මේ ත්‍රෙඩ් එක ගැනැ හොදට අධ්‍යයනය කරාම රාජ පස්ස ලෙවකන උන්ගේ හැකියාව මනාව පැහැදිලිවේ, උන් කිසි දෙයක් නොදනි හරි හෝ වැරදි හෝ වේවා, සාධාරණ හෝ අසාධාරණ වේවා, තවකෙකු කියන දේයක් උලුප්පා කියනවා හැර ඒ ගැන බුද්ධියකින් සොයා බලා තාරකිකව සීතීමට උන්ට හැකියාවක් නැත, හුදෙක් උන් දන්නේ රාජ පස්ස ලේව කෑම පමණි. රාජ පස්ස මහතාට මුන් සැම දෙනා සුනඛයන් හා සමානය, මන්ද යත් සුන්ඛයන්ට හොද හෝ නරක ගැන තැකීමක් නැත, තම ස්වාමියා උසී යනුවෙන් කෑ ගසා ගල විසි කරන්නේ හොද පැත්තට හෝ නරක පැත්තට හෝ වේව, උන් දන්නේ බුරාගෙන දීවීම පමණකි.
එයට හොද උදාහරණය ලෙස අපට දැකිය හැක්කේ අප යම් කිසි ප්‍රශ්නයක් නැගූ විට උන් එය නොදනී, මම නෙමෙයි කිව්වේ ,මම දන්නේ නැහැ, එක නඩුකාරයගෙන් තමයි අහන්න ඔනේ, නඩු කාරයගෙන් අහන්න ඕනි එවා ඇයි මගෙන් අහන්නේ, වගේ නොයෙකුත් උත්තර ඔවුන් සතුව ඇත,
හෙට අනිද්දාට රාජ පස්ස මහතා විමල් මහතා ගැන පෙර අපරාද ගැන බැන වැදී උසී කියා පැවසුවහොත් අනිවාර්යෙන්ම මේ සුනක රැල ඒ දෙසටද බුරාගෙන දිව යනු ඇත.
මුන්ට බුද්ධියක් ඇතිනම් රාජ පස්ස මහතා අද රජ සැප දෙන්නේ කොටියන්ට බව මුන්ට වැටහෙනු ඇත, සිරකර තබා ඇත්තේ සිංහයෙකු බව මුන්ට වැටහෙනු ඇත, එහෙත් අවාසනාවකට මොවුන් හට හොද නරක සහ සාධාරණ අසාධාරණ යන කිසි දෙයක් වැටෙහෙන්නේ නැත,