රට පුරා ව්සිරි සිටින එලකිරි සාමාජිකයන් ඉන්නෙ කොහිද? තමන් ලගම ඉන්න සාමාජිකයන් කව්ද? කියල දැන ගන්න ඔනෙද? එලකිරි සාමාජිකයන් වැඩ්යෙනම ඉන්නෙ මොන නගරෙද? කියලා දැන ගන්න ආස් ඇති නෙද? සෙට් වෙන්න මෙ Thread එකට!
මුලින්ම උඩින් චන්දෙ දාලම සෙට් වෙන්න.තමන් ඉන්නෙ උඩ තියෙන නගර වලින් අතුලෙ නම් මෙතන
Comment එකක් දලා යන්න.කොලබ නම් ඉන්නෙ ඉන්නෙ කුරුදුවතෙද,මොරටුවෙද,වැල්ලවතෙද ?කියලා ලියලා යන්න.
හබැයි එන කට්ට්ය අතිශය පෞද්ගලික කාරනවක් හැර අනිත් හැමොම කොන්දෙසි විරහිතව මෙතන HomePlace එක ලියන්න!

තමන්ට නොදැන හොර ගෙඩියා වගෙ තමන්ගෙ ගෙවල් ලගම ඉන්න EK පොර මෙ Thread එකෙ හොයගමු.

danuth gahak uda in inne me dongle pollata signal na 