වසරේ හොඳම එක්දින ක්‍රීඩකයා හා ජනප්‍රියම ක්‍රීඩකයා
කුමාර සංඟක්කාර වසරේ හොඳ ම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ලන්ඩන් නුවර පැවති ICC සම්මාන ප්‍රධාන උත්සවයේ දී නම් කර ඇත.මෙහි දී සංඟක්කාර,ශේන් වොට්සන්(AUS),ගෞතම් ගාම්භීර්(IND),හශිම් අම්ලා(SA) අභිබවා මෙම සම්මානය ලබාගෙන ඇත.
අනෙක් පුදුම සහගත සිද්ධිය වන්නේ ඉන්දියාවේ M.S.දෝනි,ක්‍රිස් ගේ(යි)ල්,හශිම් අම්ලා හා ජොනතන් ට්‍රොට් අභිබවා වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා(people's choice) බවට පත් වීමයි.ඉන්දියාව වැනි විශාල ජනග්‍රහනයක් හමුවේ M.S.දෝනි අභිබවා මෙම සම්මානය ලබා ගැනීම ඉතා විශේෂිත සිද්ධියක් වන අතර මෙමගින් සංගක්කාර ගේ ජනප්‍රියතාව මොනවට පැහැදිලි වේ.
Last edited:


