සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කබ්බෝ Form කළා වගේ නෙවෙයි..
    දවල්ට කෑවේ නැතිනම් බඩගින්නේ ඉන්න වෙන්නේ මට..
    මම කන්න යනෝ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    :lol::lol: යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක්නෙ මේක,මම අහුවෙ 2500 ගැන නෙමේ . මේකට උත්තර දිල ඉන්ඩකෝ,මේ තේර්ඩි එක අවුටි යවන්නෙ නැතුව.ලෙස්සන්නෙ නැතුව උත්තර දෙන්ඩ :P:yes:

    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?

    :oo::oo: මම කොහොමද බං ඕවට උත්තර දන්නේ...... මම ෆොන්සේකද....?? මම රනිල්ද.....?? මම සෝමවංසද....?? :lol::lol:

    ඔන්න පුතා, ඔයාගේ ආරෙටම, මගෙනුත් උත්තර ටිකක්.........!! :lol::lol: :P :P
     
    • Like
    Reactions: chami_84

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙත් රෙප් -3 කපලා තිබුනේ..ඔය කතොලික කතාව කියලා තමා..එකෙක් තමා එහෙනම් ඔය රෙප් කපන්නේ..:lol::lol:

    මෙන්න comment එක..

    moda athal ban munge..mun hadanne jathi wade awussanna .. awalam haththa :D 8+
     
    • Like
    Reactions: chami_84

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    :lol::lol: යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක්නෙ මේක,මම අහුවෙ 2500 ගැන නෙමේ . මේකට උත්තර දිල ඉන්ඩකෝ,මේ තේර්ඩි එක අවුටි යවන්නෙ නැතුව.ලෙස්සන්නෙ නැතුව උත්තර දෙන්ඩ :P:yes:

    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?

    Mekata reply ekak denna barikamak na :D eth umbai lissala yanne mama danne na mama nadukaraya newe kiyala :P umba wage po^^yonta nadu karayo wenna ba thamai, 100/-i bath packet ekatai kahina umbata hariyanne Magazine jail eka thamai :P:P
    Okkotama kalin me thread eke mula idanmai, meeta kalinuth wena thread waladi ahala umba lissala giyapu ekama eka prashneta uththare deepanko :D
    SF karapu weradda mokakda? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mekata reply ekak denna barikamak na :D eth umbai lissala yanne mama danne na mama nadukaraya newe kiyala :P umba wage po^^yonta nadu karayo wenna ba thamai, 100/-i bath packet ekatai kahina umbata hariyanne Magazine jail eka thamai :P:P
    Okkotama kalin me thread eke mula idanmai, meeta kalinuth wena thread waladi ahala umba lissala giyapu ekama eka prashneta uththare deepanko :D
    SF karapu weradda mokakda? :D

    :lol::lol:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    401299_10150497373296960_151916326959_9355638_1143113637_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    Mekata reply ekak denna barikamak na :D eth umbai lissala yanne mama danne na mama nadukaraya newe kiyala :P umba wage po^^yonta nadu karayo wenna ba thamai, 100/-i bath packet ekatai kahina umbata hariyanne Magazine jail eka thamai :P:P
    Okkotama kalin me thread eke mula idanmai, meeta kalinuth wena thread waladi ahala umba lissala giyapu ekama eka prashneta uththare deepanko :D
    SF karapu weradda mokakda? :D

    :no::no: ඕකට ඕවට උත්තර නෑ බං..... මුගෙන් ඕක කොච්චර ඈහුවත්, අන්තිමට, මමද විනිසුරු, මමද තීන්දු දුන්නේ..... මම දන්නවද තමා......!! :angry::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Jilmart karaliyata pamini dawasa!

    :no::no: ඕකට ඕවට උත්තර නෑ බං..... මුගෙන් ඕක කොච්චර ඈහුවත්, අන්තිමට, මමද විනිසුරු, මමද තීන්දු දුන්නේ..... මම දන්නවද තමා......!! :angry::lol:

    hikz. oka anik unta bole pass karanna witharai danne- politics kaala wathura beela wage talks denne, balan yaddi okkoma paththara walin kiyawapu dewal witharada koheda :rofl:
     
    daaham

    Junior member
  • Jan 4, 2011
    36
    5
    8
    Pilliyandala
    ASIYAWE ABAGGIYA......

    ජනාධිපතිතුමාගෙන් සමාව ගත්තනමි ඇතුලෙ ඉන්ඩ වෙන්නෙ නැනේ,
    ඔය පොටෝ හොදයි තාවකාලික කික් එකක‍ට,නැතුව කිසිම වැඩකට ඇති දෙයක් නෙමේ.
    මේකද ෆොන්සේකයි,කරැණයි සමාන නැනේ, අසමානයි.
    :oo:waradak kalamai kiyamuko. ithin mahinda lokkagen samawa gaththama e warada nathi wenawada ban. fonseka kiyanne me rata wenuwen me polawata thamage LEmuhu karapu kenek..... ehew minihek samawa ganeeda yako mahinda wage ekekgen??? me wage thirisan desapalana paliganeem karana kota komada ban me rata asiyawe ara ara mokakda eka wenne???:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ‍‍ෆොන්සේකගේ ගෝලයෝ පලා යයි :lol::lol:
    හැත්තෑවක් විතර හිටියට එකෙකුට උත්තරයක් දි ගන්ඩ බැනේ,පවි අප්පේ :lol::lol::lol:
    හදන්නෙ රට අල්ලන්ඩ,පුලුවන් දෙයක් කරපල්ල බන්.දේශපාලන පක්ෂයක් නැති එවුන් කොහොමද චන්ද දිනන්නෙ :lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ‍‍ෆොන්සේකගේ ගෝලයෝ පලා යයි :lol::lol:
    හැත්තෑවක් විතර හිටියට එකෙකුට උත්තරයක් දි ගන්ඩ බැනේ,පවි අප්පේ :lol::lol::lol:
    හදන්නෙ රට අල්ලන්ඩ,පුලුවන් දෙයක් කරපල්ල බන්.දේශපාලන පක්ෂයක් නැති එවුන් කොහොමද චන්ද දිනන්නෙ :lol::lol:

    hayyo repeat telecast :lol:
    umbath nikan CSN channel eka wage thamai :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ‍‍ෆොන්සේකගේ ගෝලයෝ පලා යයි :lol::lol:
    හැත්තෑවක් විතර හිටියට එකෙකුට උත්තරයක් දි ගන්ඩ බැනේ,පවි අප්පේ :lol::lol::lol:
    හදන්නෙ රට අල්ලන්ඩ,පුලුවන් දෙයක් කරපල්ල බන්.දේශපාලන පක්ෂයක් නැති එවුන් කොහොමද චන්ද දිනන්නෙ :lol::lol:

    හා හා මල්ලි නිකන් කෑගහන්න එපා මේ තියෙන්නේ මෙන්න උබගේ ප්‍රශ්න වලට උත්තර. මේවා උබ දෙනවා වගේ හරිම පැහැදිලි උත්තර, උබ මේ උත්තර පිලිගත්තේ නැත්තන් අපිට කියන්න තියෙන්නේ "ඔවා දෙනු පරහට තාමා සම්මතේ පිහිටා සිට" කියලා විතරයි.

    එකේ තෙරුම අනුන්ට උපදෙස් දෙන්න ඉස්සෙල්ලා තමන් හරියට ඉන්න ඔනේ කියන එකයි.

    ඉල්ලන්ඩ තියෙන්ඩ එපා පක්ෂයක්. පක්ෂයක් නැති මනුස්සය කොහොමද රටේ ජනාධිපති වෙන්නෙ.:shocked::shocked: ඒකයි මම ඇහුවෙ,කෝ මේ ‍ෆොන්සේකගෙ ගෝලයො ටික උත්තර දිපල්ල.

    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    පුලුවන් නමි උත්තර දිපල්ල බලන්ඩ,අනාත කතා කියන්නෙ නැතුව පොයිටි එකට.පොයිටි එකට උත්තර නැත්නමි උබල කුජිතයි :lol:

    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    උබත් මාර මිනිහෙක්නේ මේ ප්‍රශ්නේ අහන්න ඕනේ ෆොන්සේකා මහත්තයාගෙන් අපි කොහොමද ඒක දන්නේ.
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    උබත් මාර මිනිහෙක්නේ මේ ප්‍රශ්නෙත් අහන්න ඕනේ ෆොන්සේකා මහත්තයාගෙන් අපි කොහොමද ඒක දන්නේ.
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    යකෝ මේ ප්‍රශ්නේ අපෙන් අහලා හරියනවද ? මේක අහන්න ඕනේ රනිල් සහ සෝමවංශ යන මහත්වරුන්ගෙන්නේ
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    එක අහන්න ඕනේ කොටින්ගෙන්, මොකද අපි කොටි නෙමෙයිනේ
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    එක අහන්න ඕනේ විපක්ෂයේ ලොකු ලොකු අයගෙන් අපි කොහොමද ඒක දන්නේ අපි විපක්ෂයේ නෙමෙයිනේ
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    යකො අපි දන්නේ කොහොමද ඒක, අපිට රනිල්ගේ හිත කියවන්න පුළුවන්ද ? රනිල්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්න ඇයි අපෙන් අහන්නේ, අපි විපක්ෂයේ නෙමෙයිනේ

    මෙන්න ඔයා දෙනව වගේ පොයින්ට් එකට උත්තර දීලා තියෙනවා, මොකද ඔයාට මේ උත්තර පිලිගන්නම වෙනවා, ඔයත් උත්තර දෙන්නේ මේ වගේ නිසා, ඔයාට එහෙම නැහැ කියන්න බැහැනේ,