Junius Richard Jayewardene - J R Jayewardene - JR
Ranasinghe Premadasa - R Premadasa - Premadasa
Dingiri Banda Wijetunga - D.B. Wijetunga - DB
Chandrika Bandaranaike Kumaratunga - Chandrika Bandaranaike - CBRK
Percy Mahendra - Mahinda Rajapaksa :O hithala degena wath da danne ne lu



uge map ekata mama keepa parakma uttara dunna lu..
u kiyana widiyata sinala pethiwala 70%k ma MR ta lu...
70% k gatta etha thenak wath nelu... but samasthaya ehema lu...
district ekaka wath e pethiwala mahindata 70% nelu.. but samasthaya ehemalu...
SF ta tamil area walin 90% mata vote lu.. SF 90% gatta eka thenak wath e pette nelu..
district ekaka wath e pethi wata SF ta 90% nelu... etha samasthaya 90% lu...
mahintata tamil pethi wala vote kale tamil un nemei lu... un hoda un lu...
SF ta vote karapu un koti lu... ekath marai lu...
mekath hariyata Z Score formula eka wage lu.... un eka dannawalu... jilmart nemei lu...
puk*nuth hinalu....


ටිං ටිං ද සිල්වා;11943005 said:රොබොට් අයියා අතුලු භූත කොටුවේ යාලුවන් ගෙන් අවසරයී....
මේ සීන් එක උනේ මගේ ලොකු අප්පච්චිට , පොඩි කාලෙ ලු....
අද වගේ නෙමෙනෙ ඒ කාලේ..
වෙලේ ලඳේ පීනල , අලේ දොලේ දුවල පැනල ,baffled: හප්පට pot දෙක මාරු වෙලා නේද ? ) බොහොම සුන්දර විදිහටලු එයාගෙ ළමා කාලෙ ගෙවුනේ. ගමේ පන්සලත් එක්ක මිනිස්සුන් ගෙ බැදීම හරියට phone එකයි සිම් එකයි වගේලු.
ඉතින් මේ පන්සලේ හාමුදුරැවෝ යන්තර මන්තර වැඩ වලට හරි දස්සයි ලූ..
බණ කියන්න සීන් වලට වඩා මිනිහ දස්ස ඔය යන්තර මන්තර වැඩ වලටලු..
(දැන් මම හාමුදුරුවන්ට මිනිහා කිව්ව නේද?
ගමේ මිනිස්සුත් ඔයිට වඩා නම් කිවුවලු , ඒ තරමට හොද නිසා වෙන්න ඇති නේද?
)
ගමේ මිනිස්සුන්ටනම් අව්ලක් නෑලු . ඒනිසා දානෙ එහෙම වැරදුනේ නැල්ලු.
මිනිස්සුන් ගෙ තියෙන බය නිසාම පන්සලට තියෙන් බැදීම දෙගුණ උනාලු.
කෝ මෙකා තාම කථාව කිවුවෙ නෑනෙ
ඔන්න දැන් තමයිලු සීන් එක පටන් ගන්නෙ..
මේ පන්සලේ හාමුදුරැවන් ට ඕන වුනාලු හෙණරාජ තෛලයයි , රාජතරංගනී තෛලයයි හින්දන්න.
මොකක්ද ඩෝ ඒ තෙල් ඔලුවෙ ගාන ජාතියක් ද?
ඔය හෙණරාජ තෛලයට පුලුවන්ලු ඕනම හතුරෙක් මෙල්ල කරන්න. හෙණරාජ තෛලයයි සුරේකට දාල ඇගේ එල්ල ගත්තාම වෙඩි තිබ්බත් වැදෙන්නේ නෑලු.
ඉතකොට රාජතරංගනී තෛලයෙන් පුලුවන්ලු ඕනෑම කෙනෙක වෂී කරව ගන්න.
ඔය දෙක තිබ්බාම හොදටෝම ඇති මයෙහිතේලොකු දෙයක් කර කියා ගන්න.
හාමුදුරුවන්ටත් එයාගෙ ලොකු හාමුදුරුවන්ගෙන් ලැබුන කියන් '' රාජකීය පුස්කොල පොතකලු ඔය තෛල දෙකම හින්දෝන විදිහ තියෙන්නේ.
ඔන්න ඉතින් හාමුදුරුවො හෙණ ගැල්සියක් එක්ක (හෙණ ගැල්සියක් කිව්වට පස් දෙනෙක් විතරයිලු වැඩේට බැස්සේ.මොකද ගැල්සි ගණන් සෙට් වෙලා ඔය වැඩ කරන්න බෑනෙ) මදුරංකුලිය කැලේකට ගියාලු බෙහෙත් වර්ග හොයන්න. අනේ ඉතින් මගෙ ලොකු අප්පච්චිත් ගැල්සියට පොඩි පොඩි උදව් දෙන්න මේ ගමන ගියාලු.ගිනි පන්දමක් අල්ලන්න , බෙහෙත් කොළ කඩන්න , ඒ වගේ වැඩ වලට තමාලු එයා ගියේ. ( ලොකු අප්පච්චි A/L ලියල Result එනකන් ඉන්න කාලෙ තමා මේ ගමන ගිහින් තියෙන්නෙ. ඒ කාලෙ z core අව්ල නානෙ )
දැන් සෙට් එක කැලේ ඇතුලෙලු. ඕන ගේමකට කලින් ''කෑමලු'' කියලා ඔය හදා ගෙන ආපු හැලප කාල , හකුරු එක්ක කහට පාරක් දැම්මලු. කෑම ටික වලදලා සිවුරු පොටෙන් අතයි කටයි පිහදාගෙන ඔන්න අර කියපු පුස්කොල පොත අතට ගත්තා. අතට අරන් කිව්වලු ,''බොලව් මෙතන ඉදන් මග පෙන්නන එක කරන්නෙ මේ මන්තරෙන් , කස්ටියම හොදට වැද ගනිල්ලා , මෙතන් ඉන්න එකෙකුට දැන් ආවේෂයක් වැහෙයි , ඒකා තමයි මෙතන ඉදන් ආවේෂයෙන් බෙහෙත් පැළ ටික හොයන්නෙ '' කියලා.
හප්පේ අනේ මගෙ ලොකු අප්පච්චිත් වැද ගත්තලු. හාමුදුරුවො කියපු නිසා නෙමේලු ,බයටලු වැද ගත්තේ . දැන් ඉතින් හාමුදුරුවො බෙල්ල වන වනා මන්තරේ ජපකරනවාලු.
ගැල්සියේ ඉන්න සෙට් එකේ එකා එකා අනිකාගේ මූණ දිහා බලනවාලු.
ඔන්න එක පාරටම එතන ඉන්න හයේ හතරේ බුවෙක් එක පාරටම හූ...... කියල කෑ ගහුවලු. මලා බෙල්ල වනනවලු ෂෑන් එකක් දාල වගේ. අනේ ඔන්න ඔය වෙලාවෙලු ගැන් එකේ අනිත් අයගෙ ඇගට ලේ ටිකක් එනුවෙ. මොකද මට ආවේෂය වැහෙයි , මට වැහෙයි කිය කියා බයෙන්නෙ හිටියෙ කස්ටිය. හාමුදුරුවන්ට දැන් ටිකක් happy , '' අහා දැන් ඉදන් ගමන උබට බාරයි කිව්වාම , අර හයේ හතරේ පොර දිව්වලු කැලේ මැද්දට.
" මේ යකා කොහේ යනවද මන්ද''කිය කියා හිතින් බැණ බැණ ලොකු අප්පච්චි ඒ පස්සෙන් ගිහින්, පොර දැන් එක එක ගස් යට නතර වෙනවලු. ගස් වල පොතු ගලෝනවලු , හාමුදුරුවො ලොකු අප්පච්චිට කියනවලු ඒ ටික එකතු කර ගන්න කියල , ඉතින් ලොකු අප්පච්චි ඒව ටික ලොකු බෑග් එකකට දාගත්තලු.
දැන් තව තියෙන්නෙ බෙහෙත් ජාති දෙකයිලු හොයා ගන්න ඕනේ. අර බුවා ආවේෂ වෙලා ඒ දෙකත් හොයනවලු. හොයා ගෙන හොයා ගෙන යන කොටා , එක ගස් බෙනයක් ළග නැවතිලා. බුවාට මහන්සි නිසා වෙන්න ඇති කියල ලොකු අප්පච්චි හිතල තියෙන්නේ.නෑ නෑ ඒ ගස් බෙනේට අත දාල මොනවදෝ ගත්තලු. ඒකත ඕන බෙහෙත් ජාතියක් කියලලු හාමුදුරුවො කිව්වේ.
එක පාරටම කොහෙන්ද මන්ද සෑහෙන් වයසක සීය කෙනෙක් එතනට ඇවිත් කිව්වලු '' හාමුදුරුවනේ අන්න පන්සලට පොලෝසියෙන් ඇවිත් ඉන්නවා , ඉක්මණට පන්සලට වඩින්න'' කිව්වලු. මිනිහ ගමේ පොරක් නෙමේ කියල ලොකු අප්පච්චිට sure ලු. ආයිත් සීය කිව්වලු '' හාමුදුරුවොත් එක්ක මාත් යන්න ඉන්නම්'' කිව්වලු. අලි මදිවට හරක් කිව්වලු ,
හාමුදුරුවන්ට ටිකක් අව්ලලු මේ සීය ගැන.
''අහා උපාසක මහත්තයා , උපාසක මහත්තයා යනටකො අපි එන්නම් පන්සලට , ගොහින් පොලිසියේ මහත්වරුන්ට කියන්නකෝ අපි එන්ව කියල'' හාමුදුරුවො එහෙම කිව්වාම සීය මුකුත් නොකිය කැලේ මැද්දට ගියාලු. ( පොරගෙ හිත රිදෙන්න ඇති නේද?)
අනේ මුකුත් උනේ නෑ වගේ ආයිත් හාමුදුරුවො වැඩ පටන් ගත්තලු. ඉස්සෙල්ල උන සීන් එක මොකක්ද කියලා හාමුදුරුවන් ගෙන් අහුවාම , හාමුදුරුවො NO කථාලු. ඔන්න අර ආවේෂ බුවා ආයිත් ගස් බෙන තුන හතරක් තියෙන තැනකට ආවලු. අවිත් අර වගේම අත දාල මොනවද ( කියපු විදිහට ඒ ගහේ දිරපු කොටස්) ගන්න කොටම අකුණු ගහ ගහා වැස්සක් වැස්සලු. එච්චරනම් කමක් නෑ කියමුකෝ , අර ගස් බෙන වලින් ගරුඩෝ එන්න පටන් ගත්තලු. සෑහෙනට එන්වලු , පවුල් පිටින් එනවලු , ලොකු ගරුඩෝ , පොඩි ගරුඩෝ , වයසක ගරුඩෝ මේ හැම ජාතියේම ගරුඩෝ අර ගස් බෙන වලින් ආවලු.
හාමුදුරුවොත් ලොකු අප්පච්චිලාට 2nd වෙලා නෑ , අර ආවේෂ උන බුවා වත් අර ගෙනම දුවල. යාන්තම් කැලෙන් එලියට ඇවිත්. හාමුදුරුවො මොනවද මතුරලා අර බුවාව පියවි සිහියට අරන් , බුවා ගෙදර එනකම් දොයිලු. ගෙදර එන කොට තමාලු හාමුදුරුවො සීන් එක කියල තියෙන්නෙ.
බද්ද්රකාලී අම්මාගෙ ආවේෂයෙන්ලු ඒ බෙහෙත් හෙව්වෙත්, අකුණු ගහපු වැස්සත් , වයසක සීයා සහ ගරුඩෝ ආපු එක ඒ ගමන නවත්තන්න ආපු යම් කිසි බලවේග කියලත් කිව්වලු.
මාස තුනක් එක දිගට පිරිත් කියල , අර බෙහෙත් අඩුම කුඩුම කඨාරමක දාල, මේ තෛල දෙකම හින්දුවලු. තෛල හින්දුවන අන්තිම දවසේ මහ රෑ ජාමේ අගේ මයිල් කෙලින් වෙන විදිහෙ හූ..... හඩක් ගමේ එක එක පැතිවලින් ඇහුනලු. මිනිස්සු සෑහෙනට බය වෙලා තිබ්බලු.
ඒ හූ හඩවල් ඇහෙන්නෙ ඒ වැඩේ අති සාර්ථකයි කියන්නලු.. කියල හාමුදුරුවො කිව්වලු.මේ තෛලය එකල රටේ ජනප්රිය පුද්ගලයො කිහිප දෙනෙක්ම මිලදී අරන් කියල අපේ ලොකු අප්පච්චි මට කිව්ව.
භූත කොටුවට අපි![]()


Junius Richard Jayewardene - J R Jayewardene - JR
Ranasinghe Premadasa - R Premadasa - Premadasa
Dingiri Banda Wijetunga - D.B. Wijetunga - DB
Chandrika Bandaranaike Kumaratunga - Chandrika Bandaranaike - CBRK
Percy Mahendra - Mahinda Rajapaksa :O hithala degena wath da danne ne lu



























































































































































