මේ දෙකෙන් මොකක් ද හරි එක
Machan 2 ma Wada.

Mama gahuwe 1 eke, dan eke Seeds adui.
Ekai 2 damme, eke Seeds hondata tiyanawa.
මේ දෙකෙන් මොකක් ද හරි එක

Niyama wede machan !!!!!!!!!!!
Digatama දාපං
bad company 3 හම්බවුනේ නැද්ද
එක thama pixel release karala naee
ewunata game 1 out wune 2011 march 15
දැන් මාස 4 කටත් වඩා වැඩිය![]()
Thanks machan.
bad company 3 thama Out wela na. 2011 Octomber wage thamai enna thiyenne.
Habai bad company 2 vietnam kiyala ekak thiyanawa.
Eka Multiplayer machan.





