ice cream wageda bun apple gediyak kawama .....![]()
අපෝ නැ මම apple කාල තියෙනවා මෙලෝ රහක් නැ

ice cream wageda bun apple gediyak kawama .....![]()

Cool. CM9 also available for Xperia series![]()

oka HTC EVO 3D ekata support karaida bro,,

macho meka galexy y ekata danna puluwanda. danata mage eke thiyenne Gingerbred eka

Everything works well ? No issues ? Hows battery life ? What's kernel you use ?
29th එක flash කරලා අලුත් gapps version එකයි face unlock එකයි flash කරපන්. උඹට keyboard එක ඕනද? මම සල්ලි දීල ගත්තේ මගේ ඒකෙන copy එකක් දෙන්නම් උඹට ඕන නම්![]()

Meka danna kalin bugs gana podda kiyawala balann. Bugs gana kiyewwahama orginal offcial ekak enakan danna hithenne naaa
http://teamhacksung.org/wiki/index.php/Experimental:GT-I9100:Known_issues
uba oya daala thiyena mod eke desktop eke thiyena pages ain karanna puluwan.wadi ewa... , naththan thawa ekathu karanna puluwanda?
uba nam elakiri kollek ne machan. ehenam mata copy ekak denawada? Pls machan![]()

මෙන්න බඩු මේකෙන් මචන් උඹේ email කියවල සිංහල වචන හිටන් predict කරනවා අපුරුවට. බලපන්කො use කරලා මාරු බන්
http://db.tt/F0ag5U3t
ඉන්නවා බන්, පෝය දවසෙත් වහිනවා අප්පිරියාව බන්..good morning උදෙන්ම බම්පියෝ. කොහොමද බන්?

ඉන්නවා බන්, පෝය දවසෙත් වහිනවා අප්පිරියාව බන්..![]()

අපේ මුස්තපා දායක වෙන නූල බැලුවද..අපෝ මම නම අද වැඩට යන්නේ නැ ගෙදර ඉදන් වැඩ![]()
