Udari ගැබ්ගෙන

Maru Pusa

Member
May 20, 2011
407
53
0
UdariWithVasana.jpg

ජනපි‍්‍රය නිළි උදාරි චාමිකා වර්ණකුලසූරිය මවක්වී ඇතැයි වාර්තා වේ.
ඇය ගැබ්ගෙන ඇතැයි යන සැකය මත කරන ලද වෛද්‍ය පරීක්‍ෂණයකින් පසුව මේ බව හෙළිවී ඇති බව ඇගේ සමීප මිතුරෙකු පැපරාසියා සමඟ පැවසීය.
මේ අනුව දැනට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ ‘සංසලා’ ගේ චරිතයට ද උදාරි කෙටි කලකට විරාමයක් තබන්න වනු ඇති බව ද වාර්තා වේ.

ඔටාරාගේ ‘ඔඩෙල්’ ඇඳුම් සාප්පුවෙන් ඇදුම් සොරකම් කළ බවට චෝදනාවක් එල්ලවීම හේතුවෙන් උදාරි පසුගිය කාලයේදී ජනපි‍්‍රයත්වයට පත් විය.

කුරුඳුවත්ත පොලිසිය විසින් නගා තිබූ එම චෝදනා පිළිගත් සැකකාර නිළියට චෝදනා දෙකට මාස 06 බැගින් සිරදඬුවම් නියම කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එම සිරදඬුවම වසරකට අත්හිටවනු ලැබීය.

කෙසේවුවද මේ ස්ම්බන්ධයෙන් ඇය විසින් ඔඩෙල් ඇඳුම් සාප්පුවෙ සේවක සේවිකාවන්ට හා පාලන අධිකාරියට එරෙහිව අපහාස නඩුවක් ද දමා ඇති අතර, වන්දියක් ද ඉල්ලා තිබේ.
 

Maru Pusa

Member
May 20, 2011
407
53
0
බබා ලැබෙන නිවුස් එකට සතුටු හිතුන අය මට රෙප් දීලා සලකන්න
 
  • Like
Reactions: King Red