මම අද ඉඳන් ලෝයර් කෙනෙක්

Namal.ayya

Member
Dec 13, 2011
15
7
0
මම අද ඉඳන් ලෝයර් කෙනෙක්

උඹලා දන්නවනේ මම අද ඉදන් ප්‍රොක්ටර් කෙනෙක් කියලා. එකෙක්වත් මට සුභ පැතුවේ නෑනේ.උඹලගේ නඩු එහෙම තියෙනවනම් දැන් මට දීපල්ලා
:yes::yes:
 

krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මුල්ම සුබ පැතුම මගෙන් ..පලවෙනි "නඩුව බලවපන්' හොදට

    :love:
    :yes:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අනේ අයියා... මම පොඩි එකෙගෙ පුකේ මයිලක් ගෑලෙව්ව කියල නඩුවක් තියෙනව
    ඒ නඩුව මට දිනවල්ල දීපන්කො බන් :(
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    නාමල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙයි.

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස අද දිවුරුම් දෙනු ලැබුවා. ඒ, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක ඉදිරියේයී. අළුත්කඬේ අධිකරණ සංකීර්ණයේ පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යා ශිරන්ති රාජපක්ෂ එක්ව සිටියා. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ප‍්‍රාථමික සහ ද්වීතික අධ්‍යාපනය නිමකළ නාමල් රාජපක්ෂ, ලන්ඩනයේ සිටි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදය පිළිබඳ උපාධිය ලබා ගත්තා. පසුව ශී‍්‍ර ලංකා නීති විද්‍යාලයේ අවසන් පරීක්ෂණයෙන් අනතුරුව නීතිඥවරයෙකු ලෙස අද ඔහු දිවුරුම් දෙනු ලැබුවා. ඔහු සමග තවත් 09 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයන් ලෙස දිවුරුම් දී ඇති බව සඳහන්.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බම්ප් කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg