Some rare pictures from Yala national park.

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
img7644g.jpg

jemis wage :love:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දෙංවෙනි එක උඹේ ෆොටෝ එකක්නේ. ඒක කොහොමද දුර්ලභ වෙන්නේ පොන්ස්
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    දෙංවෙනි එක උඹේ ෆොටෝ එකක්නේ. ඒක කොහොමද දුර්ලභ වෙන්නේ පොන්ස්
    මුගේ ජේමිස් ලුක් එක හරියටම ඇවිල්ල තියෙන්නේ ඔකේ ලු බන් :(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුගේ ජේමිස් ලුක් එක හරියටම ඇවිල්ල තියෙන්නේ ඔකේ ලු බන් :(
    බලපන් නිකන් ශෙනා බබා දැකලා වගේ ලුක් එක. :rofl:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    img7654r.jpg

    Thanks goes to kokpit photography.

    මෙයා නම් බොහොම දුර්ලභයි.
    මුළු යාල වනෝද්‍යානයෙම (Block I -VI) ඉන්නෙ 12-15ක් විතර.
    මැණික් ගඟෙන් එහා ඉඳල තමයි ‍යාල Block I එකට එන්නෙ.

    මෙයාලගෙ නම Black necked stork (Ephippiorhynchus asiaticus) .
    ලංකාවෙ ඉන්න විශාලතම පක්ශීන් වර්ගය තමයි මේ. මනුශ්‍යයින්ට ගොඩාක් බියයි මෙයාලා. ඉතින් මේ ඡායාරූපය බොහොම වටිනව.

    එල පෝස්ට් එකක් මචන්.. අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    චගු;10734532 said:

    thanks machan :)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දෙංවෙනි එක උඹේ ෆොටෝ එකක්නේ. ඒක කොහොමද දුර්ලභ වෙන්නේ පොන්ස්

    මුගේ ජේමිස් ලුක් එක හරියටම ඇවිල්ල තියෙන්නේ ඔකේ ලු බන් :(
    math baluwa mage pinthura kohomada yala wadinne kiyala :P