(¸.•´ (¸.• Elakiri Official Valentine Thread ¸.•´¸.•*´¨) ¸.•*¨) Join With this

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබනම් හෙනම වාසනාවන්තයි. උබ ආදරේ කරන කෙනෙකුට වැදගත්ම දවස් 2ක එක දවසකට දාගෙන නේ. උබට ඉතින් එතකොට වියදම අඩුයිනේ. ;););)

    මොන වියදම් අඩුද බන්. අනිද්දා කෙල්ල බලන්න යන්න ඉන්නේ. එදාට ගානකට කෙල වෙනවා. ආපහු 14 වෙනිදත් යන්න වෙනවා.
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මගේනම් anniversary එක පෙබරවාරි 14. ඒ නිසා party දෙකම එකම දවසෙ තියන්න පුලුවන්. මේ පෙබරවාරි 14ට අවුරුදු 3යි.:love::love::):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ 14 වෙනිදා මට ගොඩක් විශේෂයි. :yes:
    මොකද මගේ ආදරේ පලවෙනි සංවත්සරය 14 වෙනිදා.;) ගිය අව්රුද්දෙ වැලන්ටයින් එක දවසේ සුභ පතන්න කතා කරපු වෙලාවේ තමා එයා මට අදරෙයි කිව්වේ... :love::love::love:
    Eka Nam Harima Subhai Machan
    Jaya Sri Dennatama
     

    Maru Pusa

    Member
    May 20, 2011
    407
    53
    0
    mage adareta gedarin kamathi naha. horen thama karanne. :( ape aadareta thama 2 year me dewani valaentin eka. ane ape gedarin eyata kamathi wenakan mata mokuth ona naha.