල වෙන්න පුළුවන් සිංහල කථා කරන්න ඉගනගෙන

    මම ඇති කරන ගිරවගෙන්, පෙත්තා බත් කෑවද ඇහුවම පෙත්තා බත් කෑවා කියනවා. එතකොට පෙත්තා සිංහලද?? :rolleyes::rolleyes:
    මුං ඉංගලන්තෙටත් ගිහින් කියවිද දන්නේ නෑ මම සුද්දොන්ටත් ව්අඩා හොදට ඉංගිරීසි කතා කරන නිසා මාත් සුද්දෙක් කියලා:P
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කොනකපාල007;10628394 said:


    මෝඩයෙක් වුනාට ඒ බව පෙන්නන්න එපා. :P:P උඹ සිංහල කතා කරන පලියට සිංහලයෙක් වෙන්නේ නෑ. උඹ දෙමල කතා කරපු පලියට දෙමලෙක් වෙන්නෙත් නෑ. මම හිතන්නේ උඹ අවජාතිකයෙක් :rolleyes::rolleyes: මොකක්ද උඹේ මව් බස?
    අනේ බන් මම අවජතකද නැද්ද කියල උබ වැඩ වෙන්න එපා ..උබට සිංහලෙන් කියල දෙන්න හැදුවා එත් හරියන්න්නේ නැහැ වගේ.අනේ බන් මගේ කාලේ නාස්ති නොකර ආයේ කියවපන්කෝ :P