සී-සෑම

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ආයෙත් වැස්ස පටන් ගත්ත හින්ද සීයයි මායි දෙන්න
    එකතු වෙලා පහල කුඹුර අස්සද්දන අදහස් කලා....

    ඔන්න ඉතිං නිවාඩු දවසේ දෙන්නත් එක්ක වැඩඩේට එන්ටර් උනා...
    හරක් දෙන්නත් ඈදගෙන සීය වෙලට බැස්ස...
    මට ඉතිං ඕව එච්චර හුරු නැති හින්ද ගොඩට වෙලා හිටිය...

    සීය මෙන්න මෙහෙම අඩ හැරේකුත් දාගෙන බැහැලම වැඩ
    ආ..... ඇදපන් පුල්ලියා.... ආ... උඹත් ඇදපන් වයිරා......
    ආ.... ඇදපන් මගෙ හදයා..... කෝ ඇදපං... ම‍‍ගෙ කලුවා...

    ය‍කෝ හරක් ‍‍දෙන්නයි බැදල ඉන්නෙ සීය හරක් හතර පස් දෙනෙක්ගගෙ නම් කියනව....
    මම ඇහුව ඈ බං සීයෙ.. උඹ මොකෑ... ඔය හරක් ගොඩකගගෙ නම් කියන්නෙ කියල...

    මුන්දැ කියනව....
    නෑ බං මම දෙතුන් දෙනෙක්ගෙ නම් කියන්නෙ මුංට සපෝට් එකට තව එවුන් ඉන්නව කියල පෙන්වන්න... නැත්තම් උන් අදින්න කම්මැලි කොරනව...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    යකෝ සීයයි උඹයි ඇරුනහම තව එකෙක් ඉඳල තියනවනේ

    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනුන්ගේ කතා උඹේ Version එකෙන් කියන්න මාර හැකියාවක් බං උඹට තියෙන්නේ...:P