එංගලන්ත සිසුන් ගණිකා වෘත්තයට එළඹීම වැඩිව

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    එංගලන්ත සිසුන් ගණිකා වෘත්තයට එළඹීම වැඩිව

    එංගලන්තයේ සිසුන් දැන් දැන් ලිංගික දේවලින් මුදල් ඉපයීමට පටන් ගෙන ඇති බවත් ගෑනු ලමුන් සහ පිරිමි ළමුන් ගණිකා වෘත්තියෙන් මුදල් හම්බ කරගෙන ඉගෙන ගැන්මට යොමුවී ඇති බවත් එංගලන්ත ජාතික ශිෂ්‍ය සංගමය පවසයි.මෙතෙක් කලක් ඔවුන්ට රජයෙන් දුන් අධ්‍යාපනය සඳහා වන සහන නොලැබී යෑම මෙසේ සිසුන් ගණිකා වෘත්තිය කරා නැඹුරු වීම වැඩිවීමට හේතු වී ඇතැයි ඔවුන් පවසයි.
    මෙසේ සිසුන් ලිංගික වෙළඳාම් වලට සිය ශරීරය දන් දීමට යොමු වී ඇත්තේ එක්සත් රාජධානිය මේ වන විට මුහුන පා ඇති දැඩි ආර්ථික අවපාතය හේතුවෙනි.ජීවන වියදම සහ අධ්‍යාපනය ලබන සිසුන්ට ඇවැසි වෙනත් පහසුකම් වල මිල සීඝ්‍රයෙන් ඉහල යෑම ඔවුන් ගණිකා වෘත්තිය කරා යොමුකිරීමට අනුබල දී ඇත.

    පසුගිය වසර දහය තුල ලිංගික වැඩවලින් මුදල් උපයන සිසුන් ප්‍රතිශතය සියයට 3 සිට සියයට විසිපහක් දක්වා සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බවත් මේ වාර්ථාව කියයි.මෙතනින් ඔබට මේ සියලු තොරතුරු ඉංග්‍රීසි බාෂාවෙන් බලාගත හැක.
    අධ්‍යාපන පෞද්ගලිකරණය ගැන සහ සහ එංගලන්ත සහ එක්සත් රාජධානි වල අධ්‍යාපනය හැදෑරීමට යන අය මේ මානය ගැනත් සැලකිලිමත් වීම උච්ත බව මගේ අදහසයි..උපුටනය බීබීසි පුවත්.

    Source:-
    http://ansathudinapotha.blogspot.com/2011/12/blog-post_16.html
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    එංගලන්තේ සිසුවියන් ගනිකා වෘත්තියේ නියලෙනවලු. ඒක ඇත්ත.මමත් එකක් ඊයේ ඉස්සුවා. ෆොරන්සික් සයන්ටිස්ට් ඉගෙන ගන්න එකක්. මෙන්න එයා මැසේජ් කරපු ෆෝටො එක.

    scaled.php
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දන්ට මොලේ හොද නැ ඒකයි ඔක්කොටම මුල :P:P
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    ♥♦♣♠;11643466 said:
    අනේ අම්මේ කුඹුර විකුණලා මාවත් එංගලන්තේ යවපන්කෝ
    ගේමක් නෑ.මම සෙට් කරගන්නේ ඩේටින් සයිට් වලින්.මුන් මචන් සයිට් එකේ චැට් කරලා සල්ලි ඉල්ලලා ඉන්න තැනට එන්න ඇඩ්‍රස් එක දෙනවා. පෙනුම හරි නැත්නම්, කිලීන් නැත්නම් මුන් කැමති නෑ.මගේ පෙනුමත් හොඳයි.හොඳ ජොබ් එකක් කරන නිසා හුඟක් එවුන් පටස් ගාලා සෙට් වෙනවා. සුදු කෙල්ලො,ඉන්දියන් කෙල්ලො එහෙම හුඟක් ඉන්නවා.
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මම හම්බ කරන සල්ලි මුන්ට ගෙවලම ඉවරයි.අනිත් එක මම හුඟක් ගැජට් ගන්නවා.ඒවටත් යනවා.ලංකාවේ ඉන්න මගේ හිඟන යාලුවන්ටත් මම සෑහෙන්න සල්ලි ඇරලා තියෙනවා.උන් ප්‍රශ්න ආවම මගේ ගාවට තමයි ණය ඉල්ලගෙන ඉන්නේ.උන් නම් පස්සේ කාලෙක හරි ගියාම දේවී.
    :(:(:(
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    ගේමක් නෑ.මම සෙට් කරගන්නේ ඩේටින් සයිට් වලින්.මුන් මචන් සයිට් එකේ චැට් කරලා සල්ලි ඉල්ලලා ඉන්න තැනට එන්න ඇඩ්‍රස් එක දෙනවා. පෙනුම හරි නැත්නම්, කිලීන් නැත්නම් මුන් කැමති නෑ.මගේ පෙනුමත් හොඳයි.හොඳ ජොබ් එකක් කරන නිසා හුඟක් එවුන් පටස් ගාලා සෙට් වෙනවා. සුදු කෙල්ලො,ඉන්දියන් කෙල්ලො එහෙම හුඟක් ඉන්නවා.

    Penumath hodanam job ekath hodanam Mokada ban
    salli deela badu gahanne:rofl:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    Penumath hodanam job ekath hodanam Mokada ban
    salli deela badu gahanne:rofl:
    එංගලන්තේ එහෙම නිකන් ගහන්න හම්බ වෙන්නේ නෑ. එහෙමනම් ගර්ල් ෆ්‍රෙන්ඩ් කර ගන්න ඕනී.මේ රටේ සල්ලි නැත්නම් බල්ලෙකුට වගේ සලකන්නේ.
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    එංගලන්තේ එහෙම නිකන් ගහන්න හම්බ වෙන්නේ නෑ. එහෙමනම් ගර්ල් ෆ්‍රෙන්ඩ් කර ගන්න ඕනී.මේ රටේ සල්ලි නැත්නම් බල්ලෙකුට වගේ සලකන්නේ.
    fuck buddies:confused:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    Quote:
    Originally Posted by ±±BLACK±±
    Penumath hodanam job ekath hodanam Mokada ban
    salli deela badu gahanne:rofl:

    :lol::lol::lol::lol:
    එහෙම නිකන් සෙට් වෙන සයිට් වල ඉන්නේ කැත තඩි ගෑනූ. මගේ බල්ලටවත් එපා.
    පබ් වෙලට ගිහිල්ලා සෙට් කර ගන්න පුලුවන් සිකුරුදා හවස.එතන තර‍ඟේ වැඩී. කට්ටක් කන්න ඕනී.ඊට පස්සේ ඩිනර් වලට එක්කගෙන යන්න ඕනී.ලොකු කට්ටක්.ඒ වගේම වියදමක්.
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    එහෙම නිකන් සෙට් වෙන සයිට් වල ඉන්නේ කැත තඩි ගෑනූ. මගේ බල්ලටවත් එපා.
    පබ් වෙලට ගිහිල්ලා සෙට් කර ගන්න පුලුවන් සිකුරුදා හවස.එතන තර‍ඟේ වැඩී. කට්ටක් කන්න ඕනී.ඊට පස්සේ ඩිනර් වලට එක්කගෙන යන්න ඕනී.ලොකු කට්ටක්.ඒ වගේම වියදමක්.
    Ela ela... ekath aththa thama... :D
    ewwa nam Talk kara issuwa:P
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    පැටියා;11643741 said:
    http://www.facebook.com/people/Sweets-Maria/100000785402194

    මෙයා මගෙත් ෆ්රෙන්ඩ් කෙනෙක්

    මේක ෆේක් එකක්.ඉන්ටර්නෙට් එකෙන් ගන්න ඇති.මෙයා ඉන්නේ කැනාරි වූෆ් කියන ප්ලේස් එකේ. මුන් එස්කෝට් ඒජන්සි වෙල වැඩ කරනවා.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    Last edited: