Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    machan mu daala tiynea mey thread ekata mamath ekaga nathi unata

    mey thread eke http://www.elakiri.com/forum/showthread.php?t=1312993
    athi waraddak naha
    උට තියෙන්නෙ වෙනම අදහසක්
    දැක්කනෙ මම අපිට වෙන තව අවනඩුවක් පෙන්නල දිල තියෙද්දී ඌ එකට කියන දේත් උබල දැක්කනෙ
    තෙරෙනවනෙ උට ඔන මොනාද කියල

     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    putha nahi warena werani kiyala kiwwe jesus wahanseda da?

    ~~~බුදුපියාණන් වහන්සේ තමයි දේශනා කරේ නහි වේරේන වේරානි උතුම් ගාථා රත්නය ~~~

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    -----------------------------------------------------------------------------
    ජේසුස්ලා එක එක බායිලා කියන්න ඇති ඒවා මම දන්නේ නෑ. තම ජාතිය, ආගම බේරගන්න දිවිහිමියෙන් කැපවුන කියලා එහි කිසිම අගතියක් නොමැත.
    -----------------------------------------------------------------------------
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Captain ජැක් ස්පැරෝ;12062291 said:
    මචන්ලා කවුරුවත් කුණුහරප කියාගන්න එපා බන්............

    එකතමයි මාත් කියන්නේ
     

    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    Mage prashne minissu dan kulappu wela thiyenne thawa kenek oluwata dapu deyak nisa misak thaman ge matheta neme..ehemanam oka release vechcha kalema me prashne enwa...samahara aya sinduwa kalin hodata ahanna ati thawa kenek kiyapu nisa baninawa wenna puluwan dan...

    Jathi beda athi kirima Gayanta one una wenna ba..mewa balaporotu wena,wena kandayamak innawa..

    අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ..
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0

    ඔව් හිත රිදෙනවා තමයි.....ගයාන් පව්කාර වැඩක් කලා නම් එයාට ඒ සේරම දේවල් වලට පල විපාක ලගදීම හම්බවෙයි........නැතුව කතොලික ආගමට දාගෙන බනින එක නෙවේ...........මිනිස්සු වගේ ප්‍රශ්න විසදගන්නේ නැතිව මේ උබලා කියන පව්කර වචන වලින් උබලාගේ අනාගතය කවදාවත් හදා ගන්න බැහැ.........


    හොදින් කල්පනා කරලා බලන්න!!!
    :nerd:

    ගයන් කරපු දේට උල් පන්දන් දීල ගොට්ට අල්ලන උන්? ඒ සක්කිලි ******* නිවැරදි කරන උන්ගේ සිත් රිදවීම සදහා යමක් කල යුතුයි.:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොන බලදාරීද බන්. රටේ ප්‍රදාන ආගම බුද්දාගම වෙනුවෙන් තීරණ ගන්න පත්කරලා ඉන්නෙත් ක්‍රිස්තියානි අපතයෝ ටිකක්නේ.
    බුද්ධ ශාසන අමාත්‍යංශයක් තියෙනව
    බුද්ධ ශාසන කොමසාරිස් කෙනෙක් ඉන්නවා

    මීඩීය වලට
    ජන මාධ්‍ය අමාත්‍යංශයක් තියෙනවා
    එකේ ඉන්නවා ජන මධ්‍ය අධීක්ෂණයට වෙනම පිරිසක්

    එතකොට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයක් තියෙනවා

    ඒ අය මේව දන්නෙ නෑ
    බ්ලොග් එකකින් තව මාසෙකින් මීට අවුරුදු දෙකකට උනත් කලින් වෙච්ච දෙයක් පෝස්ට් කොරොත් අන්න අල්ලගෙන කෑ ගහවි.එච්චර තමයි ඉතින් කරන්නෙ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට කියන්න මචන් ගාථාවක් දැම්මම ඒක වැරැද්දක් වෙන්නෙ කොහොමද කියලා :nerd:
    මූ කියනවා ගාථාවට ගිටාර් ගගාහා නටනවා කියලා... පොඩ්ඩක් වීඩියෝ එකේ බලපන් මචන් උන් ගාථාවටද නටන්නෙ කියලා
    එතකොට මේ ගාථා හදලා තියෙන්නේ සිංදු කියන්නද බන් මැදින් දාලා....
    එතකොට මේ ගාතා වලට තියන ගෞරවයට මොකද වෙන්නේ..........
    සමහර විට උඹ මාත් එක්ක එකග නැතුව ඇති....නමුත් මම පෞද්ගලිකව විරුද්දයි මෙහෙම දේවල් වලට.......

    ඉරාජ්ගේ සින්දුව තහනම් කරේ මේ වගේ එකක් හින්දනේ බන්....
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :yes:ara bankimoon kiyana eka thamai patan gaththe.u meke issara idanma hitiyta thama thoththa babekwage:lol:

    මොකා පටන් ගත්තද කියන එක මට වැඩක් නැහැ මම කලින් ක්මෙන්ට් එකකත් කියලා තියනවා කුනුහරප කියන්න එපා කියලා මේක ඔන්ලයින් ෆොම් එකක් මාලු කඩයක් නෙමේ අපි සීනියර් මෙම්බර්ස්ලා හැටියට වගකීමකින් වැඩකරන්න ඔනේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔක්කොම බල්ලොන්ට කියන්නෙ මරා ගන්න එපා
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Captain ජැක් ස්පැරෝ;12062356 said:
    අනේ මචන්ලා මම ඔක්කෝටම කියන්න වාද කරගත්තට කමක් නෑ....කුණුහරප කියා ගන්න එපා...... :yes: :yes:

    :yes::yes::yes:
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    Captain ජැක් ස්පැරෝ;12062350 said:
    එතකොට මේ ගාථා හදලා තියෙන්නේ සිංදු කියන්නද බන් මැදින් දාලා....
    එතකොට මේ ගාතා වලට තියන ගෞරවයට මොකද වෙන්නේ..........
    සමහර විට උඹ මාත් එක්ක එකග නැතුව ඇති....නමුත් මම පෞද්ගලිකව විරුද්දයි මෙහෙම දේවල් වලට.......

    ඉරාජ්ගේ සින්දුව තහනම් කරේ මේ වගේ එකක් හින්දනේ බන්....
    මමනං කියන්නෙ මචන් මෙච්චරයි මට හිතෙන දේ... උන් ගාථාව අපහස වෙන විදිහකට කියලා නෑ කියලයි මම කියන්නෙ....
    සිට්ටි මනීලා තහනම් කලේ වීඩියෝ එකට මචන්... මේකෙ වීඩියෝ එකේ එහෙම අවුලක් නෑනෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    machan mu daala tiynea mey thread ekata mamath ekaga nathi unata

    mey thread eke http://www.elakiri.com/forum/showthread.php?t=1312993
    athi waraddak naha
    ඒ ත්‍රෙඩ් එකේම කතෝලික කෙනෙක් කියන කථාව බලහන් මම ලින්ක් එක දැම්මෙ.ඌ ම පිළිගන්නවා ඒ ත්‍රෙඩ් එක දැම්ම එක හොදයි කියලා
     
    Status
    Not open for further replies.