උබල කලිසම දාද්දි මුලින්ම දාන කකුල මොකක්ද?

shal1nda

Active member
  • Jul 9, 2010
    637
    66
    28
    ඒවෙලෙට හිතුන ඒකක් දානව රයිට් ද ලෙෆ්ට් ද කියල නැ බං
     

    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    මුලින්ම අත් දෙක දාල කලලිසම හොද පිට හරෝනව.... ඊට පස්සෙ නහයට ඈත් කරල කලිසම අදිනව...
    ඉක්මනට අදින නිසා මුලින් දාන එක මතක නෑ බන්.....