ගල්පාත මහත්තයා;11503151 said:මාත් ඕක බලලා තියෙනවා,,,, කතාව හොදයි....
රේප් කරනවා කිව්වම කුපාඩි කමට බලන් නැතුව හැගිමකින් බලන්න....
ලස්සන ෆිල්ම් එකක්...
දුක හිතෙනවා අවසානයෙදි
හරියට හරි ගලේ....කට්ටිය මෙහෙම එකක් ගැන කිව්වම බලන්න යන්නේ කුපාඩි කමට...එකයි සමහරුන්ට මම කලින් දාපු මේ වගේ ෆිල්ම් ඒකත් එපා වෙලා තිබ්බේ....හැගීමකින් මේ ෆිල්ම් එක බලන කෙනෙක්ට මේක මාර විදියට ෆීල් වෙනවා අනිවා....බොහොම ස්තුති අදහසට!!!!


....හැබැයි මචන් කතාව ගලාගෙන යන විධිය එල....මොකද මමත් ඕක බලන්න ගත්තේ ඔය සීන් ටික....හැබැයි පස්සේ ටිකක් බලන් යනකොට මට හිතුන මුළු කතාවම බලන්න ඕනි කියල...සාමාන්‍යයෙන් එහෙම හිතෙන්නේ ෆිල්ම් එකේ ෆ්ලෝ ඒක එල උනාමනේ....බොහොම ස්තුතියි මචන් අදහසක් පලකරාට!!!!
...දන්නේ නැද්ද ඉතින් අපේ ඈයෝ කොපි කරන්න ගියාම නෝ ලිමිට් නේ...

