Sirasa TV , MTV & Shakthi Now On Peo-TV

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    ado me mata aluthenma peo tv ganna hati poddak kiyapanko ban
    aluthenma peo tv ganda mata keeyak yaida?
    mata slt adsl thiye

    http://www.peotv.com/index.php

    Standard PEO TV startup fee Rs. 9,950/= + Govt. Taxes

    Register at www.peotv.com or
    call 2 329 711 or 2 555 555for more details

    meke thiyenawa packages.podak balahan existiing adsl kattiyata startup eka adu wenna puluwan.man nan gathe offer ekak thibba kaleka.existing adsl kattiyata free dunna.dan nan un ehema karanne na man hithanne.kokatath call karala balahan :)

    http://www.peotv.com/index.php?p=packages
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    http://www.peotv.com/index.php

    Standard PEO TV startup fee Rs. 9,950/= + Govt. Taxes

    Register at www.peotv.com or
    call 2 329 711 or 2 555 555for more details

    meke thiyenawa packages.podak balahan existiing adsl kattiyata startup eka adu wenna puluwan.man nan gathe offer ekak thibba kaleka.existing adsl kattiyata free dunna.dan nan un ehema karanne na man hithanne.kokatath call karala balahan :)

    http://www.peotv.com/index.php?p=packages
    ahh ela machan thankx :) adsl thiyena hinda start up fee 1 adu wei thama
    call karala ahala balanda oni
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    peo tv connetion 1ta hama masema 3000 i api ganna package 1 fee 1i bill ekata enawada
    natthan api ganna package 1 fee 1 witharada enne?

    මුලින්ම Connection Fee විදියට රුපියල් 3000 බිලට වෙනවා , ඔයාට 500 ඉදන් පැකේජ් 3 තෝරගන්න තියෙනවා , ඊට මතරව අමතර චැනල් ඕන උනොත් ගෙදර ඉදන්ම ඇඩ් කරගන්න පුලුවන් , ඒ චැනල් 1 , රුපියල් 50 වගේ ගානක් තමයි වෙන්නේ , සමහර ඒව ගනන් වැඩී. ඊට පස්සෙ ඔයා ගන්න Package ගාන තමයි මාසෙට එන්නෙ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මුලින්ම Connection Fee විදියට රුපියල් 3000 බිලට වෙනවා , ඔයාට 500 ඉදන් පැකේජ් 3 තෝරගන්න තියෙනවා , ඊට මතරව අමතර චැනල් ඕන උනොත් ගෙදර ඉදන්ම ඇඩ් කරගන්න පුලුවන් , ඒ චැනල් 1 , රුපියල් 50 වගේ ගානක් තමයි වෙන්නේ , සමහර ඒව ගනන් වැඩී. ඊට පස්සෙ ඔයා ගන්න Package ගාන තමයි මාසෙට එන්නෙ

    මුල්ම connection Fee එක රුපියල් 3000 වෙන්නේ රජයේ සේවකයන්ට තියන ප්‍රනාම package එක ගත්තොත් විතරයි. එහෙම නැත්නම් connection fee එක රුපියල් 9000
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,809
    21,050
    113
    mun axn discovery science denne nahane

    lanka we channel walta salli dela balanawa
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mun axn discovery science denne nahane

    lanka we channel walta salli dela balanawa

    peo tv eke lankave channel valata uba salli denavada danne nehe
    api nam satha pahak denne nehe
    http://www.peotv.com/index.php?p=packages
    methana balapan
    hbo
    star sricket vage channel salli deela ganna one
    ubata salli vedi nam lankave channel valath salli gevapan
    :rofl:

    ape eke channel 70kta vedi gaanak thiyenava
    eke sinhala channel 8yi thiyenne normal tv eke yana