හ්ම්ම්ම් ඔව් ඕය් මමත් අඩලා තියනවා.
..මුලින් ම ඇඩුවේ ෆෝන් එකෙන් .... පස්සේ මම නම් දණ ගහලාත් අඩලා තියනවා...හරිම කුජීතය් අප්පා///ශික් /// ....හැබැය් ගොඩ වෙලාවට මල පැනලා බනිද්දී ඒක අන්තිමට එයා අඩනකොට මටත් ඇඩිච්ච සීන තමය්.
.මගේ කෙල්ල නම් ගොඩක් වෙලාවට මම අඩනකොට අඩනවා හැබැය් කෙල්ලෝ නිකනුත් අඩනවා බන් සෑහෙන්න ..වෙන සීන් වලට අදාල නැති සීන් වලටත් අඩනවා පව් කියලා ..ඒ නිසා ඇඩිල්ලටනම් රැවටෙන්න එපා..මචන් ලා

.. 