පට්ට ෆිල්ම් එක මචන්zzzzz මාත් බෑලුවා......!!!!!
මම ඕක බැලුවා මරේ මරු.....
patta ban meka mama baluwa..![]()

මම මේක බැලුව මචන්ලා,මේකේ පරණ එකයි අලුත් එකයි දෙකම බැලුව
rape ම තමා
.මේක මම නම් නිර්දේශ කරන්නේ +16 නෙමේ +21 වගේ
.ඒ වගේ scene මේකේ යන්නේ
.

mamath film 2ma balala thiyenwa. aluth eka sira
78 eka download karann epa kattiya... guu 7 yi![]()
melo rahak nathi film ekak
මම එක බැලුවා ගොඩක් හොද ෆිල්ම් එකක්
කතාව කියෙව්වම ෆිල්ම් එක බකන්න හිතෙනවා , thx
aulak na machan film eka hondai....ela ela!
machan balamu,hoday wage
