සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

lasithah

Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    මගෙ අදහසක් තමයි කියල තියෙන්නෙ හැබැයි ඒක කෙලින් ආණ්ඩුව කියන්නෙ නැති උනාට ක්‍රියාවෙන් කරල පෙන්නල තියෙනව.හොදම උදාහරනය යුද්ධය.යුද්ධය තනිකර සිංහල මිනිස්සුන්ගෙ අවශයතාවය අනුව ආණ්ඩුව කරපු එකක්
    :.

    මම මේ thread එකට සෙට් උනේ erozan ට ආණ්ඩුව මිනිස්සුන්ව රවටන එක පැහැදිලි කරල දෙන්න.. උඩ quote එකෙන් පේනව එයාම ඒක පිළිඅරන් තියන විත්තිය:lol::lol:...තමන්ට ඡන්දෙ දීපු අයගෙ පැත්ත එළිපිට ගන්නෙ නැතිව ඒ මිනිස්සු නොසලකා හැරීමත්...තමන් කරන දේ එලිපිට පිලිගන්නේ නැතිව, පිටට පෙන්වන දේට හාත්පසින් වෙනත් දෙයක් කිරීමත් මගින් ජනතාව රැවටීම ආණ්ඩුව විසින් සිදු කරන බව erozan පිළිඅරන් තියනව...erozan ගේ අංධ විශ්වාස නිවැරදි කිරීම මගේ අරමුණ නොවන නිසා, අහන ප්‍රශ්නවලට පැහැදිලි කෙලින් උත්තර නොදී මගහැරීමට අසන අදාල නැති ප්‍රශ්නවලට පිළිතුරු දීමට මම බලාපොරොත්තු නොවෙමි...
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ආයුධ අරන් කාවහරි මරන්න එනව නම් එයා දෙමළද සිංහලද මුස්ලිම්ද කියල නැහැ කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක වෙනව ඒකයි සමානාත්මතාවය කියන්නෙ... යුද්ධ කරේ ආයුධ අරන් ජීවිත හානි කරපු ත්‍රස්තවාදීන්ට විරුද්දව.. ඒක සිංහල අය කරත් එකයි.. 88-89 කාලවල JVP එකෙන් ත්‍රස්තවාදී ක්‍රියා කරන කොට ඒගොල්ලො සිංහල බහුජාතිය නියෝජනය කරන පිරිසක් කියල නිකන් හිටියෙ නැහැනෙ... ඒකයි සමානාත්මතාවය..

    anna hari machan.. api MR tada SF tada kiyana eka deshapalana mathaya witharai... but aru wage moda gon.. thathiwadi puka lewakannek wenna hoda ne....

    menna JVP kerellata kiyapu uttare..

    මට නමි JVP කැරැල්ල සිංහල හින්ද එතරමි අවුලක් නැ. ඒත් මට දෙමල කැරැල්ල ඒ විදිහට බලන්ඩ උවමනාවක් නැ

    but u nodanna deyak thama... JVP kerelledi meruwe.. 100% sinhala minissu pamanak kiyana eka... LTTE un sinhala bahutharayak... Muslim un ita passe... tamil pawa buddimath... janathawa niyojanaya karana un meruwa..

    man hithanne... mu pissktai eladenektai dawa hemba una... sattam raja kenek... ( rajage puka hodana eka)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ane yako uba wage niwatayek
    apathayo uthum minihekuta nambu dela katha karapan
    thopi wage nattata kiri urapuwama sinhayo wage hasirena pimpiyo
    e manussaya udda karana kota thopi thope appape ඇටේ වත් naha yako

    well said machan...
    mahinda ge gov eka ministers la wage thama unta kade yana elakiri eke un..
    mahinage gov eke ministers la ekka kotu wachalayo.. ekko loka horu... mettam meti mollu.. but unta aniwa un deshaprimin... anith un ehema ne..

    ewage thama methana inneth... ekko gon nanbo.. ekko jathi wadiyo.. nettam meti mollu... mona nethth puka lewa kanawa maruwata...

    +6 rep !
     
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    well said machan...
    mahinda ge gov eka ministers la wage thama unta kade yana elakiri eke un..
    mahinage gov eke ministers la ekka kotu wachalayo.. ekko loka horu... mettam meti mollu.. but unta aniwa un deshaprimin... anith un ehema ne..

    ewage thama methana inneth... ekko gon nanbo.. ekko jathi wadiyo.. nettam meti mollu... mona nethth puka lewa kanawa maruwata...

    +6 rep !
    thnx bro වෙන මොනවත් ඕනි නැහැ බන්
    අපිට ටිකක් වැඩියෙන් අනික් සත්තුන්ට වැඩිය මොලයක් කියල එකක් දීල තියෙන්නේ ඔය ගැන තාර්කිකව හිතන්න
    නමුත් කට්ට සුප්පු කරන්න බලාගෙන වංචාවට අසදරණයට කඩේ යන මුන් වගේ ලින් ගෙම්බෝ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් erozan මම හිතුවේ නැහැ උඹ මෙච්චර ජාතිවාදියෙක්, ගුණමකුවෙක් කියලා මෙච්චර කල්. :no::no: එත් මේ ත්‍රෙඩ් එකේ උඹ එක නියමෙට පෙන්නලා තියනවා. මට හැබැයි සන්තෝසයි උඹල වගේ උන් ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු SF ඒ කාලේ යුද්ද කරනකොට මල් තියලා අපේ වීරයා කියලා පිළිගත්තු එකට. :yes::yes:

    උඹ අර මොනාද SF ගැන අහලා 16 දාලා තිබ්බේ? SF යුද්දේ කරනකොට ඕවා උඹලට මතක් උනාද? උඹට පුලුවන්ද නිකමට හරි කරුණලා, පිල්ලයන්ලා, KP ලා එකතු වෙලා සිංහල මිනිස්සු මරපු ලිස්ට් එකක් දාන්න මේකේ? උඹලට දැන් ඒවා ගැන කථා කරන්න කොන්ද පණ නැහැ. පටු දේශපාලය හිතට අරගෙන ගුණමකු වෙන්න එපා. SF ගේ දේශපාලනේ පැත්තකින් තියපන්. ඔච්චර ගුණමකු වෙන්න එපා. සිංහලයෝ මරපු උන් රජ සැප විඳිනකොට සිංහල, දෙමල, මුස්ලිම් අනික් ජාති යුද්දේ බිෂණයෙන් බේරාගත්තු මිනිහව අද කුඩුවේ දාලා උඹලම කියනවා අර කොටි හොඳයි මේ සිංහලයා හොඳ නැහැ කියලා. මම උඹට එදත් කිව්වා SF ට රට, ජාතිය, මහින්ද, ගෝඨා, ශවේන්ද්‍ර ලාව පාවලා දෙන්න ඕනේ නම් එක මෙලහකටත් කරලා එහෙනම් අද මහින්දලා ජනිවාවල නඩු කූඩුවල. ඒවාට වත් ගරු කරපන්. අනික උඹ මේ දෙමලු දෙමලු කියන්න එපා අපේ හමුදාවේ ඔය හැම ජාතියක්ම හිටියා. එයාල එතකොට ඔය උඹ වගේ ජාති වාදේ බල බල යුද්දේ කරේ නැහැ. උඹලා වගේ ජාතිවාදී උන් නිසා තමයි මේ රටට කෙල උනේ. තවත් උඹලා එකට කෙල කරනවා. එහෙන් කොටි හිතවාදී උන් ලංකාව කෙල කරන්න බලාගෙන ඉන්නවා. ඔය ජාතිවාදේ නවත්තපන්. දැන් මටත් කියපන් දෙමළෙක් කියලා. උඹලා වගේ උන්ගේ පරම්පරාව බැලුවොත් උඹේ මීමුත්තා කොහේ හරි ඉන්දියාවෙන් ආපු එකෙක් වෙන්න ඇති. එකයි ඇත්ත. කොහොමටත් මම මීට පස්සේ උඹට උත්තර දෙන්නේ උඹ ජාතිවාදියෙක් හැටියට. අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. මොකද දේශපාලන පලිගැනීම වලින් SF විතරක් නෙමේනේ හිරේ ගියේ? මැන්ඩෙලා, ෆිදෙල් කස්ත්‍රෝ, කොටින්ම මහින්ද ජනාදිපති වෙන්න ඉස්සරවෙලත් හිරේ ගියේ? අද ඔය යස අගේට ජනාදිපති වෙලා ඉන්නේ? දැන් මෙහෙම කිව්වට හිතන්න එපා මම අනුමාන කරේ SF ජනාධිපති වෙනවා කියලා.
    :D
     
    Last edited:
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මචන් erozan මම හිතුවේ නැහැ උඹ මෙච්චර ජාතිවාදියෙක්, ගුණමකුවෙක් කියලා මෙච්චර කල්. :no::no: එත් මේ ත්‍රෙඩ් එකේ උඹ එක නියමෙට පෙන්නලා තියනවා. මට හැබැයි සන්තෝසයි උඹල වගේ උන් ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු SF ඒ කාලේ යුද්ද කරනකොට මල් තියලා අපේ වීරයා කියලා පිළිගත්තු එකට. :yes::yes:

    උඹ අර මොනාද SF ගැන අහලා 16 දාලා තිබ්බේ? SF යුද්දේ කරනකොට ඕවා උඹලට මතක් උනාද? පටු දේශපාලය හිතට අරගෙන ගුණමකු වෙන්න එපා. SF ගේ දේශපාලනේ පැත්තකින් තියපන්. ඔච්චර ගුණමකු වෙන්න එපා. සිංහලයෝ මරපු උන් රජ සැප විඳිනකොට සිංහල, දෙමල, මුස්ලිම් අනික් ජාති යුද්දේ බිෂණයෙන් බේරාගත්තු මිනිහව අද කුඩුවේ දාලා උඹලම කියනවා අර කොටි හොඳයි මේ සිංහලයා හොඳ නැහැ කියලා. මම උඹට එදත් කිව්වා SF ට රට, ජාතිය, මහින්ද, ගෝඨා, ශවේන්ද්‍ර ලාව පාවලා දෙන්න ඕනේ නම් එක මෙලහකටත් කරලා එහෙනම් අද මහින්දලා ජනිවාවල නඩු කූඩුවල. ඒවාට වත් ගරු කරපන්. අනික උඹ මේ දෙමලු දෙමලු කියන්න එපා අපේ හමුදාවේ ඔය හැම ජාතියක්ම හිටියා. එයාල එතකොට ඔය උඹ වගේ ජාති වාදේ බල බල යුද්දේ කරේ නැහැ. උඹලා වගේ ජාතිවාදී උන් නිසා තමයි මේ රටට කෙල උනේ. තවත් උඹලා එකට කෙල කරනවා. එහෙන් කොටි හිතවාදී උන් ලංකාව කෙල කරන්න බලාගෙන ඉන්නවා. ඔය ජාතිවාදේ නවත්තපන්. දැන් මටත් කියපන් දෙමළෙක් කියලා. උඹලා වගේ උන්ගේ පරම්පරාව බැලුවොත් උඹේ මීමුත්තා කොහේ හරි ඉන්දියාවෙන් ආපු එකෙක් වෙන්න ඇති. එකයි ඇත්ත. කොහොමටත් මම මීට පස්සේ උඹට උත්තර දෙන්නේ උඹ ජාතිවාදියෙක් හැටියට. අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. මොකද දේශපාලන පලිගැනීම වලින් SF විතරක් නෙමේනේ හිරේ ගියේ? මැන්ඩෙලා, ෆිදෙල් කස්ත්‍රෝ, කොටින්ම මහින්ද ජනාදිපති වෙන්න ඉස්සරවෙලත් හිරේ ගියේ? අද ඔය යස අගේට ජනාදිපති වෙලා ඉන්නේ? දැන් මෙහෙම කිව්වට හිතන්න එපා මම අනුමාන කරේ SF ජනාධිපති වෙනවා කියලා.:D

    :yes::yes: muge paramparawe mula thama me rate war eka ethi kale.. eka hoyan giyoth therei....

    mathakane 83 kalu July eka... moko une.. LTTE karayo hamudawe un set ekak marala ewwa ape un moko kale.. moko kale... ehe gihin kotinta attack kala da???

    ne ape un kale.. mehe inna tamil un marala unge TV gatta, rattaran badu gatta, salli gatta, tamil business karayo meruwa...sinhala la un thiyana irisiyawata....

    ekai etta... api sinahal witharak nemei buddagame... mewage asadara weda deka deka kata wahan inne ne... thopi wage...

    mama war eka karanakota LTTE un 100% maranna one kiyala piligatta kenek... but mama den kiyanne... Karuna eliye nam... KP eliye nam, Daya master eliye nam... LTTE podi un ikmanata nidahas karanna one nadu iwara karala... moko u war eka kale oya orders dunna den nidahase un nisa...

    SF wa hire thiyanna kisima kenekta ayithiyak ne... but eka kala... oya kiyana deshaprimi sinhala konda nethi api eka bala bala thama nikan innawa.. ehema sinhala yek wechcha eka gena matama dukai...

    tamil unta tamil nisa mona hari prob eka thiyanawanam wisadanna one.
    but un danne ne api hemotama me jara deshapalanaya nisa thiyana prob.. eka wisadanna thama one.. mun wage jathi wadi ekka eka be..

    lankawata one high way, palam, nelum kulunu nemei..

    Law Equal for all

    oka thiyanawanam me rata dinuyu wei 1 year ethilata.. sudussata sudusu thena... dakshayata awasthawa... horata dadawama... api api wenuwen !!

    oka thiyanawanam high way, palam, salli nikanma lebei..
     
    • Like
    Reactions: rochel1977

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සරත් ෆොන්සේකා කරේ කන්න දීපු අත හපා කන එකයි. අනිත් මිනිස්සුන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ආණ්ඩුව ඔය කරපු වැඩේ මම ඉතා ඉහලින් අගය කරනවා.

    ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහෙම එකේ කන්න දුන්නා කියලා හැම එකටම ගොට්ට අල්ල අල්ල ඉන්නද කියන්නේ? මොකද මේක මහින්දට ලියලා දුන්නා වගේනේ උඹේ කථාව. ඇයි ලංකාවේ කාටවත් දේශපාලනය කරන්න බැරිද? එහෙම කන්න දීපු අත හපා කෑවේ SF විතරද? දැන් ඔය ඕනේ තරන් දේශ පාලුවෝ ඉන්නේ එක එක පක්ෂෙන් පැන පැන. උනුත් කරන්නේ ඔය ටිකමනේ? ඔය තියෙන්නේ තනිකර වෛරී දේශපාලනය මිසක් වෙන මුකුත් නෙමේ. SF මහින්ද කියන විදියට හිටියනම් අද ඔය නඩුත් නැහැ සුදු කොඩිත් නැහැ. ඕකයි දේශපාලනේ කියන්නේ.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
    5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
    6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
    7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
    8 දැනටමත් ‍ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
    9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
    10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
    11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව, :(:(
    12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
    13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
    14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)

    මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.

    සැ:යු, මුලදි ‍ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව. :yes::lol: මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.:yes:

    මචන් මම මහින්දට පක්ෂව කතා කරන එක හැබැව නමුත් මම උබේ මෙ කතා වලට නම් එකග නෑ:no: කුල ජාති ආගම් භේද කාතා කරන්න එපා මචන් උබත් මමත් ඇතුලුව මෙකෙ ඉන්න හැමොම පිලිගන්නවා (සුනිමලා හැර) ෆොන්සෙකා හිරේ සිටිය යුතු නෑ කියලා. මෙතන ගැටලුව තියෙන්නේ අපි තොරාගත යුත්තේ කුමක්ද? කියන එක පැහැදිලි කිරිම මිසක් එක එක භේද පෙන්විම නේමේ. මචන් ඇත්ත මෙකයි අද මහින්ද හැර සුදුස්සෙක ජනපති කමට නෑ ෆොන්සෙකා එකට සුදුසුයි කියනවානම් එක එක්තරා විදිහකට ගැම්මෙන් කියන දෙයක් එක ඉතින් එ කියන කෙනාගේ මතය. අනිත් එක නැවත කියනවා උබ ඉස්සෙල්ලා කියපු දෙයට මම එකග නෑ මචන් :no: අපි ඉස්සර හිටපු ෆොන්සෙකාට තවමත් හිස නමා ආචාර කරන්න ඔන :yes: මචන් ඔහු මේ විදවන්නේ ඔහුගේ තිබුණ දුර්වලතා වලින් ප්‍රයෝජන ගත්ත දේශපාලන වද බැලයන් නිසා :frown: ඔහු සමාව ගත යුතු නෑ නමුත් ඔහු ඉල්ලන්න ඕන එක හිස පහත් කර නිවට කමක් ලෙස නොව මොලය පාවිච්චි කර අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්නා බුද්ධිමත් අයෙකු ලෙස:nerd: හා ඔහුගෙන් වෙන්න ඔන සෙවය ඔහු නිදහස් වෙලා වද බැලයන්ගේ බලල් අතකු නොවි වැඩ කරන්න මොන දේ කරන්නත් ඔහු නිදහස් විය යුතුයි .
     
    • Like
    Reactions: erozan

    වලියක් ඇද ගන්න නෙමේ හදන්නෙ.... මම ගොඩක් තැන්වල දැක්ක දෙයක් තමයි "මහින්ද හැර සුදුස්සෙක් ජනපති කමට නැහැ" කියන එක... ගොඩක් දෙනෙක් මහින්දගෙ හොද කියනව, කවුරු හරි වැරදි කිව්වොත් තර්ක කරල කරල අන්තිමට ඕක කියල නවතිනව එතනින් එහාට කියන්නෙ නැහැ. ඕක ඔයිට වඩා ටිකක් පැහැදිලිව කිව්වොත් තමයි හොද... මේ වගෙ ප්‍රශ්නවලට උත්තර එන විදිහට ඕක පැහැදිලි කරොත් තමයි හොද....
    මහින්දට වඩා හොද කෙනෙක් ආණ්ඩු පක්ශෙ ඉහළ තැන්වල නැද්ද? විරුද්ද පක්ශෙ ප්‍රදාන පක්ශවල ඉහළ තැන්වල නැද්ද? වෙනත් කිසිම පක්ශෙක නැද්ද? කිසිම පක්ශෙක පල්ලෙහා මට්ටමේ නැද්ද? කිසිම ක්‍රියාකාරී දේශපාලකයෙක් අතරෙ නැද්ද? නැත්නම් රටේ කිසිම මනුස්සයෙක් අතරෙ නැද්ද?
    ඊළඟට ඇයි එයා අනිත් හැමෝටම වඩා සුදුසු වෙන්න හේතු? එයාගෙ ඔච්චරටම හොද දේවල් මොනවද? එයාගෙ අනිත් මොන වැරැද්ද තිබුනත් "මේ හොද නිසා එයා සුදුසුම කෙනා වෙනව" නම් ඒ හොද මොකද්ද?

    .............
     
    hoda prob ekak.. :)

    mama wimal weerawansa kiwwa deyakma kiyannam... mahinda rajapakshe opposition leader innakota kiwwa.. O.leader widiyata cardboard kellak thibbanam mita hodai kiyala... :lol:

    menna lankawe president wenna libba namuth nowuna nayakayo...

    1. Gamini Dissanayaka
    2. Lalith athulathmodali
    3. Laxman Kadiragamar (not president, prime minister)

    mathana mama anthiamatama kiyapu kena wisheshai.. ai e ??

    Laxman Kadiragamar kiyanne chandrika prime minister karanna hitapu ekkena mahind awenuwata... me manussaya tamil tama.. but meya thama wesak poya UN countries wala holiday ekak karanna yojanawa karapu.. e wagema buddimath pudgalaya.... ekata support karanna JVP pawa agree una.. godak aya wirudda une ne... hoda bala thulanayak wena nisa... minissu ekata asai..... hariyata chandrika and UNP gov wage... hodata balaya thulanaya wenawa....

    but chandrika baya una eka denna.. kadiragamar ta okkoma support karana nisa... moko kisima president kenek asa ne... parliament eka balawath wenawata.. eka president ta hoda ne... ekai... ewele sapeksha durwalaya path kale...

    e hama uya puka lewakana un pumbana.. mahinda...

    ani ithin neda ?? :lol::lol::lol:
     
    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
    5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
    6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
    7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
    8 දැනටමත් ‍ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
    9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
    10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
    11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව, :(:(
    12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
    13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
    14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)

    මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.

    සැ:යු, මුලදි ‍ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව. :yes::lol: මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.:yes:

    :lol::D:lol:

    426253_320417314666564_110921785616119_906027_2087830124_n.jpg
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මම මහින්දට පක්ෂව කතා කරන එක හැබැව නමුත් මම උබේ මෙ කතා වලට නම් එකග නෑ:no: කුල ජාති ආගම් භේද කාතා කරන්න එපා මචන් උබත් මමත් ඇතුලුව මෙකෙ ඉන්න හැමොම පිලිගන්නවා (සුනිමලා හැර) ෆොන්සෙකා හිරේ සිටිය යුතු නෑ කියලා. මෙතන ගැටලුව තියෙන්නේ අපි තොරාගත යුත්තේ කුමක්ද? කියන එක පැහැදිලි කිරිම මිසක් එක එක භේද පෙන්විම නේමේ. මචන් ඇත්ත මෙකයි අද මහින්ද හැර සුදුස්සෙක ජනපති කමට නෑ ෆොන්සෙකා එකට සුදුසුයි කියනවානම් එක එක්තරා විදිහකට ගැම්මෙන් කියන දෙයක් එක ඉතින් එ කියන කෙනාගේ මතය. අනිත් එක නැවත කියනවා උබ ඉස්සෙල්ලා කියපු දෙයට මම එකග නෑ මචන් :no: අපි ඉස්සර හිටපු ෆොන්සෙකාට තවමත් හිස නමා ආචාර කරන්න ඔන :yes: මචන් ඔහු මේ විදවන්නේ ඔහුගේ තිබුණ දුර්වලතා වලින් ප්‍රයෝජන ගත්ත දේශපාලන වද බැලයන් නිසා :frown: ඔහු සමාව ගත යුතු නෑ නමුත් ඔහු ඉල්ලන්න ඕන එක හිස පහත් කර නිවට කමක් ලෙස නොව මොලය පාවිච්චි කර අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්නා බුද්ධිමත් අයෙකු ලෙස:nerd: හා ඔහුගෙන් වෙන්න ඔන සෙවය ඔහු නිදහස් වෙලා වද බැලයන්ගේ බලල් අතකු නොවි වැඩ කරන්න මොන දේ කරන්නත් ඔහු නිදහස් විය යුතුයි .

    අනිවාර්යෙන් ඔක්කොටම එකග වෙන්ඩ එපා.ඔය ආගම සහ කුලේ කියන දෙක එචිචර හිතන්ඩ එපා.මොකද ඔය දෙක මම දැමිමෙ මතු වෙචිච කරනු විදිහට වැඩිය හිතන්ඩ එපා ඒක ගැන. :yes::cool:
    මමත් තාමත් අපේ හාමුදාපතිට කැමතියි.හැබැයි දේශපාලන වද බැලයන් අතින් අනාත වෙචිච ෆොන්සේකට නමි මම පොඩිඩක් වත් කැමති නැ.මොකද ‍ෆොන්සේකා දේශපාලනයට ඇවිත් ඔක්කොම පාවල දුන්න නිසා.ජනාධිපතිතුමා කමක් නැ කියමුකො, සුදුකොඩි කතාව කියල භුමියෙ යුධවැදුන අහිංසක රණවිරැවව පාවල දුන්න එකට සමාව දෙන්ඩ බැ.මොකද ඔය කියපු විදිහට වෙඩි තිබ්බ නමි වෙඩි තබිබෙ ජනාධිපතිතුමා නෙමේනෙ,භුමියෙ රණවිරැව.මම කිසිම විදිහකට හිතන්නෙ නැ බාර වෙන්ඩ එන කාට උනත් වෙඩි තියන්ඩ තරමි අපේ කොල්ලන්ගෙ විනය පිරිහිලා තිබ්බ කියල.තමන්ට කන්ඩ තිබ්බ බත් පත දෙමල මිනිස්සුන්ට කන්ඩ දිල බඩගි‍න්නෙ යුද්‍ධ කරපු හමුදාවක් අපිට හිටියෙ.දෙශපාලන නායකත්වය ගැන කෙසේ වෙතත්,ෆොන්සේකට අර අහිංසක රණවිරැව ගැන හිතන්ඩ තිබිබ නේද මචන්.

    ඔහු සමාව ගත යුතු නෑ නමුත් ඔහු ඉල්ලන්න ඕන එක හිස පහත් කර නිවට කමක් ලෙස නොව මොලය පාවිච්චි කර අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්නා බුද්ධිමත් අයෙකු ලෙස:nerd:
    මෙන්න කතාව අපිට මල් හතයි.:yes::yes: අපිට තේරෙන මේ දේ ‍ෆොන්සේකගෙ ගෝලයන්ටවත් එතුමාටවත් තේරෙන්නෙ නැති එකනේ කරැමෙ."තාවකාලිකව ලබන නින්දාම අනාගතයේ මල් පිබිදෙන ජයග්‍රහනයක් බවට පත්කර ගන්ඩ පුලුවන්".අපිට තේරෙන මේ දේශපාලනනේ ‍ෆොන්සේකට නොතේරෙන එකනේ මචන් දුක.
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    අනිවාර්යෙන් ඔක්කොටම එකග වෙන්ඩ එපා.ඔය ආගම සහ කුලේ කියන දෙක එචිචර හිතන්ඩ එපා.මොකද ඔය දෙක මම දැමිමෙ මතු වෙචිච කරනු විදිහට වැඩිය හිතන්ඩ එපා ඒක ගැන. :yes::cool:
    මමත් තාමත් අපේ හාමුදාපතිට කැමතියි.හැබැයි දේශපාලන වද බැලයන් අතින් අනාත වෙචිච ෆොන්සේකට නමි මම පොඩිඩක් වත් කැමති නැ.මොකද ‍ෆොන්සේකා දේශපාලනයට ඇවිත් ඔක්කොම පාවල දුන්න නිසා.ජනාධිපතිතුමා කමක් නැ කියමුකො, සුදුකොඩි කතාව කියල භුමියෙ යුධවැදුන අහිංසක රණවිරැවව පාවල දුන්න එකට සමාව දෙන්ඩ බැ.මොකද ඔය කියපු විදිහට වෙඩි තිබ්බ නමි වෙඩි තබිබෙ ජනාධිපතිතුමා නෙමේනෙ,භුමියෙ රණවිරැව.මම කිසිම විදිහකට හිතන්නෙ නැ බාර වෙන්ඩ එන කාට උනත් වෙඩි තියන්ඩ තරමි අපේ කොල්ලන්ගෙ විනය පිරිහිලා තිබ්බ කියල.තමන්ට කන්ඩ තිබ්බ බත් පත දෙමල මිනිස්සුන්ට කන්ඩ දිල බඩගි‍න්නෙ යුද්‍ධ කරපු හමුදාවක් අපිට හිටියෙ.දෙශපාලන නායකත්වය ගැන කෙසේ වෙතත්,ෆොන්සේකට අර අහිංසක රණවිරැව ගැන හිතන්ඩ තිබිබ නේද මචන්.

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔය එලි උනෙ....තමන්ගෙ වාසියට තමන්ම කලින් කියපු එක වෙනස් කරනව.:yes::yes:...ඕක තමයි මම මෙච්චර වෙල මේකෙ පැහැදිලි කරල දෙන්න හැදුවෙ..... දැන් කියනව ආගම් කුල ගැන හිතන්න එපාලු.... හිතන්න එපා නම් මොන බම්බුවටද කියුවෙ..:angry::angry:..හිතන්නෙ නැතිව තමන්ගෙ වාසියට ඇඟ බේර ගන්න එක එක බයිල ගහන එක ඔයාට කියල දුන්නෙ විමල්ද?..... දැන් දේශපාලනය එපාලු, රණවිරුව ගැන හිතන්නලු.... ඔය කතාවත් තව ටිකකින් වෙනස් නොකරයි කියල කාටද කියන්න පුළුවන්....දෙකට ඉරල හරි, හමගහල හරි කොටි සේරම මරන්න කියපු ඔයාට දැන්ද හමුදාවෙ විනය මතක් උනේ.....ඔයාම ඔයාගෙ තර්කවල බංකොලොත් බාවය පිළි අරන් තියන නිසා මෙච්චර වෙල ඔයා කියපු සහ ඉදිරියට ඔයා කියන සෑම දෙයකම විශ්වශනීයත්වය පිළිබද සැක මතු වෙනව......

    ඔයා ඔයාගෙ යාඅණ්ඩුව බේර ගන්න ඕන බයිලයක් ගහන්න ඒ උනාට ඒකට මිනිස්සුන්ගෙ රට ජාතිය ආගම රණවිරුවො ගැන තියන ආදරය වැරදි විදියට පාවිච්චි කරන්න එපා....:no::no::no:
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    එළකිරි එකේ කුණුහරුප කිව්වොත් බෑන් කරනවනෙ....ඒ වගේම erozan වගෙ තේරුමක් නැති කතා කිය කිය අන්තවාදී විශබීජ පතුරුවන අය ගැනත් හොයල බලල තීරණයක් ගන්නවනම් තමයි හොද...

    සුනිමල් කරන්නෙ ඔහේ ආණ්ඩුවෙ හොද කිය කිය යන එකනෙ.. එයා කියන දේවල් ගැන ඒ තරම් ගනන් ගත යුතු නැති බව හැමෝම දන්නව. ඒක එයාට ලැබිල තියන -rep වලින්ම කියන්න පුළුවන්.. නමුත් erozan කියන්නෙ ඊට වඩා භයානක දරුණු මානසිකත්වයක් තියන කෙනෙක්.... එයා බොහොම වැදගත් විදියට (කුණුහරුප නොකිය) කතා කරමින් වැදගත් කරුණු ඉදිරිපත් කරනව වගේ පෙන්නගෙන +rep එහෙම එකතු කරගෙන හිටියට එයා හිතන විදිය කොච්චර පහත්ද කියල තේරුම් ගන්න මේ thread එකම ප්‍රමාණවත්.........
     
    • Like
    Reactions: rochel1977