මෙන්න නියම වැඩක් අන්තර්ජාලයේ සැරිසරනකොට මට හම්බවුනේ මොබිටෙල් සමාගම එයාලගේ එම්-ටියුන්ස් ප්රවර්ධනයට අලුතින්ම කරල තියෙන වෙළද දැන්වීම් පෙළක්
කණා මැදිරියාගේ කැමතිම සින්දුව.
කණා මැදිරියාගේ කැමතිම සින්දුව ඇහුවා නේද ? මෙන්න දැන් බකමූණාගේ කැමතිම සින්දුව...
කණා මැදිරියාට, බකමුණාට වගේම කිඹුලාටත් තමන් කැමතිම සින්දුවක් තියෙනවා.
ඉබ්බත් එයා කැමතිම සිංදුව මේක කියල කියනවා
ඉබ්බ එහෙම කියන කොට එතනම වලේ හිට්ය ගෙම්බා මෙන්න මෙහෙමත් කිව්වා.
අපි හැමෝටම කැමතිම සින්දුවක් තියෙනවා. Call කරන අයට ඇහෙන්න ඔබේ කැමතිම සින්දුව m-Tunes වලින් දා ගන්න.777 අමතන්න
__________________________________________
වර්තමානයේ දකින වෙළද දැන්වීම් අතර අමුතුවිදියේ වෙළද දැන්වීම් පෙළක් ඇත්තටම නිර්මාණශීලී හිතකින් බිහිවුන අණර්ඝ අදහසක් ප්රතිඵලයක්

Last edited:

maru ah