සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් කිව්වා. පොර කියන්නේ දැන් පොර රනිල් කියන ඒවා විශ්වාස කරනවලු. :lol:

    ඇයි උබලට රනිල් විස්වාස නැද්ද? :lol::lol: රටේ විපක්ෂ නායකය විස්වාස කරන්ඩ ඔනෙනේ :lol::P අනාතයෝ ටික,මුන්ට ආණ්ඩුවත් නැ,විපක්ෂයත් නැ :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    දැන් මමද රනිල් කිව්වා කියලා කිව්වේ?
    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ තියාගනින් උඹයි උඹේ කොම්පියුටර් ජිල් මාට් සිතියමයි. ඕක ප්‍රින්ට් කරලා රෝල් කරලා ඉන්දගනින්. ඔය වගේ සිතියමක් මමත් උඹට හදලා දෙන්නද ටිකක් ලොකු කරලා? :rofl::rofl:

    ඇයි උබල 2010 මැතිවරණය පිළිගන්නෙ නැද්ද??? එහෙනමි මෙචිචර කාලයක් හාල් ගැරැවද යකුනේ මොනවත් නොකර ??? :lol::lol::lol: උබලටත් ෆොන්සේකට වගේම දේශපාල‍නේ තේරෙන්නෙ නැ. :lol::lol: පිළිගන්නෙත් නැ,ඔහේ බකන් නිලාගෙන ඉන්නව කටට වැටෙනකමි.අනාතයි බන් උබල :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි උබල 2010 මැතිවරණය පිළිගන්නෙ නැද්ද??? එහෙනමි මෙචිචර කාලයක් හාල් ගැරැවද යකුනේ මොනවත් නොකර ??? :lol::lol::lol: උබලටත් ෆොන්සේකට වගේම දේශපාල‍නේ තේරෙන්නෙ නැ. :lol::lol: පිළිගන්නෙත් නැ,ඔහේ බකන් නිලාගෙන ඉන්නව කටට වැටෙනකමි.අනාතයි බන් උබල :lol::lol::lol:

    කොම්පියුටර් ජිල් මාර්ට් ප්‍රතිඵල අපි කොහොමද බන් පිළිගන්නේ? උඹලා පිළිගන්නවද? උඹලා කොම්පියුටර් ජිල් මාර්ට් ප්‍රතිඵල විශ්වාස කරලා දේශපාලනේ කරනවානම් උඹලා ගැන හිතාගන්න පුළුවන්. :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එකට වගේම erozan ගෙ අනෙකුත් post වලට reply දාන අයට මම කියන්නෙ erozan දාන දේවල් වල තියෙන්නෙ එයාගෙ පෞද්ගලික ඇදහීම මිසක් දේශපාලන දර්ශනයක්වත් දේශපාලන ප්‍රතිපත්තියක්වත් නෙමේ. කෙනෙක් අවුරුදු ගානක් අදහපු ආගම වෙනස් කරන්න අමාරු වගේ අපි කොච්චර කිව්වත් එයාට තමන්ගෙ වැරැද්ද පේන්නෙ නැහැ. ඒක නිසා fun එකක් ගන්නව ඇරෙන්න එ‍යා කියන දේවල් serious ගන්න එපා.

    මේ forum එකට එන බහුතරය තරුණ වයසෙ ඉන්න සාමාන්‍යයෙන් ඉහල අධ්‍යාපන මට්ටමක් තියන අය. ඒ අයගෙන් වැඩි දෙනෙක් ආණ්ඩුව ත්‍රස්තවාදය අවසන් කළ පමණින්ම ආණ්ඩුව කරන ඕනෑම අසාධාරණ වැඩක්, දූශනය, නාස්තිය වගේ වැරදි අනුමත නොකරන බව මේ thread එක විතරක් නෙවෙයි අනිත් threads බැලුවාමත් පේන දෙයක්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මේකෙ ඉන්න හැමෝම දේශද්‍රෝහීන් කියල. erozan ඒ කාලෙ මේකෙ member කෙනෙක් වෙලා හිටපු නැති නිසා දන්නෙ නැතුව ඇති යුද්දෙ අවසාන කාලෙ elakiri එක පිරිල තිබුනෙ හමුදාව සහ ආණ්ඩුව අගය කරල දාපු thread වලින්. ඒක මේකෙ විතරක් නෙවෙයි මුළු රටේම තත්වය. නමුත් ඒකෙන් ආණ්ඩුවට licene දුන්නෙ නැහැ ඕනෑම ජරා වැඩක් කරන්න..

    දැන් ඉතින් *ක නොදී ගෙදර පලයන් erozan...... :lol: :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොම්පියුටර් ජිල් මාර්ට් ප්‍රතිඵල අපි කොහොමද බන් පිළිගන්නේ? උඹලා පිළිගන්නවද? උඹලා කොම්පියුටර් ජිල් මාර්ට් ප්‍රතිඵල විශ්වාස කරලා දේශපාලනේ කරනවානම් උඹලා ගැන හිතාගන්න පුළුවන්. :rofl::rofl:

    කැමති දෙයක් කියපන් බන්,අපි පිළිගන්නව උබල පිළිගන්නෙ නැත්නමි නටපල්ල :lol::lol: ප්‍රථිපල පිළිගන්නෙත් නැ,හැබැයි ගෙදරට වෙලා තාම හාල් ගරනව කිසිම දෙයක් නොකර,ගගේ පැනපන් :lol:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මේ ත්‍රෙඩ් එකට වගේම erozan ගෙ අනෙකුත් post වලට reply දාන අයට මම කියන්නෙ erozan දාන දේවල් වල තියෙන්නෙ එයාගෙ පෞද්ගලික ඇදහීම මිසක් දේශපාලන දර්ශනයක්වත් දේශපාලන ප්‍රතිපත්තියක්වත් නෙමේ. කෙනෙක් අවුරුදු ගානක් අදහපු ආගම වෙනස් කරන්න අමාරු වගේ අපි කොච්චර කිව්වත් එයාට තමන්ගෙ වැරැද්ද පේන්නෙ නැහැ. ඒක නිසා fun එකක් ගන්නව ඇරෙන්න එ‍යා කියන දේවල් serious ගන්න එපා.

    මේ forum එකට එන බහුතරය තරුණ වයසෙ ඉන්න සාමාන්‍යයෙන් ඉහල අධ්‍යාපන මට්ටමක් තියන අය. ඒ අයගෙන් වැඩි දෙනෙක් ආණ්ඩුව ත්‍රස්තවාදය අවසන් කළ පමණින්ම ආණ්ඩුව කරන ඕනෑම අසාධාරණ වැඩක්, දූශනය, නාස්තිය වගේ වැරදි අනුමත නොකරන බව මේ thread එක විතරක් නෙවෙයි අනිත් threads බැලුවාමත් පේන දෙයක්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මේකෙ ඉන්න හැමෝම දේශද්‍රෝහීන් කියල. erozan ඒ කාලෙ මේකෙ member කෙනෙක් වෙලා හිටපු නැති නිසා දන්නෙ නැතුව ඇති යුද්දෙ අවසාන කාලෙ elakiri එක පිරිල තිබුනෙ හමුදාව සහ ආණ්ඩුව අගය කරල දාපු thread වලින්. ඒක මේකෙ විතරක් නෙවෙයි මුළු රටේම තත්වය. නමුත් ඒකෙන් ආණ්ඩුවට licene දුන්නෙ නැහැ ඕනෑම ජරා වැඩක් කරන්න..

    දැන් ඉතින් *ක නොදී ගෙදර පලයන් erozan...... :lol: :P

    ඕකට ජාතියක් ජම්මයක් අම්මෙක් අප්පෙක් නෑ බං. මහින්දගේ හොර ෂොට් එකකින් හරි කරුණාගේ හොර ෂොට් එකකින් හරි ඉපදිච්ච අසමච්චාතියෙක්.. ඕක එලොවටක් වැඩක් නෑ. අපෙ රටට වැඩකුත් නෑ.. මුන් වැගේ වල් පර පාපතරයෝ මකබෑවිලා ගියේ නෑනේ සුනාමියටවත්.. මුං හොදයි මහින්දගේ පුක හෝදන්නම තමා.. හෝදපං පොන්සියෝ හෝදපං.. මහින්ද උඹේ කටටම රෙන දවස වැඩි ඈතක නෙවෙයි..:lol::lol::lol::lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Aniwaryaynma.. kathawak thiyanawane nuwana eththo 100 k ekka unath katha karala dinana puluwanlu, namuth eka modayek ekka katha karala dinanna behe kiyala. thawa tika dawasakin MR kiwwoth kalu pata kiyanneth sudu pata kiyala, muu ekath ehema kiyay.
    office eke indala poddak weda asse bite ekakata ganna me wage ekak honday, ane manda mata duka, muge ammay thaththay gena, koy tharam nam balaporoththu thiyagena ethi putha gena.. pow appa... duke bee, kaage unath kolu getayek ne.:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එකට වගේම erozan ගෙ අනෙකුත් post වලට reply දාන අයට මම කියන්නෙ erozan දාන දේවල් වල තියෙන්නෙ එයාගෙ පෞද්ගලික ඇදහීම මිසක් දේශපාලන දර්ශනයක්වත් දේශපාලන ප්‍රතිපත්තියක්වත් නෙමේ. කෙනෙක් අවුරුදු ගානක් අදහපු ආගම වෙනස් කරන්න අමාරු වගේ අපි කොච්චර කිව්වත් එයාට තමන්ගෙ වැරැද්ද පේන්නෙ නැහැ. ඒක නිසා fun එකක් ගන්නව ඇරෙන්න එ‍යා කියන දේවල් serious ගන්න එපා.

    මේ forum එකට එන බහුතරය තරුණ වයසෙ ඉන්න සාමාන්‍යයෙන් ඉහල අධ්‍යාපන මට්ටමක් තියන අය. ඒ අයගෙන් වැඩි දෙනෙක් ආණ්ඩුව ත්‍රස්තවාදය අවසන් කළ පමණින්ම ආණ්ඩුව කරන ඕනෑම අසාධාරණ වැඩක්, දූශනය, නාස්තිය වගේ වැරදි අනුමත නොකරන බව මේ thread එක විතරක් නෙවෙයි අනිත් threads බැලුවාමත් පේන දෙයක්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මේකෙ ඉන්න හැමෝම දේශද්‍රෝහීන් කියල. erozan ඒ කාලෙ මේකෙ member කෙනෙක් වෙලා හිටපු නැති නිසා දන්නෙ නැතුව ඇති යුද්දෙ අවසාන කාලෙ elakiri එක පිරිල තිබුනෙ හමුදාව සහ ආණ්ඩුව අගය කරල දාපු thread වලින්. ඒක මේකෙ විතරක් නෙවෙයි මුළු රටේම තත්වය. නමුත් ඒකෙන් ආණ්ඩුවට licene දුන්නෙ නැහැ ඕනෑම ජරා වැඩක් කරන්න..

    දැන් ඉතින් *ක නොදී ගෙදර පලයන් erozan...... :lol: :P

    වැරදියි කතාව,කෙනෙක් අවුරුදු ගානක් අදහපු ආගම වෙනස් කරන්න අමාරුයි කියුවට ඔය ෆොන්සේකා හොරට ආගම වෙනස් කරේ. :lol::lol::lol: වැරදි කතානමි කියන්ඩ එපා.ඔය කාට අමාරැ උනත් ආගම වෙනස් කරන්ඩ,ෆොන්සේකට එහෙම නැ කියල ඔප්පු කරල පෙන්නල තියෙනව.:lol::lol::lol:
    යට කැල්ල වෙන කෙනෙක් ගෙන් උස්සපු එකක් :lol::lol::lol: නැත්නමි ඒක ඔයාගෙ :rofl::rolleyes::lol: අනුන්ගෙ ඒවා දාන්නෙ තමන්ගෙ ඒවා වගේ :P:P
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැමති දෙයක් කියපන් බන්,අපි පිළිගන්නව උබල පිළිගන්නෙ නැත්නමි නටපල්ල :lol::lol: ප්‍රථිපල පිළිගන්නෙත් නැ,හැබැයි ගෙදරට වෙලා තාම හාල් ගරනව කිසිම දෙයක් නොකර,ගගේ පැනපන් :lol:

    ගෙදර ඉන්නේ මමද උඹට? හිතාගන්න පුළුවන් උඹ රස්සාවක් නොකර ගෙදර පිනට කන, ඉන්ටනෙට් දේශප්‍රේමියෙක් බව. :rofl:

    ලැජ්ජයි උඹලා ගැන.
    :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගෙදර ඉන්නේ මමද උඹට? හිතාගන්න පුළුවන් උඹ රස්සාවක් නොකර ගෙදර පිනට කන, ඉන්ටනෙට් දේශප්‍රේමියෙක් බව. :rofl:

    ලැජ්ජයි උඹලා ගැන.
    :no:

    කැමති විදිහකට හිතාගනින් බන් මට මොකද? :lol: උබල රස්සාව කරන හැටිනමි ‍නියමයි :lol::lol: උබ රස්සාවක් කරනවනමි,උබ වගේ දෙතුන් දෙනෙක් හිටියොත් ආයතනයත් කඩන් වැටෙනව :lol: ඇයි දවසම මේකෙනේ :lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඒක නෙමේ ඊයේ හිටපු Mr ඩිල්ෂානිට මොකද දන්නෙ නැ නේද උනේ.ඇය සතියකට සැරයක් ඇවිත් මගෙන් බයිටි වෙලා යනව :lol::lol:
     
    Aug 25, 2011
    309
    123
    0
    ඕකට ජාතියක් ජම්මයක් අම්මෙක් අප්පෙක් නෑ බං. මහින්දගේ හොර ෂොට් එකකින් හරි කරුණාගේ හොර ෂොට් එකකින් හරි ඉපදිච්ච අසමච්චාතියෙක්.. ඕක එලොවටක් වැඩක් නෑ. අපෙ රටට වැඩකුත් නෑ.. මුන් වැගේ වල් පර පාපතරයෝ මකබෑවිලා ගියේ නෑනේ සුනාමියටවත්.. මුං හොදයි මහින්දගේ පුක හෝදන්නම තමා.. හෝදපං පොන්සියෝ හෝදපං.. මහින්ද උඹේ කටටම රෙන දවස වැඩි ඈතක නෙවෙයි..:lol::lol::lol::lol::lol:

    පව් බන් උ ... ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවනම් වහ කාල මැරිලා මෙලහකට...
    :yes::yes::yes:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මේ ඒක නෙමේ ඊයේ හිටපු Mr ඩිල්ෂානිට මොකද දන්නෙ නැ නේද උනේ.ඇය සතියකට සැරයක් ඇවිත් මගෙන් බයිටි වෙලා යනව :lol::lol:

    ගොන් ආතල් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    foib.jpg
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    පව් බන් උ ... ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවනම් වහ කාල මැරිලා මෙලහකට...
    :yes::yes::yes:

    :lol::lol::lol::lol: වහ නෙවෙයි බං.. මහින්දගෙයි කරුණාගෙයි පස්සෙන් එන ඒවා කාලා මැරෙන්නේ ඕකා.:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් බන් උ ... ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවනම් වහ කාල මැරිලා මෙලහකට...
    :yes::yes::yes:

    මට නෙමේ බන් වහකන්ඩ වෙලා තියෙන්නෙ උබලට,අලුගෝසුවෙක් වෙනුවෙන් කඩේ යන උබලටයි ලැජ්ජාවක් නැත්තේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්‍සේකා වගේමයි ගෝලයො ටිකත්,කිසිම තර්කයක් කරගන්ඩ දන්නෙ නැ,කුණු හරපෙන් බනින්ඩනමි දන්නව.උබල වගේ මුඩුක්කු කු‍ක්කො කියන දේවල් අපි පිළිගන්නවද බන් :P
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ෆොන්‍සේකා වගේමයි ගෝලයො ටිකත්,කිසිම තර්කයක් කරගන්ඩ දන්නෙ නැ,කුණු හරපෙන් බනින්ඩනමි දන්නව.උබල වගේ මුඩුක්කු කු‍ක්කො කියන දේවල් අපි පිළිගන්නවද බන් :P

    original.0
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැමති විදිහකට හිතාගනින් බන් මට මොකද? :lol: උබල රස්සාව කරන හැටිනමි ‍නියමයි :lol::lol: උබ රස්සාවක් කරනවනමි,උබ වගේ දෙතුන් දෙනෙක් හිටියොත් ආයතනයත් කඩන් වැටෙනව :lol: ඇයි දවසම මේකෙනේ :lol::P

    හා හා. කව්ද දන්නේ නැහැ දවසෙම හැම දේශපාලන ත්‍රෙඩ් එකකකම ඉන්නේ. :rofl:

    උඹ මම වැඩ කරන තැන ගැන දුක් වෙන්න එපා. එක මම බලාගන්නම්. බොහොම ස්තුති මගේ ආයතනය ගැන සංවේදී උනාට.
    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
    5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
    6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
    7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
    8 දැනටමත් ‍ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
    9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
    10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
    11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව, :(:(
    12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
    13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
    14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)

    මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.

    සැ:යු, මුලදි ‍ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව. :yes::lol: මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.:yes:

    10xt078.png

    වෙන වෙන විකාර කියුවට මේකට උත්තරයක් දිගන්ඩ එක ගෝලයෙක් නැනේ.