Free Seedbox to All Elakirians part 2

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Yep, All shows Uploaded as 0.0 KB :(

    cvHG1.jpg
    bro try to add files that got more leechers and less seeders
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    TROJAN-MAN Oya denne kohomada space eehema? kochchara denawada? Torrent keeyak danna denawada?
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    TROJAN-MAN Oya denne kohomada space eehema? kochchara denawada? Torrent keeyak danna denawada?


    දැන් මෙහෙමයි. පළවෙනියටම බොක්ස් එක දෙන්නේ හතර දෙනෙක්ට(පළවෙනියටම ඉල්ලුම් කරන). ඒ හතර දෙනාට පුලුවන් එක්කෙනෙක්ට ටොරන්ට් 5 බැගින් බොක්ස් එකට දාන්න. ඒ කියන්නේ එක වෙලාවක බොක්ස් එකේ තියෙන්න පුලුවන් තමන්ගේ ටොරන්ට් 5ක් පමනී. අලුත් එකක් දාන්න ඕනිනම් පරණ එකක් Delete කරලා තමා දාන්න ඕනි. එහෙම ඩිලිට් කරන්න ඕනි එකට ලේබල් (ලේබල් එක දාන්න ටොරන්ට් එකේ රයිට් ක්ලික් කරලා Label->New Label-> Delete කියලා නම දාන්න)එකක් දාන්න " Delete " කියලා. එතකොට මම ඒක ඩිලිට් කරලා ඉතිරි එකට ඉඩ අරන් දෙන්නම් ඒ වගේම මේ ටොරන්ට් හතරෙම එකතුව 20 GB වෙන්න ඕනි.
    ඊලඟ සතියේ වෙන හතර දෙනෙක්ට දෙනවා. ඉල්ලපු පිළිවෙලට තමා දෙන්නේ.

    machan oyage seedbox eke specs monada?