.: මම උඹේ සොහොනට කෙල ගසන්නෙමි (18+) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ගල්පාත මහත්තයා;11503151 said:
    මාත් ඕක බලලා තියෙනවා,,,, කතාව හොදයි....
    රේප් කරනවා කිව්වම කුපාඩි කමට බලන් නැතුව හැගිමකින් බලන්න....
    ලස්සන ෆිල්ම් එකක්...
    දුක හිතෙනවා අවසානයෙදි

    හරියට හරි ගලේ....කට්ටිය මෙහෙම එකක් ගැන කිව්වම බලන්න යන්නේ කුපාඩි කමට...එකයි සමහරුන්ට මම කලින් දාපු මේ වගේ ෆිල්ම් ඒකත් එපා වෙලා තිබ්බේ....හැගීමකින් මේ ෆිල්ම් එක බලන කෙනෙක්ට මේක මාර විදියට ෆීල් වෙනවා අනිවා....බොහොම ස්තුති අදහසට!!!!:)
     
    • Like
    Reactions: 00gayan00

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    මේ ෆිල්ම් එක නේද මුලින්ම තියෙන්නේ....එල එල....දැක්කනේ මම කිව්වා වගේ ගොඩක් හිට් වෙච්ච් මේ වගේ ෆිල්ම් හැදිලා තියෙන්නේ 1970 - 1980 කාලේදී....ස්තුති සහෝ මේ ලින්ක් එකට!!!!:)
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    මේ උඹ අද මේ පැත්තෙ එනවද ?, තියෙනවනම් ඕකත් අරන් වරෙන්
    :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ උඹ අද මේ පැත්තෙ එනවද ?, තියෙනවනම් ඕකත් අරන් වරෙන්
    :)

    ඔව් මචන් එන්න ඉන්නේ...ඔහ් ෆිල්ම් එක නම් නෑ මචෝ....මම ගොඩක් කලින් නේ මේක බැලුවේ...උඹ දන්නවනේ මගේ හාඩ් එකේ ඉඩ නැති අවුල....බලමු මම ඩිවිඩි එකකට රයිට් කරා වගේ මතකයි...
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,650
    939
    113
    Australia
    "ඇගේ වෛරය" උඹ බලල තියෙනවද..? අපේ එවුන් කොපි කරන්න ගිහින් ෆිල්ම් ඒක අනුබව කරලද දන්නේ නෑ:P....හැබැයි මචන් කතාව ගලාගෙන යන විධිය එල....මොකද මමත් ඕක බලන්න ගත්තේ ඔය සීන් ටික....හැබැයි පස්සේ ටිකක් බලන් යනකොට මට හිතුන මුළු කතාවම බලන්න ඕනි කියල...සාමාන්‍යයෙන් එහෙම හිතෙන්නේ ෆිල්ම් එකේ ෆ්ලෝ ඒක එල උනාමනේ....බොහොම ස්තුතියි මචන් අදහසක් පලකරාට!!!!:)

    මචන්, ඇගේ වෛරය මේ ෆිල්ම් එකේ පැත්තෙන්වත් තියන්න බෑ.

    ඒක කොපියක් නම් මාර අනා ගැනීම. අපේ උන්ට හරියට කොපි කර ගන්නවත් බෑ.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන්, ඇගේ වෛරය මේ ෆිල්ම් එකේ පැත්තෙන්වත් තියන්න බෑ.

    ඒක කොපියක් නම් මාර අනා ගැනීම. අපේ උන්ට හරියට කොපි කර ගන්නවත් බෑ.

    ඒක තමයි මටත් හිතුනා අපේ එවුන් ෆිල්ම් ඒක කාලා ඇති කියල....අපේ එවුන් ඕක කරන්න ගියානම් ඕකේ සෙක්ස් පැත්ත විතරක් උඩට අරන් ඇති ඒකත් මෙලෝ රහක් නැති විදියට:sorry:...දන්නේ නැද්ද ඉතින් අපේ ඈයෝ කොපි කරන්න ගියාම නෝ ලිමිට් නේ...:(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    Thanks for Share machan

    Bluray encode Scorp

    Code:
    http://www.300mbunited.com/i-spit-on-your-grave-1978-unrated-720p-600mb-scorp/

    Code:
    http://www.300mbunited.com/i-spit-on-your-grave-2010-720p-600mb-scorp/
     
    Last edited:

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    meka mama pereda baluwa...patta machan..onna ohoma thami kello enna one..nathnam samajaye enna baha...
    ape jathiyeth enna kalakanni ballanta ohoma thamai karanna one...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,846
    9,585
    113
    ඔය 1978 ෆිල්ම් එක බලල තමා අපේ රටේ අර වැඩිහිටියන්ට පමණක් ෆිල්ම් හැදුව ලුවී කාරයා ඇගේ වයිරය ෆිල්ම් එක හදලා තියෙන්නේ..:D