SLBC discussion over ElaKiri, Attention GTRZ!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොහොමත් කැකිල්ලේ නීතියක් නේ තියෙන්නේ ... වෙනසක් නෑ .. උඹ දැන් ගියෙත් SLBC සාධානීකරණය කරන්නන්නේ ... හඩ්ඩට කියල දීපන්කො ඕපන් ෆෝරුම්ස් ගැන ටිකක් .. :P

    :yes: :yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කොහොමත් කැකිල්ලේ නීතියක් නේ තියෙන්නේ ... වෙනසක් නෑ .. උඹ දැන් ගියෙත් SLBC සාධානීකරණය කරන්නන්නේ ... හඩ්ඩට කියල දීපන්කො ඕපන් ෆෝරුම්ස් ගැන ටිකක් .. :P

    Koheda yanne malle pol kiyanne ookata thama!! Umbalath ara Mekkage story eka eage anthimata enne ekama thenata. Mama SLBC ekawath Haddawath gena koheda kiyala thiyenne?? Mama kiwwe ada ude ahuna kathawak withara. Umbane me walge paagagena!!
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ElaKiri is a platform to discuss issues. We don't post our own content against government or any entity. Some of the members support government and some are not. And we always remove fake looking news from new fake IDs. So i don't think we have any problem here. If they wanna block ElaKiri they will have to start with Youtube, facebook, blogger etc.. bcoz all those sites allow any type of false information broadcasting without any monitoring. We are more civilized than that.

    11.gif
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    අනිව !
    අනික අපෙ රටෙ අන්ඩුවට දෙන එව්න් දන්නෙ ඔච්චර තම බොරුවට දෙන් මෙව අල්ලගෙන දගලනව කොච්චර අපරද රටෙ වෙනවද කො එවට නිසි පිලිතුරු හොයනවද? නෑ
    අපෙ එව්න් දන්නෙ මෙක තම ලොල්
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Koheda yanne malle pol kiyanne ookata thama!! Umbalath ara Mekkage story eka eage anthimata enne ekama thenata. Mama SLBC ekawath Haddawath gena koheda kiyala thiyenne?? Mama kiwwe ada ude ahuna kathawak withara. Umbane me walge paagagena!!

    මේකයි බොස් වැඩේ.. උඹ ඕක සාධානීකරණය කරනවා වෙන්නේ මේක උඹ මෙහෙම පබ්ලික් දාපුවම (ඒක උඹ පිලිගත්ත නිසානේ මේකේ දැම්මේ.. අපිට ඇහෙන දේවල් ඔක්කොම මේකේ දාන්නේ නෑනේ බන් .. ) උඹ එහෙනම් දාන්න ඕන හඩ්ඩගේ මතේ වැරදීයි කියලයි.. උඹ හොඳටම දන්නවනේ උඹත් මේක යටි අරමුණක් ඇතිව දැම්ම කියල :P ... අනික මෙහෙම දානවට වඩා හොඳයි බලධාරීන්ට පී.එම් කරානම් එළකිරි එකට ආදරේ නම් එහෙමයි කරන්න ඕන :) ... බලහන් කව්රුත් SLBC සාධානීකරණය කරලා නෑනේ ? :rofl: (මගේ පුද්ගලික අදහස)

    ප:ලී : නැට්ටක් නොමැතිබව කරුණාවෙන් සලකන්න .. :P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනික මෙවගෙ web site තහනම් කරන්න හදනව කියන්නෙ මිනිසුන්ට කතා කරන්න තියෙන තම අදහස් පල කරන්න තියෙන අයිතිය නෑති කරනව වගෙනෙ , එහෙම උනොත්නම් මෙක පුදුම රටක්නෙ බොල , ඔය කතව කියපු එක එක්කො මෙලො හසරක් දන් නෑ FORUM ගෙන ලොල් කොහෙද අපෙ රටෙ අදල වෑදගත් තෑන් වල ඉන්නෙ පොල් බුරුවොනෙ ආන්ඩුවට කඩේ යන එව්න්නෙ ලොල්
    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේකයි බොස් වැඩේ.. උඹ ඕක සාධානීකරණය කරනවා වෙන්නේ මේක උඹ මෙහෙම පබ්ලික් දාපුවම (ඒක උඹ පිලිගත්ත නිසානේ මේකේ දැම්මේ.. අපිට ඇහෙන දේවල් ඔක්කොම මේකේ දාන්නේ නෑනේ බන් .. ) උඹ එහෙනම් දාන්න ඕන හඩ්ඩගේ මතේ වැරදීයි කියලයි.. උඹ හොඳටම දන්නවනේ උඹත් මේක යටි අරමුණක් ඇතිව දැම්ම කියල :P ... අනික මෙහෙම දානවට වඩා හොඳයි බලධාරීන්ට පී.එම් කරානම් එළකිරි එකට ආදරේ නම් එහෙමයි කරන්න ඕන :) ... බලහන් කව්රුත් SLBC සාධානීකරණය කරලා නෑනේ ? :rofl: (මගේ පුද්ගලික අදහස)

    ප:ලී : නැට්ටක් නොමැතිබව කරුණාවෙන් සලකන්න .. :P

    GTRZ ta PM kala namuth ohuta lebena PM wedi nisa ikman awadaanaya pinisai meke daala thiyenne. ebawa mama GT tath Pm kara kiwwa.

    News ekak meke demu pamanin mama piligaththa kiyala kiyanne mona padanamakinda?? Ethakota Barathata wedithibba kiyala demma okkoma eka piligenada demme. Mage ekaayana aramuna Elakiri ekata me magin awedak wena eka welekweemai. Umbage yati aramunak thiyena nisa thama ehema haddek allagena wereddak pennanna hadanne!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    slbc kiyanne mokadda :rolleyes:

    බලහන් දැන් ඉන්න අය SLBC කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නෑ... සංදුක්කාරේ Sri Lanka Broadcasting Corporation :shocked:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    බුහහා මේක වහලා රජාට මැරෙන්න වෙන්නෙ බේරෙ වැවට එන කුණු කානුවක හැංගිලා තමයි :rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බලහන් දැන් ඉන්න අය SLBC කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නෑ... සංදුක්කාරේ Sri Lanka Broadcasting Corporation :shocked:

    Paata kannadi daana aya, Lin mediyo, Thawama chandewath nethiwa porawal wenna yana aya oowa danne ne!!

    Mamanam hema paatakama News balanawa. Sirasa, ITN, Swarana wahini, derana puluwan widiyata okkoma wage balanawa. enisa madyastha mathayak daranna mata puluwanwela thiyenawa.