පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වල ඉතිහාසය

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කවදද ස්ට්‍රයික් කලේ? කියන්නකො බලන්න?

    බය නැත්නම් ඉතින්, "රජයේ වෛද්‍ය විද්‍යාල වලට ගෙවීමේ ක්‍රමයට සිසුන් බඳවා ගනු" කියල අපි දෙන්නම උද්ඝෝෂණය කරමු!

    mathaka nadda sathi 2 ta kalin strike karanna gihilla eka 2 months walata postpone karaa?? giya thursday 8 indala 12 wenakan strike kara mathaka nadda??

    Mamanam baya naha oye yojanaawata...habai oyaa ohoma kiuwama oyaage yaaluwo wadi denek okatawath kamathi naha.....
     

    Wal Bada

    Well-known member
  • mathaka nadda sathi 2 ta kalin strike karanna gihilla eka 2 months walata postpone karaa?? giya thursday 8 indala 12 wenakan strike kara mathaka nadda??

    Mamanam baya naha oye yojanaawata...habai oyaa ohoma kiuwama oyaage yaaluwo wadi denek okatawath kamathi naha.....
    ඒක කලේ පුද්ගලික විශ්ව විද්‍යාල හදන එකට විරුද්ධවද? එහෙම නැත්නම් වෛද්‍ය නෝනිස්ට පහර දීපු එකට විරුද්ධවද? මොකද මන්දා මෙච්චර පටලව ගන්නේ!

    ඔයා හිතන්නේ මගේ යාළොවෝ කවුරු කියලද පු.වෛ.වි. වලට විරුද්ධ වෙන්න?
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒක කලේ පුද්ගලික විශ්ව විද්‍යාල හදන එකට විරුද්ධවද? එහෙම නැත්නම් වෛද්‍ය නෝනිස්ට පහර දීපු එකට විරුද්ධවද? මොකද මන්දා මෙච්චර පටලව ගන්නේ!

    ඔයා හිතන්නේ මගේ යාළොවෝ කවුරු කියලද පු.වෛ.වි. වලට විරුද්ධ වෙන්න?

    mekaney case eka....Karandeniye Doctor kenekta wedi thiyala maruwa...eeta pahuwada Kolpetty wala Doc kenek Kidnap karala 20 Lakhs gaththa....GMAO eken sadda naha

    Habai Nonis ge bellata shot eka waduna witharai okkoma strike
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒක කලේ පුද්ගලික විශ්ව විද්‍යාල හදන එකට විරුද්ධවද? එහෙම නැත්නම් වෛද්‍ය නෝනිස්ට පහර දීපු එකට විරුද්ධවද? මොකද මන්දා මෙච්චර පටලව ගන්නේ!

    ඔයා හිතන්නේ මගේ යාළොවෝ කවුරු කියලද පු.වෛ.වි. වලට විරුද්ධ වෙන්න?

    මේ ඒක නෙමෙයි දැන් ඕක open කරලා නේද තියෙන්නෙ? admission apply කරන්න පුලුවන් නේද? මුලින්ම 13laks ගෙවන්න ඕනෙ කතාවක් ආරංචි උනා
     

    Wal Bada

    Well-known member
  • mekaney case eka....Karandeniye Doctor kenekta wedi thiyala maruwa...eeta pahuwada Kolpetty wala Doc kenek Kidnap karala 20 Lakhs gaththa....GMAO eken sadda naha

    Habai Nonis ge bellata shot eka waduna witharai okkoma strike
    පවු නේ? එතකොට අරෙ දකුණු පළාතේ වෛද්‍යවරු කරන්දෙණියේ වෛද්‍යවරයගේ මරනය වෙනුවෙන් 2 - 4 වැඩ වලින් අයින් වෙලා හිටිය කියල දන්නේ නැද්ද? දිනපතා පත්තරේවත් කියවන්න පුරුදු උණොත් හොඳයි.
     

    Wal Bada

    Well-known member
  • මේ ඒක නෙමෙයි දැන් ඕක open කරලා නේද තියෙන්නෙ? admission apply කරන්න පුලුවන් නේද? මුලින්ම 13laks ගෙවන්න ඕනෙ කතාවක් ආරංචි උනා
    Admissions has been suspended by health minister till he gets a report on SAITEM
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පවු නේ? එතකොට අරෙ දකුණු පළාතේ වෛද්‍යවරු කරන්දෙණියේ වෛද්‍යවරයගේ මරනය වෙනුවෙන් 2 - 4 වැඩ වලින් අයින් වෙලා හිටිය කියල දන්නේ නැද්ද? දිනපතා පත්තරේවත් කියවන්න පුරුදු උණොත් හොඳයි.

    Maruwama paya 2i...bellata gahuwama paya 4i...mama paththara kiyawanawa...ekata karadara wenna epaa....ehenam basnahira palaathe witharak strike karanna thibunaney....
     

    Wal Bada

    Well-known member
  • Maruwama paya 2i...bellata gahuwama paya 4i...mama paththara kiyawanawa...ekata karadara wenna epaa....ehenam basnahira palaathe witharak strike karanna thibunaney....
    ඇත්ත, ඇත්ත. නෝනිස් වැඩ කරන්නේ බස්නාහිර පළාතට විතරයි.

    මොකද යාළුවා මාතෘකාවෙන් පිට යන්නේ? මාතෘකාව ගැන කතා කරන්න බැරි නිසාද?
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඇත්ත, ඇත්ත. නෝනිස් වැඩ කරන්නේ බස්නාහිර පළාතට විතරයි.

    මොකද යාළුවා මාතෘකාවෙන් පිට යන්නේ? මාතෘකාව ගැන කතා කරන්න බැරි නිසාද?

    Hari hari kamak...naha...oyaata kiyanna ammaru nam yamu aapahu mathrukaawata
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඕනම ආයතනයක් ගත්තම එතන විධිමත් විදියට විශ්ව විද්‍යාලයකින් කෙරිය යුතු
    වැඩ කොටස කරනවා නම්, අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හොදනම්, Modules
    අදාළ කේෂ්ත්‍රයට අදාළ නම්, එතන කිසිම ගැටලුවක් නැහැ.
    නමුත් ගොඩක් මිනිසුන්ගේ තියෙන්නේ ලංකාවේ කුහුක කම
    තව කෙනෙක් ඉහළට යනවට තියෙන අකමැත්ත, ඒ වගේම රටේ ඉන්න
    බලධාරින් පවා රැකියා දෙන්න තියෙන අපහසුකම නිසා විශ්‍ය විද්‍යාලයකට ගන්න සිසුන් ප්‍රාමණය
    සීමිත කරනවා නමුත් මේ අයට අමතකයි අද ඉන්දියාවේ තියෙන අධ්‍යාපනික ක්‍රමය ගැන
    ඉන්දියාවෙන් සෑහෙන් උපාධිදාරින් කොටසක් අද එළියට යනවා මේ අයට රැකියා හොයාගන්න
    බැරි බව ඇත්ත ඉන්දියාවෙන්ම නමුත් මේ අයට ලේසියෙන්ම වෙනත් රටකට යන්න පුලුවන්. ඒක
    නිස තමයි අද ලෝකේ ඕනම රටක ඉන්දියන් අය ඉන්නේ අයිස්ලන්තේ පවා.
    දැන් බලන්න මේ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න සිසුන් කියන්නේ
    පෞද්ගලික සිසුන් හට ජනතාව ගැන හිතලා මේය පාරට බහින බවයි,මේ එළියට යන සිසුන්ගේ තියෙන
    ගුණාත්මක භාවය අඩුවෙලා මේකෙන් මිනිසුන්ට අසාධාරණයක් වෙන්න පුලුවන් කියලා කොටසක් කියනවා
    නමුත් මේ කීදෙනෙක් පාරේ ඉන්නේ හිගන්නෙක්ගේ දුක සැප බලනවද?, මේ කීදෙනෙක් වැඩිහිටි නිවාසයක ඉන්න
    වයසක අයගේ දුක සැප බලනවද නෑ නේ මේ අය අඩුම ගානේ අනෙක් කෙනා මැරුනත් ගණන් ගන්නේ නැති අය
    බහුතර වශයෙන් ඉන්නේ. ඉතින් එහෙම අය ජනතාව වෙනුවන් පාරට බහිනවා කියන එක විහිළුවක්,
    මෙතන තියෙන අරමුණ තමයි තමන්ගේ තියෙන රැකියාව සුරක්ෂිත කරගැනීමට දරණ ප්‍රයන්තය
    අද Medicine field එකේ තියෙන්නේ විශ්‍ය විදයාලේ ඉදලම ලොකු තරගයක්, මේතනින් එළියට එන
    Doctors ලා තමන්ගේ වෛද්‍ය මාෆියාව පවත්වා ගෙන යන්නේ මුළඉදලමයි මේ අය ගොඩක් ඇකමැතියි
    තව කෙනෙක් ළගට තමන්ගේ ලෙඩ්ඩුන් යනවට. ඕන කෙනෙක්ට පැහැදිලියි ඉන්න වෛද්‍ය වරුන් ප්‍රාමාණය
    සංඛ්යාත්මක වශයෙන් වැඩිවෙන කොට එක් කෙනෙක් අතරේ බෙදිලා යන ලෙඩ්ඩුන් ප්‍රමාණය අඩුවෙනවා කියලා
    ඉතින් මේකෙන් ගොඩක් වෛද්‍යවරුන්ට පාඩුවක් වෙනවා මොකද ඒ අයට සැලකිය යුතු ප්‍රමාණයේ ආයදයමක් මේ
    මගින් ගොඩක් නගාගැනීමේ හැකියාව අඩුවෙන නිසා. ඉතින් ඒක නිසයි මේ අය ඇකමැති පෞද්ගලික විශ්ය විද්‍යාල වලින්
    වෛද්‍යවරුන් පිටවෙනවා දකින්න. නමුත් හිතන්න තමන්ගේ රටේ වෛද්‍යවරුන් වැඩිවෙන කොට ඒක රටටම නේ හොද?
    ජනතාව ගැන හිතනවා නම් විධිමත් පෞද්ගලික විශ්ය විද්‍යාල සදහා ඕනම කෙනෙක් ඉඩදිය යුතුයි.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    lankawe doctorslage exam eke standards oya widiyatama thiyagena innawa nam oya mona magula dammath kamak na..
    eka pass wenne nathuwa rata athule wedakam karanna bane neda?
    මේක ඉස්සර දෙන්න හැදුවෙ හයිබ්‍රිඩ් ක්‍රමේට බාගයක් මෙහෙ බාගයක් රට . ඒත් දැන් මේ අය දෙන්න හදන්නෙ ලංකාවෙ උපාධියක් . එතකොට මේ අයට එන්න පුළුවන් දැනට පිටරට උපාධිධිධාරීන්ට තියෙන විභාගය නොලියා

    baduma thama mama nam ekagai
    මොන හේතු මතද ඔයා එහෙම කියන්නෙ සහෝ ? මුලදි ගොඩක් කට්ටිය ඔහොම කිව්වා . ඒත් දැන් නම් ගොඩක් මිනිස්සුන්ට තේරෙනවා මේකෙ මගඩියක් තියෙනවා කියලා
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Still it's less than 11 million + living expenses in SL. Isn't it? But the expenses are not the point of discussion here. PMCs will help to save money. But in SL "P" is for propitiatory or profit seeking, while in other countries levied medical faculties are non-profit organisations.

    My stance on PMCs that it should be deferred till SL has some sanity keeping to the quality. Till then GMCs should cater levied students. Then there will not be much question about quality.
    Couldn't have said any better .
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    Ehema nam ithin aanduwe eawaayin pitawena ekatath wirudhdha wenna epayi?

    විරුද්ධයි ඒකටත් නමුත් ඒක පෙන්වන්නේ නෑ. මොකද
    එහෙම පෙන්වන්න ගියොත් තියෙන අකමැත්ත එතන
    සාමුහික භාවයක් හදාගන්න බෑ. දැන් කවුද කැමති තමන් එක්ක
    එකට ඉගෙන ගන්න අයත් එක්ක තරහා වෙන්න නමුත් යටින් තත්වය
    වෙනස්. ආත්මාර්ථකාමිත්වය වෛද්‍ය කේෂත්‍රය තුළ විතරක් නෙවෙයි
    හැම කේෂත්‍රය තියෙන දෙයක්. මිනිස්සු ඉන්නේ හැම එකටම තමන්ට අවස්ථාවක්
    Point එකක් වගේ ලැබෙන කම් ඒක ප්‍රයෝජනයට ගෙන
    ස්වකීය න්‍යාය පත්‍රයන් සම්පූර්ණකරගන්න.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    6 of the top 10 universities in the world are private universities (Times list 2011/2012)

    Top 10 universities of the world

    1. California Institute of Technology (Private)
    2. Harvard university (Private)
    3. Stanford university (Private)
    4. University of Oxford
    5. Princeton university (Private)
    6. University of Cambridge
    7. Massachusetts Institute of Technology (Private)
    8. Imperial College London
    9. University of Chicago (Private)
    10. University of California, Berkeley
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    6 of the top 10 universities in the world are private universities (Times list 2011/2012)

    Top 10 universities of the world

    1. California Institute of Technology (Private)
    2. Harvard university (Private)
    3. Stanford university (Private)
    4. University of Oxford
    5. Princeton university (Private)
    6. University of Cambridge
    7. Massachusetts Institute of Technology (Private)
    8. Imperial College London
    9. University of Chicago (Private)
    10. University of California, Berkeley
    Yes Unlike in sri lanka , They do not operate for a solely profit seeking basis . No one questions about their requirements for qualifying , Status of the degree , International Recognition , Standard examinations etc etc . and more importantly they all do have Teaching hospitals with required specialized departments :P Get the difference :D
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    Yes Unlike in sri lanka , They do not operate for a solely profit seeking basis . No one questions about their requirements for qualifying , Status of the degree , International Recognition , Standard examinations etc etc . and more importantly they all do have Teaching hospitals with required specialized departments :P Get the difference :D

    You forget about quality standards.
    yeah like every organization, you think without money any company can exist?
    not really. first you need to understand the reality and don't compare
    SL private universities with US private universities. you still have no idea
    about private universities cause you believe what majority of people believe.
    the truth is the quality of the education of private universities is better than government universities.